IMG-LOGO

2024 නොවැම්බර් මස 30 වන සෙනසුරාදා


ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් සාහිත්‍ය තරඟාවලියක්

(ආරියරත්න රණබාහු)

ආබාධ සහිත පුද්ගලයින්ගේ සංස්කෘතික අයිතීන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඔවුන් වෙනුවෙන් සාහිත්‍යය හා කලා නිර්මාණ  තරගාවලියක් පැවැත්වීමට බුද්ධ  ශාසන හා ආගමික සංස්කෘති කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ සඳහා සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම කෙටිකතා ආබාධිත පුද්ගල චරිතාපදාන, ගීත රචනා , පද්‍ය රචනා, චිත්‍ර නිර්මාණ සහ ඡායාරූප තරඟය ඇතුළත්ව තරග හයක් පැවැත්වේ

මෙරට ආබාධිත ප්‍රජාව වෙනුවෙන්  ප්‍රථම වරට දීප ව්‍යාප්ත මට්ටමින් රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙම තරඟ සංවිධානය කෙරෙන අතර  ප්‍රථම ස්ථානය සඳහා රුපියල් දෙලක්ෂයක්ද දෙවෙනි ස්ථානයට එක් ලක්ෂ පනස්දහසක් සහ  තුන්වෙනි ස්ථානයට රුපියල් ලක්ෂයක්ද හිමිවේ කුසලතා ස්ථාන පහක් සඳහා රුපියල් පනස් දහස බැගින් පිරිනැමේ.

වැඩි විස්තරwww.cultural.g0v.lk වෙබ් අඩවියෙන් සහ සංස්කෘතික  අයිතිවාසිකම් ප්‍රවර්ධන කාර්යාංශයේ දුරකථන අංක 0112876586/0711354361 ලබාගත හැකිය.


 



අදහස් (0)

ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් සාහිත්‍ය තරඟාවලියක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසියේ උසස් වීම් ජනවාරි සිට ක්‍රියාත්මක කරන්නැයි නියෝගයක්
2024 නොවැම්බර් මස 29 450 0

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ


ආපදා මරණ 14 දක්වා ඉහළට
2024 නොවැම්බර් මස 29 92 0

රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


දීඝදන්තු ඇතා මැරුවැයි රක්ෂණ කළමනාකාරු රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 29 883 0

ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ


නැගෙනහිර රෝහල් රැසකට ගංවතර බලපෑම්
2024 නොවැම්බර් මස 29 108 0

නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර


අවතැන් වූවන් බලන්න ඇමැති යයි
2024 නොවැම්බර් මස 29 738 0

තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස


මළ ගෙදරදී අයෙකු මැරුවාට හයක් පෝරකයට
2024 නොවැම්බර් මස 29 1065 0

නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 589 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 793 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2210 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site