(දයාරත්න ඇඹෝගම)
සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ පාහියංගල ආනන්දසාගර හිමියන් ඇතුළු මාධ්‍යවේදින් පිරිසකට රාජාංගණය යාය 04 ප්‍රදේශයේදි බාධා කරමින් වාහනයකට අලාභ හානි සිදුකළ පුද්ගලයන් 22 දෙනෙකු අද (20)දින අත්අඩංගුවට ගත්බව රාජාංගනය පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පෞද්ගලික වැඩ බිමක සේවය කරන රාජාංගණය ප්‍රදේශයේ පදිංචි වසය අවුරැදු 24 හා 47 හැවිරිදි වියේ පසුවන පුද්ගලයන් 22 දෙනෙකි.
පසුගිය 06 දින රාජාංගණය,යාය04 ප්‍රදේශයේ පිහිටි ව්‍යාපාතියක පරිශ්‍රයේ නිරික්ෂණ චාරිකාවක නිරත විමට පැමිණි සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ පාහියංගල ආනන්දසාගර හිමියන් ඇතුළු මාධ්‍යවේදින් පිරිසකට අයුතු අවහිරය,බිය වැද්දිම,නොසන්සුන්කාරි ලෙස හැසිරිම හා මොටර් රථයකට ආලාභ හානි සිදුකිරිමේ චෝදනා මත මොවුන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ආනන්ද සාගරහිමි ඇතුළු පිරිසට බාධා කළ තවත් 22ක් අල්ලයි
චිත්‍රසේන Wednesday, 21 February 2024 06:39 AM
ඔය වැඩබිමේ හිමිකරුගේ අනුදැනුම නැතුව ඔහොම මැරකම් වෙන්න බැහැ කියලා හිතන්නේ නැද්ද?