IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ආරක්ෂක රැකවලාට තුවාලයි.

කොළඹ යුනියන් පෙදෙසේ ජනප්‍රිය සමාජ ශාලාවකදී අද(10)අලුයම එහි ආරක්ෂක රැකවලාට පහර දී තුවාල සිදු කලැයි කියන කණ්ඩායමක් හඳුනා ගැනීමට පොලිසිය සී.සී.ටී.වී  ආරක්ෂක කැමරා පිරික්සයි. 

මෙම  ප්‍රහාරයෙන් තුවාල ලැබු ආරක්ෂක රැකවලා කොළඹ ජාතික රෝහලට ඇතුල් කරනු ලැබ සිටිති.

ඔහුගෙන් ප්‍රකාශ ලබා ගත් බවත් රාත්‍රී සමාජ ශාලාවේ වීදුරු  ජනේල වලටද පහර දී කඩා බිඳ දමා බවත් පොලිසිය කියයි.



අදහස් (0)

ආරක්ෂක රැකවලාට තුවාලයි.

බමුණු ආරච්චි Monday, 10 October 2016 12:27 AM

මෙන්න දේශපාලක පුතෙකුගේ තවත් වික්‍රමයක් (නි)

:       0       0

මලික් Monday, 10 October 2016 01:51 AM

අනේ ඉතින් අපි නොදන්නවායැ මේවා අවසානයේ විසඳෙන හැටිත්? (නි)

:       0       0

අශාන් Sunday, 09 October 2016 08:21 AM

මේක කළේ කවුද කියලා අපිටත් කියන්න. (නි)

:       0       0

එඩ්වඩ් Sunday, 09 October 2016 08:25 AM

මදැයි ආරක්ෂක රැකවලා තුවාලවෙලා බේරුනා! (නි)

:       0       0

ඉමේශ් Sunday, 09 October 2016 08:35 AM

සමාජ ශාලාවට ආරක්ෂකයොත් එක්ක කඩා වැදිලා යකා නැටුවේ කවුද කියලා අපි දන්නවා. ගුටිකාපු සේවකයා ගැනත් අපිට හිතාගන්න පුලුවන්. (නි)

:       0       0

ඔෂානි Sunday, 09 October 2016 08:41 AM

ආරක්‍ෂක රැකවලා නම කියලා තියෙනවාලු නේද? අපිටත් ඉදිරියේදී දැනගන්න ලැබෙයි (නි)

:       0       0

රස්පී Sunday, 09 October 2016 08:47 AM

අපිට වුණා නම් කොහොමට තියෙයිද? (නි)

:       0       0

ජෙහාන් Sunday, 09 October 2016 08:48 AM

අපිට ආරංචි වුණා ඔය කණ්ඩායමේ වගතුග. නම් ගම් කියන්න යන්න අවශ්‍ය නැහැ (නි)

:       0       0

ඔස්කා Sunday, 09 October 2016 08:49 AM

ඔන්න යහපාලනයේ රඟ! (නි)

:       0       0

දිනේෂා Sunday, 09 October 2016 09:43 AM

සී.සී.ටී.වී ආරක්ෂක කැමරාවල දර්ශන මැකිලා තියේවිද දන්නේ නැහැ නේද. (නි)

:       0       0

රාධා Tuesday, 11 October 2016 01:29 AM

මට තේරෙන්නේ නැත්තේ ඇයි මේ අය මෙච්චර බලයෙන් උමතුවෙලා හැසිරෙන්නේ කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 121 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 7 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 509 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 254 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 700 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1569 3

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39620 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25777 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1207 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site