IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ආරක්ෂක අංශ සාමාජිකයෝ දෙකක් අරගලයට එක් වෙති

(ඉන්දිකා රාමනායක)

කොටුව බැංකු ආරක්ෂාවට යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකා භටයකු මීට සුළු මොහොතකට පෙර අරගලකරුවන් සමග එක් වී ඇතැයි වාර්තා වෙයි.

මෙම භටයා සිය ආයුධ හා හිස්වැසුම් පසෙක දමා නිල ඇඳුම සමඟම  අරගල කරුවන්ට එක් වී ඇත.

මේ අතර මහරගම, හෝමාගම,පන්නිපිටිය ඇතුළු අවට ප්‍රදේශවල  පාගමනින් කොළඹ කොටුව බලා පා ගමනින් පැමිණෙද්දී  පොලිස් නිලධාරියෙකු ද සහය පළ කර ඇත .

යතුරු පැදියෙන් එම ස්ථානයට පැමිණි පොලිස් පොලිස් නිලධාරියා යතුරුපැදිය නවතා, හිස් ආවරණය ගලවා විසිකර අරගලයට ජය වේවා යනුවෙන් කෑගසමින් ඔවුන් සමග එක්ව ඇත .



අදහස් (4)

ආරක්ෂක අංශ සාමාජිකයෝ දෙකක් අරගලයට එක් වෙති

කිරිපුතා Saturday, 09 July 2022 01:12 PM

ඔහු තම රැකියාව නැති කරගත්තා පමණි. 89ත් ඇතැමුන් මේ ටික කරගත්තා...

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 09 July 2022 01:14 PM

ජයවේවා..! දූෂිත සාටක පවුල් පාලනයෙන් රට මුදවා ගැනීමට හැකි පමණින් සියලු දෙනා පෙළ ගැසෙත්වා...!

:       0       0

Bamunuarachchi Saturday, 09 July 2022 06:27 PM

ජොබ් එකට කෙලවා ගත්තා වගෙයි..

:       0       0

sharm warn Monday, 11 July 2022 09:35 AM

විය යුතු දේ හෙමින් සිදුවෙමින් පවතියි. නුඹලාට මේවා බලලා හරි හැදෙන්න බැරිනම්... කොල්ලො දවසක හදලා ගනීවි. ඩුබායි සෝමා, බමුණු ආරච්චි... දැන් ඔයාලට ගොන්පාට් දානවට ගෙවන්න කවුරුවත් නැහැ. දැන්වත් මහපොළවට බහින්න... අපි ඔයාලට ගල් ගහන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 53 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 30 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 203 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 48 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 132 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2077 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 330 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 614 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site