3 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
කොළඹ ශුද්ධ පවිත්‍රතාවය ගැන අගමැතිනියගෙන් හදිසි නියෝගයක් සුවිශේෂී තත්ත්වයක් සේ සලකා ඉදිරි සති දෙක තුළ කොළඹ ඇළ මාර්ග සහ කාණු පද්ධති කඩිනමින් සුද්ධ පවිත්‍ර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිලධාරීන්ට උපදෙස් දුන්නාය... 11 minutes ago
Y රුපවති · 1 hour ago අලුපොල ..ඔයත් බලාගෙන "ස්විමින් ෆුල්" එකක් තියන පැත්තකින් වත් යන්න එපා ..වැටිලා මැරෙයි ..වෙජිටෙරියන් නිසා...? (දී) Reply 0
Y සංජිව · 1 hour ago මේකේ දල තියෙන අදහස් බැලුවහම මට නම පෙන්නේ හැම දෙනාම එකම දේ ගැන කතා කරනවා, කොස් දෙල් එළවලු, මටත් බොහෝ දෙනෙක් එක්ක එකග වෙන්න පුළුවන්, මමත් අනුරාධපුරයේ හද්ද වන්නියේ කොල්ලෙක්, මේ කතා අහන කොට මටත් මගේ පොඩි කලේ මතක් වෙනවා, රෑට රෑ වෙනකම් වඋපිටියේ සෙල්ලම් කරපු කලේ, අපේ ගෙවල් වලට කවදාවත් ඔය ගෙරි මස් කැල්ලක් ගෙනාවේ නැහැ කවදාවත් අදටත් නැහැ, වැවේ ඉන්න මාලුවෙක් කෑවොත් මිසක්. එත් අදටත් අපි නිරෝගිව ඉන්නවා. අපි දවසට අගට එන ගැන කැලරි ගනම් කලේ නැහැ. මගේ අම්ම අප්පච්චි අදටත් නිරෝගිව ඉන්නවා. කුරු මොනවා කියුවත් මිනිස්සු ජෙවිතේ සංකීර්ණ කරගෙන එකී මේ ගැටලුව, පුද්ගලිකව මම උනත් දැන් මගේ ජීවිතය සංකීර්ණ කරගෙන, එකනේ උපන් බිම දල ඇවිල්ල ඉන්නේ. (දී) Reply 0
Y රුපවති · 1 hour ago සත්‍යපාල මාමේ ...ඔය ගිරිය කඩන කෑගහල කියන දේ ..අපිට තේරෙනවා ..ඒ ත් ඔයාට අපි දත් මිටිකාල කියන්නේ ..එදා තිබුණු ඒ සුන්දර සවභාව දර්මගෙන් දායාද උණු සියල්ල...කව්දෝ අපෙන් හොරකම් කරන ගිහිල්ල ...?ඒ දේ අද අපිට නැති වේදනාවටයි... අපි දත් මිටිකන්නේ ...?ඔයා සත්‍ය පාල උනනිසමයි සත්‍ය තිත්ත විදියට දකින්නේ ...? (දී) Reply 0
Y සත්‍යපාල · 1 hour ago රූපවතිට හැමදාම "පිටරට දේ සිරි සැප දේ" ඕක පිටරට ගිය සමහරක් ට හැදෙන ලෙඩක්. ඔහොම අය හැම රටකම ඉන්නවා. අපිටනම් මේක අමුතු දෙයක් නොවේ. Reply 0
Y සජිත් · 1 hour ago සත්‍යපාල සත්‍ය කිව්වා මම කතාකලේ අපේ වීරයෝ ගැන නෙමෙයි සාමාන්‍ය ජනතාව ගැන (දී) Reply 0
Y නිලූ විදානගේ සෞදි අරාබිය · 1 hour ago අපේ සමහර අයට ඇත්ත හරිම තිත්ත වෙලා.දවසේ පඩිය කියද ලැබෙන්නේ එක අරන් කඩේට ගියමනේ තරු පෙන්නේ.හාල්,පොල්.ගත්තාම ඉතිරි වෙන මුදලින් එක එළවළුවක් ගන්නවා.පොඩි දරුවන් ඉන්න අය හැමදෙටම ඉස්සරින් ගන්නේ පිටි කිරි එක.ඇගේ අමාරුවට පෙනඩෝල් සිද්දලේප ගන්නේ නයට.ඕක තමා ඇත්ත.ඒ අයට කොහෙන්ද පොස්යදිය් අහාර වේලක්. නොදන්න දේවල් වලට තර්ක කරන්න එපා.මේ 2013නෙ.තාම හිතන් ඉන්නේ 1950,1960,කියලද......එහෙම කාලයක් තිබුනා කියලා අහලා තියනවා. Reply 0
Y ටෙනිසන් · 1 hour ago පිටිගල,කැලරි කියන්නේ කනදෙයක් නොවෙයි කියල ඉගැන්නුවට බොහොම ඉස්තුත්යි .ඔයගොල්ලෝ කැලරි ගණන ගණනය කරලා කද්දී ගම හාමිනේ අද්දැකීමෙන් හා පල පුරුද්දෙන් තුන්වේලටම පෝෂ්‍ය දැයි සමබර ආහාර වේලක් ගෙදර හැදුව, ඇය දන්නා. කැලරියක් නැහැ. රූපවතී නැගණියේ මම තප්පු ලද්දී ඇයිඔය වමාරන් කන්නේ.ඔය කොහේ හරි ඉන්නරටක තුන් වෙලට පස් වේලක් කල ඉන්නවා ඇති. එහෙමෙඉ කියල කෙසග සිරුරක් ඇති අපේ ලාංකිකයන්ව හෑල්ලුවට පත්කරන්න එපා . ඔහේ පුම්බපු බැලුන් බොලවගේ ඉන්න මිනිහට වඩා අපේ හාල්මැස්සෝ වගේ ඉන්න අයගේ හිත එඩිතරය් එනිසාම බල සම්පන්නය් .කොහොම වුනත් නැගණියේ ඔය හෙළ බස හොදට හසුරනවා ඒ ගැනනම් ඔය ආඩම්බර විය යුතුයි මට එවන් හැකියාවක් නැහැ.ඒ ගැන මම කණගාටු වන අතර ලජ්ජා වෙනවා.කියන්න බොහෝ දේ තිබුනත් ප්‍රකාස කරගන්න ක්‍රමයක් නැහැ.සමාවන්න. (දී) Reply 0
Y රූපවතී · 1 hour ago සත්‍යපාල මාමේ, ඔයත් ඡන්දෙ ඉල්ලන්න වානම් හොදයි. අපි පිටරට ඉන්න හින්දා දුකයි. අපේ මිනිසුන්ගේ හෙට දවස ඔවුන් කොහොම විසදා ගනීද කියලා. ඔයාට පෙනෙන්නේම නැහැ නේද..? අපේ මිනිස්සු එදා වේල කන්න නැතිව දරු පැටව ජීවත් කර ගන්න බැරුව මහා මග දමල යනවා. කන්න දෙන්න දෙයක් නැතිව එකට වහ බොනවා. ලිදට පනිනවා. ඔයා දේශ පලුවෙක් ද කියලත් මට සැකයි,සත්‍යපාල මාමේ ? මහා ජනයාගේ දුක පෙනෙන්නේම නැහැ ...?ඔයා නම් හොදට මහජන මුදල් හොරා කකා අලි පැටියෙක් වගේ බඩගෙඩිය බැදගෙන ඇති. ඒකයි කෑගහන්නේ.(නදී) Reply 0
Y පිටිගල · 1 hour ago රුපවති හරියටම අපිත් ඒ වගේ තමයි. අපි ඉස්කෝලේ ගියේ පයින්. සෙරෙප්පු දෙකක් දා ගෙන කූඩැල්ලෝ කාල ලේ පෙරෙද්දී.හැතැක්ම 4 ක් උදේ හවස. කඳු නැගගෙන බැහැගෙන ගංවතුරේ වැස්සේ තෙමි තෙමී .හැබැයි අපට ගමේ අහල පහල අපේ කෑමටඋවමනාදේ හොයාගන්න තිබුන. අපි බිව්වේ ගඟේ වතුර.ඒ කාලේ මිනිස්සු පරිසරයට ආදරේ කලා. අපි තාමත් නිරෝගිව මේ පිට රටක වැඩ කරන්නේ ඒ ශක්තියෙන් වෙන්න ඇති.කඩ මන්ඩියට එන්න හැතැක්ම 4 ක් එන්න ඕන .අපි කන්න කඩෙන් ගෙනාවේ පරිප්පුයි ලුනුයි විතරයි.එළවලු මිරිස් හාල් පොල් අපි වවලා තිබුන. මස් කෑම අපි කලම නැහැ. ගඟේ මාළු අල්ලන අයගෙන් හාල් පොල් දීල මාළු ගත්ත.අද තත්වය හිරිම කනගාටු දායකයි. 1977න් පස්සේ සේරම වෙනස් උනා එක තමයි තිත්ත ඇත්ත. (දී) Reply 0
Y රූපවතී · 1 hour ago ටෙනිසන් මාමේ, හිත රිදුනා නම් සමාවෙන්න. අපි හැමෝම මේ තීරේ ඉන්නේ ඔයා ඇතුළු හිත හොද මිනිසුන් වගේම අපේ රට දිහා දුර ඉදන් බලද්දී පුදුමම දේශාභිමානයක් දැනෙන්නේ. ඇයි ඒ අපි හැමෝම අපේ රටට අපේ මවට හා සමානව ආදරේ නිසා නේද ? එහෙනම් ඒ ආදරණීය රට තුල ජීවත් වෙන අසරනයන්ගේ නොවිසදෙන දුක් කන්දරාවත් , ජීවිතයත් මරණයත් අතරේ සටනක් කරනවානම් රැය පහන් වෙනතුරු තම ජීවිතයේ ඉරණම කව්රුන් විසින් හෝ එක කඩුපහරකින් විසදාවිද යන මරණ බියෙන් අවිනිශ්චිත හැගීමෙන් ජීවිත ගතකරන ඔයාලට අපිට කුසගින්නත් මරණ බියට වඩා සැපතකියි. සත්‍ය එසේ මා දකිමි.(නදී) Reply 0
Y පිටිගල · 1 hour ago ටෙනිසන් මල්ලි ඔයත් මම වගේ ගමෙන් ආපු කෙනෙක් නම් මම ඔයා එක්ක එකගයි. ගමේ කොල්ලෝ කවදත් හයිය හත්තිය ඇති අය. බය නැතිව ඕනෑම දෙකට ඉදිරියට යන අය. (නදී) Reply 0
Y රූඵවතී · 1 hour ago පිටිගල මාමේ, මමත් ගමේ හැදුනු වැඩුණු. ගහේ, වැලේ,කලේ කොළ කාල හැදුනු වැව් ඔයවල් වල නාල ඒ වතුරම බීල කුබුරුවල අප්පච්චිලත් සමග හරකුන්ගෙන් හාල, මඩේ කුබුරු වපුරලා , අම්ම හදන එළවලු වලට අපිත් ඒහා සමානව වෙහෙසිලා ගොවිතැන් කරලා ,බාට දෙකක්වත් නැතිව හැතපුම් ගණන් පයින් ඉස්කෝලේ ගිල්ලා ජීවිතේ දුක කියන සාගරේ කිමිදිලා අත් දැකීම් වරුසාවක් සමගින්, කදුළු සාගරයක් තරනයකරලා ,අධයාපනය නමැති රූස්ස ගහට නැගපු නිසා. එදා සිටි දෙගුරුන්ට පින් සිදුවෙන්න ආඩම්බරයෙන් කියන්නේ..? මෙලොව අද සැපවත් ජීවිතයක් ගෙවනවා .කියලයි. ඒත් අපි හැමෝම දන්නා ඇත්ත නම් එදා අපි විදි ඒ සැබෑ ලෝකේ තිබුණු කිසිවක් මේ මිහිපිට නැහැ. දෙවියනේ නැහැ..? අද අපේ දෑතේ,දෙපයේ වීර්ය හා හදවතේ ඇති මිනිස් ගති එදා ,දුප්පත් කෑම වේලෙන්, පරිසරයෙන්, ඇලෙන්, කුබුරෙන්, අපි ලත් දේවල් ...? අද ඒ සැම දේම කණපිට. කොච්චර කෑගහල ඔයාල කීවත් එදා දේවල් අද දකින්නත් නැහැ අපේ දරුවන්ට, ඒ ජීවන කතන්දර අද මම දරුවන්ට කියනවිට උන් නිකම් ඇස්ගෙඩි ලොකු කරන් අහන් ඉන්නේ අපේ අම්ම මේ කියන්නේ පිටසක්වල ජීවියෙක් ගැනයි කියලා පුදුම වෙනවා මට සැකයක් නැහැ.(නදී) Reply 0
Y ටානියා · 1 hour ago ලංකාවේ මිනිස්සුන්ගේ සවිෂක්තිය ගැන නම් කතා කරන්න එන්න එපා. අපි සිංහබාහු පරපුරෙන් පවත එන ජාතියක් (දී) Reply 0
Y තිසල් · 1 hour ago සත්‍යපාල මාමේ,ටෙනිසන් මාමේ,පිටිගල මාමේ - රුපවති ,බබා නොවී ඉන්න රුපවති අක්කේ.ඔය කොහොමද ඔය මාමලාගේ වයස දැනගත්තේ? ඔයත් පුත්තලම් බූරුවෝ දෙන්නෙක් විතර ඇති.මැදපෙරදිග රස්සාවට ගිහින්ම දැන් අවුරුදු 25-30 වෙනවා කීව නේද ?පිටිගල, සත්‍යපාල, ටෙනිසන්ලට එහෙනම් දැන් වයස අවුරුදු 200-250 විතර ඇති නේද ? ඔයා බබා.....? (දී) Reply 0
Y රූපවතී · 1 hour ago සත්‍යපාල මාමේ ..ඔයා මට පුත්ලම් බුරුවා කීවා නේද ...? මම ආසයි ඒ නමට ..මට තරහ ගියේ නැහැ හිනා ගියා..ඔයා කියලා තිබුණු දේවලට ...? අඅයි මැද පෙරදිග කියආ ඔයා බනින්නේ ..? අපේ දිරිය කාන්තාවන් එහෙ ඉදන් හලන දහදිය බිදක් "දිය මන්තියකටත්" වඩා වටිනා විදියට මේ තීරෙන් අගයන්න කියලා මම ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා ...අපි ලියන දේවල් ඒ සොයුර සොයුරියන්ට වේදනාවක් කරලා ගරහලා බැහැ..අපි ඔවුන්ට ශක්තියක් වෙන්න ඕන ...?හෙට දවසට ..? මම ලෝකේ කොහේ ඉන්නවද ...? මොනවා කරනවද කියලා ...?මේ ලංකාදීපේ කතෘ සහ පාඨක සැම මේ වන විට දන්නවා ..ඔයාට මා පැහැදිලි කලයුතු නැහැ..ඔයාගේ සිතට ..සත්‍ය වැටහේවා...?මගේ පුත්තලම් බුරු කිරියත්තේ ...? (ස) Reply 0
Y රූපවතී · 1 hour ago අනේ සමාවෙන්න ඕනා. කරුණාකරලා මම මේ ලිපිය ලීවේ තිසල් මාමට. වැරදීමකින් (සත්‍ය පාල) නම ලියවී ඇති බව දැන් දුටිමි.(නදී) Reply 0
Y සජිත් · 1 hour ago ලංකාවේ මිනිස්සුන්ගේ හයි හත්තිය ගොඩක් අඩුයි සුළු වලකට වෙටුනත් මැරෙන සුළුයි මොකද දන්නේ නැහැ හේතුව (දී) Reply 0
Y සෙනරත් · 1 hour ago මිනිසුන්ට මස් මාංශ කිසි දෙයක් කන්ට දෙන්නේ නැතිව කට්ටියක් ඉඳගෙන මොර දෙනවා. ඉතින් කොහොමද මිනිස්සු ශක්තිමත් වෙන්නේ. විශේෂයෙන්ම මෙය පාසල් යන වියේ දරුවන්ට බලපානවා. (දී) Reply 0
Y රූපවතී · 1 hour ago සජිත් සොයුර, ඔයා කියන දේට මමත් එකගයි. ලංකාවේ සෑම මනුස්සයෙක්ම, හරිම කෙසගයි.පෝෂණයෙන් අඩු රෝගී පුද්ගලයෝ. හරිහමන් පෝෂණයෙන් යුතු ආහාර ගන්න ,නොසැළකිල්ල හෝ නොහැකියාව ,දුප්පත්කම බලපානවා. මොනවාහරි බඩට දමාගෙන දවසේ කාර්යයන් සදහා යොමු වෙනවා මිස ,නිරෝගී ජීවන පැවැත්මක් ,පෝෂණ ආහාර වේලක් ගැන කිසිවෙකුට සිතන්න හැකියාවක් නැහැ. ලංකාවට ආවම මට හොදින්ම දැකගන්න ලැබෙන දුක්ඛිත දෙයක් මේ ලිවුවේ (නි) Reply 0
Y සත්‍යපාල · 1 hour ago සංචාරක නිවාස වැනි තැන් බොහෝ විට පවත්වාගෙන යන්නේ දේශපාලන හෙන්චයියලා. ඔවුන් බොහෝ විට මැර වැඩ, ගණිකා ව්‍යාපාර, මත් ජාවාරම්,මිනීමැරුම් ඇතුළු එකී නොකී බොහෝ සමාජවිරෝධි වැඩ වලට සම්බන්ධයි. එබැවින් මෙම පුද්ගලයා දන්නා රහසක් සැමදාටම සැගවීමට මොහු ජලයේ ගිල්වා මැර දැම්මාද සොයා බැලීම අවුරුදු ගණනාවකින් නොව අදම කලයුතුය.(නදී) Reply 0
Y සත්‍යපාල · 1 hour ago සෙනරත්,රූපවතී, සජිත්, කුණුහරුප කියන්න එපා.ගමේ කොස් දෙල් ගොටුකොල කාපු අම්මලාගේ කිරි බීපු අපේ ගමේ කොල්ලෝ යුද්ධ කරලා රට බේරුවා.උන්ට පුදුම සවියක් තිබුනා.ඔය බටහිර චිත්‍රපටිවල ඉන්න රම්බෝල,කොමාන්ඩෝලා වෙන රටවල නම් ඉන්නේ සිනමාවේ විතරයි.අපේ යුද්දේ වෙලාවේ නියම රම්බෝලා දස දහස් ගණන් හිටියා.ඔහෙලා චිත්‍රපටිවල ඉන්න රම්බෝලා,කොමාන්ඩෝලාට උදවු කරන්න.මට මගේ රටේ මිනිස්සුන්ගේ ශක්තිය නිර්භීතකම රත්තරන් වටිනවා. (නි) Reply 0
Y පිටිගල මිලානෝ · 1 hour ago සත්‍යපාල බොරු දෙසා බාන්න එපා. කොසුයි, දෙලුයි, ගොටුකොලයි කාලා විතරක් මදි. මව්කිරි බොන්නේ අත දරු ළමයි පමණයි. නිරෝගී වෙන්න නම් සියලු පෝෂ්‍ය පදාර්ථ සහිත දිනකට කැලරි 2500 ක පමණ ශක්තියක් ඇති සමබර ආහාර වේලක් අවශ්‍යයි. නමුත් අද තිබෙන බඩුමිල අධිකකම සහ උද්ධමන වේගය අනුව නම් රෝගී ජාතියක් ඇතිවීම සහතිකයි. (නි) Reply 0
Y ටෙනිසන් · 1 hour ago පිටිගල මිලානෝ මත්තයෝ බොරුකියන්නේ සත්‍යපාල නොවෙයි. අපේ ගැමියෝ උදේට හීල් බතුයි පොල්සම්බෝලයි හරි, තලප ආනමක් හරි කොටා බාල කුඹුරට බැස්සහම එක හුස්මට පැය දහයක් විතර වැඩ කරලයි ගොඩ එන්නේ .හැබයි එයාල කැලරි කාල, වන් ප්ලස් හෝ ටු ප්ලස් බීපු අය නොවෙයි. ඇපල් මුද්දරප්පලම් කාපු අයත් නොවෙයි. ගමේ හැදුන එළවලු ,සියයකට වැඩි පලා වර්ග ඒ ඒ කලට හැදෙන ගඩා ගෙඩි ඒ කාලේ ගොවියෝ වැවු මාලු ටිකක් හැරෙන්න මස්නම් කැවේම නැති තරම්. ඉහෙන් බහින රෝගයක් තිබුනෙත් නැහැ මී මුනුබුරොත් දැකල තමයි වලපල්ලට ගියේ. සත්‍යපාල කියපු ගමේ කොල්ලෝ නොහිටින්න අපිට රටක් ඉතුරු වන්නේත් නැහැ. උනුත් කැලරි කාපු එවුන් නොවෙයි .ඔයාල දකින පුම්බපු බැලුන් බෝල වගේ ඉන්න අයට වඩා අපේ හාල්මැස්සෝ වගේ ඉන්න අයට හරියට ශක්තිය තියෙනවා. (නදී) Reply 0
Y ධම්ම · 1 hour ago ආරක්ෂකයෝ කිව්වට මේ අය බොහෝ දෙනෙක් අන්ත අසරණ මිනිස්සු. රැකියාවක් නැතිකමට කරනවා.(නදී) Reply 0
Y පිටිගල · 1 hour ago ඉස්සර නම් එහෙම හීල් බත්, පොල් සම්බෝල, තලප කොටා බාන්න තිබුනා. ගම් වල පලා කොල ගඩා ගෙඩි ගමේ වැවුන එළවලු තිබුණා. ඇත්ත මී මුනුබුරොත් දැකපු අය හිටියා ඒ ඉස්සර. දැන් පොල් සම්බෝල නෙවෙයි උදේට පාන් කාලක් ගන්න සල්ලි නැහැ මිනිස්සු ළඟ. ගමේ කොල්ලෝ නම් තවමත් වල් නාශක නොගහපු පලා කනවා ඇති. ඒත් පොදුවේ ලංකාවෙන් 90% ක් ම කන්නේ වස. ගමේ කඩේ ඉස්සර පාන් විකිනෙන්නේ නැහැ. මිනිස්සු තුන් වේලටම බත් කාවා. අපිත් අපේ ආතලා එක්ක උදේ ඉඳන් කුඹුරු කෙටුවා. ඉපනැල්ලේ සෙල්ලම් කළා. දැන් ළමයින්ට ඒවා නැහැ. 5 ශිෂත්වෙට පන්ති යන්න ටියුෂන් යන්න තියෙනවා. කොහොම හරි දැන් ළමයි 90% ක් දුර්වල ළමයි. පොඩි කාලේ ඉඳලම ලමෙයිට මැගී නූඩ්ල්ස් කඩ චෝරු. ළමයින්ට බත් ටිකක් උයල දෙන්න අම්මට වෙලාවක් නැහැ. අම්මලා බිසී. ලංකාවේ වැඩි ප්‍රමාණයක් අද ලෙඩ්ඩු. කව්රු තර්ක විතර්ක කලත් එක තමයි ඇත්ත. වකුගඩු අමාරු, පිලිකා රෝග,අද ගම් පිටින් ගිලගෙන නේද? වැව් මාළු කන්න තිබුණා වැව් තියෙන පළාත් වල ජනයාට. ඒත් අද ගංඟා වල මාළු නැහැ. කෘමි නාශක වලට මැරිලා. අද ඉන්න මිනිස්සු ලෙඩ්ඩු. ලෙඩක් නැති මිනිහෙක් ඉන්නවනම් ඒ කලාතුරකින්. විකුනන්න තියෙන මාළු වල පොමලින්. මස් ගැන කතා නොකර පොදුවේ ජනතාව කන එළවලු හැම දෙයකම වස. ළදරුවන්ට දීපු කිරි ටිකෙත් වස නම් ඔය පුහු තර්ක වලින් වැඩක් නැහැ. පිටිගල මිලානෝ ඕව ගණන් ගන්න එපා.(කැලරි කියන්නේ කන දෙයක් නොවෙයි. මම දන්නා විදිහට නම් කෑම වලින් ඉපදෙන ශක්තිය මනින ඒකකයක්. කව්ද කැලරි කෑවේ නැහැ කිව්වට...... )(නදී) Reply 0
Y රූපවතී · 1 hour ago පිටිගල මාමේ, ලංකාවට ආවම ඔයාව හොයාගෙන එනවා මම. ඇත්ත දේ පිළිගන්න කිසිවෙක් කැමති නැහැ.අපිත් ඒ දවස් වල කුඩා කාලේ පාසල් යනවිට රෑ කාලා ඉතුරු බත් එකට අම්මා හැමදාම වතුර දමනවා දිය බත් හදන්න.එහෙත් සමහරදාට අම්මට අමතක වෙලා වතුර දමන්න. අපි කෙල්ලෝ 3 දෙනා පිලුනු වූ බත් කාලා ගිහින් තියනවා. ඒත් අද වගේ මොකුත් ලෙඩ තිබුණේ නැහැ එදා. අද මිනිසුන් කුසට පාන් කෑල්ලක්වත් දාගන්න විදියක් නැතුව හුල්ලනවා. සත්‍ය මේකයි ...ඇත්ත තිත්තයි ....? (නි) Reply 0
Y අලුපොල · 1 hour ago දැන් මේ මනුස්සයා මැරිලා තියෙන්නෙ මස් කාපු නැති හින්දද? එහෙම නැත්නම් පීනන්න දන්නෙ නැති හින්දද? මේ පුද්ගලයා වෙජිටේරියන් කියලා කොහෙවත් කියලා නැහැනෙ. මස් මාලු නොකන අය වතුරට වැටුණහම මැරනවද? මොකද මමත් කන්නෙ නැති නිසා අහන්නෙ. (නි) Reply 0
Y සත්‍යපාල · 1 hour ago ලංකාවේ ඉන්නේ කොන්ද පණ නැති ජාතියක් නොවෙයි.වකුගඩු දිය වුණත් අන්තිම මැරෙන දවස වෙනතුරුත් උදැල්ල අරන් කුඹුර කොටනවා.ගමේ ගැහැණු වී ගෝනිය ඔලුවේ තියාගෙන නියර දිගේ කිලෝ මීටර් ගණන් ඇවිදිනවා.අනුරාධපුරේ පොළොන්නරුවේ හම්බන්තොට ඉඳලා බසයේ හිටගෙන කොළඹ එනවා. දවසකට පොල් ගස් කිතුල් ගස් 20-25 බඩගානවා.ඔය කෙසග මිනිසුන්ගේ ශක්තිය පිටරට පෙති බීලා පිම්බුණ අයගේ නැහැ. ඔය කෙසග ගැහැණු පිරිමින්ට තියන හයිය පෙන්නන්නට ඔය මස් මාළු සොසේජස් වෙනුවෙන් කෑගහන ඕනෑම කෙනෙකුට අභියෝග කරනවා."පොළව කොටන තැන පාර තනන තැන, ගිනියම් අව්වේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ බලන් කඩතුරා හැර දෑසේ .........//" (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුපොල ..ඔයත් බලාගෙන "ස්විමින් ෆුල්" එකක් තියන පැත්තකින් වත් යන්න එපා ..වැටිලා මැරෙයි ..වෙජිටෙරියන් නිසා...? (දී)
මේකේ දල තියෙන අදහස් බැලුවහම මට නම පෙන්නේ හැම දෙනාම එකම දේ ගැන කතා කරනවා, කොස් දෙල් එළවලු, මටත් බොහෝ දෙනෙක් එක්ක එකග වෙන්න පුළුවන්, මමත් අනුරාධපුරයේ හද්ද වන්නියේ කොල්ලෙක්, මේ කතා අහන කොට මටත් මගේ පොඩි කලේ මතක් වෙනවා, රෑට රෑ වෙනකම් වඋපිටියේ සෙල්ලම් කරපු කලේ, අපේ ගෙවල් වලට කවදාවත් ඔය ගෙරි මස් කැල්ලක් ගෙනාවේ නැහැ කවදාවත් අදටත් නැහැ, වැවේ ඉන්න මාලුවෙක් කෑවොත් මිසක්. එත් අදටත් අපි නිරෝගිව ඉන්නවා. අපි දවසට අගට එන ගැන කැලරි ගනම් කලේ නැහැ. මගේ අම්ම අප්පච්චි අදටත් නිරෝගිව ඉන්නවා. කුරු මොනවා කියුවත් මිනිස්සු ජෙවිතේ සංකීර්ණ කරගෙන එකී මේ ගැටලුව, පුද්ගලිකව මම උනත් දැන් මගේ ජීවිතය සංකීර්ණ කරගෙන, එකනේ උපන් බිම දල ඇවිල්ල ඉන්නේ. (දී)
සත්‍යපාල මාමේ ...ඔය ගිරිය කඩන කෑගහල කියන දේ ..අපිට තේරෙනවා ..ඒ ත් ඔයාට අපි දත් මිටිකාල කියන්නේ ..එදා තිබුණු ඒ සුන්දර සවභාව දර්මගෙන් දායාද උණු සියල්ල...කව්දෝ අපෙන් හොරකම් කරන ගිහිල්ල ...?ඒ දේ අද අපිට නැති වේදනාවටයි... අපි දත් මිටිකන්නේ ...?ඔයා සත්‍ය පාල උනනිසමයි සත්‍ය තිත්ත විදියට දකින්නේ ...? (දී)
රූපවතිට හැමදාම "පිටරට දේ සිරි සැප දේ" ඕක පිටරට ගිය සමහරක් ට හැදෙන ලෙඩක්. ඔහොම අය හැම රටකම ඉන්නවා. අපිටනම් මේක අමුතු දෙයක් නොවේ.
සත්‍යපාල සත්‍ය කිව්වා මම කතාකලේ අපේ වීරයෝ ගැන නෙමෙයි සාමාන්‍ය ජනතාව ගැන (දී)
අපේ සමහර අයට ඇත්ත හරිම තිත්ත වෙලා.දවසේ පඩිය කියද ලැබෙන්නේ එක අරන් කඩේට ගියමනේ තරු පෙන්නේ.හාල්,පොල්.ගත්තාම ඉතිරි වෙන මුදලින් එක එළවළුවක් ගන්නවා.පොඩි දරුවන් ඉන්න අය හැමදෙටම ඉස්සරින් ගන්නේ පිටි කිරි එක.ඇගේ අමාරුවට පෙනඩෝල් සිද්දලේප ගන්නේ නයට.ඕක තමා ඇත්ත.ඒ අයට කොහෙන්ද පොස්යදිය් අහාර වේලක්. නොදන්න දේවල් වලට තර්ක කරන්න එපා.මේ 2013නෙ.තාම හිතන් ඉන්නේ 1950,1960,කියලද......එහෙම කාලයක් තිබුනා කියලා අහලා තියනවා.
පිටිගල,කැලරි කියන්නේ කනදෙයක් නොවෙයි කියල ඉගැන්නුවට බොහොම ඉස්තුත්යි .ඔයගොල්ලෝ කැලරි ගණන ගණනය කරලා කද්දී ගම හාමිනේ අද්දැකීමෙන් හා පල පුරුද්දෙන් තුන්වේලටම පෝෂ්‍ය දැයි සමබර ආහාර වේලක් ගෙදර හැදුව, ඇය දන්නා. කැලරියක් නැහැ. රූපවතී නැගණියේ මම තප්පු ලද්දී ඇයිඔය වමාරන් කන්නේ.ඔය කොහේ හරි ඉන්නරටක තුන් වෙලට පස් වේලක් කල ඉන්නවා ඇති. එහෙමෙඉ කියල කෙසග සිරුරක් ඇති අපේ ලාංකිකයන්ව හෑල්ලුවට පත්කරන්න එපා . ඔහේ පුම්බපු බැලුන් බොලවගේ ඉන්න මිනිහට වඩා අපේ හාල්මැස්සෝ වගේ ඉන්න අයගේ හිත එඩිතරය් එනිසාම බල සම්පන්නය් .කොහොම වුනත් නැගණියේ ඔය හෙළ බස හොදට හසුරනවා ඒ ගැනනම් ඔය ආඩම්බර විය යුතුයි මට එවන් හැකියාවක් නැහැ.ඒ ගැන මම කණගාටු වන අතර ලජ්ජා වෙනවා.කියන්න බොහෝ දේ තිබුනත් ප්‍රකාස කරගන්න ක්‍රමයක් නැහැ.සමාවන්න. (දී)
සත්‍යපාල මාමේ, ඔයත් ඡන්දෙ ඉල්ලන්න වානම් හොදයි. අපි පිටරට ඉන්න හින්දා දුකයි. අපේ මිනිසුන්ගේ හෙට දවස ඔවුන් කොහොම විසදා ගනීද කියලා. ඔයාට පෙනෙන්නේම නැහැ නේද..? අපේ මිනිස්සු එදා වේල කන්න නැතිව දරු පැටව ජීවත් කර ගන්න බැරුව මහා මග දමල යනවා. කන්න දෙන්න දෙයක් නැතිව එකට වහ බොනවා. ලිදට පනිනවා. ඔයා දේශ පලුවෙක් ද කියලත් මට සැකයි,සත්‍යපාල මාමේ ? මහා ජනයාගේ දුක පෙනෙන්නේම නැහැ ...?ඔයා නම් හොදට මහජන මුදල් හොරා කකා අලි පැටියෙක් වගේ බඩගෙඩිය බැදගෙන ඇති. ඒකයි කෑගහන්නේ.(නදී)
අපේ නිලූ කෙල්ලත් ඇවිත්ල ..නේද වෙල්කම් ..වෙල්කම් ...!!! (දී)
රුපවති හරියටම අපිත් ඒ වගේ තමයි. අපි ඉස්කෝලේ ගියේ පයින්. සෙරෙප්පු දෙකක් දා ගෙන කූඩැල්ලෝ කාල ලේ පෙරෙද්දී.හැතැක්ම 4 ක් උදේ හවස. කඳු නැගගෙන බැහැගෙන ගංවතුරේ වැස්සේ තෙමි තෙමී .හැබැයි අපට ගමේ අහල පහල අපේ කෑමටඋවමනාදේ හොයාගන්න තිබුන. අපි බිව්වේ ගඟේ වතුර.ඒ කාලේ මිනිස්සු පරිසරයට ආදරේ කලා. අපි තාමත් නිරෝගිව මේ පිට රටක වැඩ කරන්නේ ඒ ශක්තියෙන් වෙන්න ඇති.කඩ මන්ඩියට එන්න හැතැක්ම 4 ක් එන්න ඕන .අපි කන්න කඩෙන් ගෙනාවේ පරිප්පුයි ලුනුයි විතරයි.එළවලු මිරිස් හාල් පොල් අපි වවලා තිබුන. මස් කෑම අපි කලම නැහැ. ගඟේ මාළු අල්ලන අයගෙන් හාල් පොල් දීල මාළු ගත්ත.අද තත්වය හිරිම කනගාටු දායකයි. 1977න් පස්සේ සේරම වෙනස් උනා එක තමයි තිත්ත ඇත්ත. (දී)
ටෙනිසන් මාමේ, හිත රිදුනා නම් සමාවෙන්න. අපි හැමෝම මේ තීරේ ඉන්නේ ඔයා ඇතුළු හිත හොද මිනිසුන් වගේම අපේ රට දිහා දුර ඉදන් බලද්දී පුදුමම දේශාභිමානයක් දැනෙන්නේ. ඇයි ඒ අපි හැමෝම අපේ රටට අපේ මවට හා සමානව ආදරේ නිසා නේද ? එහෙනම් ඒ ආදරණීය රට තුල ජීවත් වෙන අසරනයන්ගේ නොවිසදෙන දුක් කන්දරාවත් , ජීවිතයත් මරණයත් අතරේ සටනක් කරනවානම් රැය පහන් වෙනතුරු තම ජීවිතයේ ඉරණම කව්රුන් විසින් හෝ එක කඩුපහරකින් විසදාවිද යන මරණ බියෙන් අවිනිශ්චිත හැගීමෙන් ජීවිත ගතකරන ඔයාලට අපිට කුසගින්නත් මරණ බියට වඩා සැපතකියි. සත්‍ය එසේ මා දකිමි.(නදී)
ටෙනිසන් මල්ලි ඔයත් මම වගේ ගමෙන් ආපු කෙනෙක් නම් මම ඔයා එක්ක එකගයි. ගමේ කොල්ලෝ කවදත් හයිය හත්තිය ඇති අය. බය නැතිව ඕනෑම දෙකට ඉදිරියට යන අය. (නදී)
පිටිගල මාමේ, මමත් ගමේ හැදුනු වැඩුණු. ගහේ, වැලේ,කලේ කොළ කාල හැදුනු වැව් ඔයවල් වල නාල ඒ වතුරම බීල කුබුරුවල අප්පච්චිලත් සමග හරකුන්ගෙන් හාල, මඩේ කුබුරු වපුරලා , අම්ම හදන එළවලු වලට අපිත් ඒහා සමානව වෙහෙසිලා ගොවිතැන් කරලා ,බාට දෙකක්වත් නැතිව හැතපුම් ගණන් පයින් ඉස්කෝලේ ගිල්ලා ජීවිතේ දුක කියන සාගරේ කිමිදිලා අත් දැකීම් වරුසාවක් සමගින්, කදුළු සාගරයක් තරනයකරලා ,අධයාපනය නමැති රූස්ස ගහට නැගපු නිසා. එදා සිටි දෙගුරුන්ට පින් සිදුවෙන්න ආඩම්බරයෙන් කියන්නේ..? මෙලොව අද සැපවත් ජීවිතයක් ගෙවනවා .කියලයි. ඒත් අපි හැමෝම දන්නා ඇත්ත නම් එදා අපි විදි ඒ සැබෑ ලෝකේ තිබුණු කිසිවක් මේ මිහිපිට නැහැ. දෙවියනේ නැහැ..? අද අපේ දෑතේ,දෙපයේ වීර්ය හා හදවතේ ඇති මිනිස් ගති එදා ,දුප්පත් කෑම වේලෙන්, පරිසරයෙන්, ඇලෙන්, කුබුරෙන්, අපි ලත් දේවල් ...? අද ඒ සැම දේම කණපිට. කොච්චර කෑගහල ඔයාල කීවත් එදා දේවල් අද දකින්නත් නැහැ අපේ දරුවන්ට, ඒ ජීවන කතන්දර අද මම දරුවන්ට කියනවිට උන් නිකම් ඇස්ගෙඩි ලොකු කරන් අහන් ඉන්නේ අපේ අම්ම මේ කියන්නේ පිටසක්වල ජීවියෙක් ගැනයි කියලා පුදුම වෙනවා මට සැකයක් නැහැ.(නදී)
ලංකාවේ මිනිස්සුන්ගේ සවිෂක්තිය ගැන නම් කතා කරන්න එන්න එපා. අපි සිංහබාහු පරපුරෙන් පවත එන ජාතියක් (දී)
සත්‍යපාල මාමේ,ටෙනිසන් මාමේ,පිටිගල මාමේ - රුපවති ,බබා නොවී ඉන්න රුපවති අක්කේ.ඔය කොහොමද ඔය මාමලාගේ වයස දැනගත්තේ? ඔයත් පුත්තලම් බූරුවෝ දෙන්නෙක් විතර ඇති.මැදපෙරදිග රස්සාවට ගිහින්ම දැන් අවුරුදු 25-30 වෙනවා කීව නේද ?පිටිගල, සත්‍යපාල, ටෙනිසන්ලට එහෙනම් දැන් වයස අවුරුදු 200-250 විතර ඇති නේද ? ඔයා බබා.....? (දී)
සත්‍යපාල මාමේ ..ඔයා මට පුත්ලම් බුරුවා කීවා නේද ...? මම ආසයි ඒ නමට ..මට තරහ ගියේ නැහැ හිනා ගියා..ඔයා කියලා තිබුණු දේවලට ...? අඅයි මැද පෙරදිග කියආ ඔයා බනින්නේ ..? අපේ දිරිය කාන්තාවන් එහෙ ඉදන් හලන දහදිය බිදක් "දිය මන්තියකටත්" වඩා වටිනා විදියට මේ තීරෙන් අගයන්න කියලා මම ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා ...අපි ලියන දේවල් ඒ සොයුර සොයුරියන්ට වේදනාවක් කරලා ගරහලා බැහැ..අපි ඔවුන්ට ශක්තියක් වෙන්න ඕන ...?හෙට දවසට ..? මම ලෝකේ කොහේ ඉන්නවද ...? මොනවා කරනවද කියලා ...?මේ ලංකාදීපේ කතෘ සහ පාඨක සැම මේ වන විට දන්නවා ..ඔයාට මා පැහැදිලි කලයුතු නැහැ..ඔයාගේ සිතට ..සත්‍ය වැටහේවා...?මගේ පුත්තලම් බුරු කිරියත්තේ ...? (ස)
අනේ සමාවෙන්න ඕනා. කරුණාකරලා මම මේ ලිපිය ලීවේ තිසල් මාමට. වැරදීමකින් (සත්‍ය පාල) නම ලියවී ඇති බව දැන් දුටිමි.(නදී)
ටෙනිසන්, සත්‍යපාල ස්තුතියි.(නදී)
ලංකාවේ මිනිස්සුන්ගේ හයි හත්තිය ගොඩක් අඩුයි සුළු වලකට වෙටුනත් මැරෙන සුළුයි මොකද දන්නේ නැහැ හේතුව (දී)
මිනිසුන්ට මස් මාංශ කිසි දෙයක් කන්ට දෙන්නේ නැතිව කට්ටියක් ඉඳගෙන මොර දෙනවා. ඉතින් කොහොමද මිනිස්සු ශක්තිමත් වෙන්නේ. විශේෂයෙන්ම මෙය පාසල් යන වියේ දරුවන්ට බලපානවා. (දී)
සජිත් සොයුර, ඔයා කියන දේට මමත් එකගයි. ලංකාවේ සෑම මනුස්සයෙක්ම, හරිම කෙසගයි.පෝෂණයෙන් අඩු රෝගී පුද්ගලයෝ. හරිහමන් පෝෂණයෙන් යුතු ආහාර ගන්න ,නොසැළකිල්ල හෝ නොහැකියාව ,දුප්පත්කම බලපානවා. මොනවාහරි බඩට දමාගෙන දවසේ කාර්යයන් සදහා යොමු වෙනවා මිස ,නිරෝගී ජීවන පැවැත්මක් ,පෝෂණ ආහාර වේලක් ගැන කිසිවෙකුට සිතන්න හැකියාවක් නැහැ. ලංකාවට ආවම මට හොදින්ම දැකගන්න ලැබෙන දුක්ඛිත දෙයක් මේ ලිවුවේ (නි)
අපේ රට වටේට මුහුද තිබිලත් අපේ මිනිස්සුන්ට පීනන්න බැහැ.(නදී)
සංචාරක නිවාස වැනි තැන් බොහෝ විට පවත්වාගෙන යන්නේ දේශපාලන හෙන්චයියලා. ඔවුන් බොහෝ විට මැර වැඩ, ගණිකා ව්‍යාපාර, මත් ජාවාරම්,මිනීමැරුම් ඇතුළු එකී නොකී බොහෝ සමාජවිරෝධි වැඩ වලට සම්බන්ධයි. එබැවින් මෙම පුද්ගලයා දන්නා රහසක් සැමදාටම සැගවීමට මොහු ජලයේ ගිල්වා මැර දැම්මාද සොයා බැලීම අවුරුදු ගණනාවකින් නොව අදම කලයුතුය.(නදී)
සෙනරත්,රූපවතී, සජිත්, කුණුහරුප කියන්න එපා.ගමේ කොස් දෙල් ගොටුකොල කාපු අම්මලාගේ කිරි බීපු අපේ ගමේ කොල්ලෝ යුද්ධ කරලා රට බේරුවා.උන්ට පුදුම සවියක් තිබුනා.ඔය බටහිර චිත්‍රපටිවල ඉන්න රම්බෝල,කොමාන්ඩෝලා වෙන රටවල නම් ඉන්නේ සිනමාවේ විතරයි.අපේ යුද්දේ වෙලාවේ නියම රම්බෝලා දස දහස් ගණන් හිටියා.ඔහෙලා චිත්‍රපටිවල ඉන්න රම්බෝලා,කොමාන්ඩෝලාට උදවු කරන්න.මට මගේ රටේ මිනිස්සුන්ගේ ශක්තිය නිර්භීතකම රත්තරන් වටිනවා. (නි)
සත්‍යපාල බොරු දෙසා බාන්න එපා. කොසුයි, දෙලුයි, ගොටුකොලයි කාලා විතරක් මදි. මව්කිරි බොන්නේ අත දරු ළමයි පමණයි. නිරෝගී වෙන්න නම් සියලු පෝෂ්‍ය පදාර්ථ සහිත දිනකට කැලරි 2500 ක පමණ ශක්තියක් ඇති සමබර ආහාර වේලක් අවශ්‍යයි. නමුත් අද තිබෙන බඩුමිල අධිකකම සහ උද්ධමන වේගය අනුව නම් රෝගී ජාතියක් ඇතිවීම සහතිකයි. (නි)
පිටිගල මිලානෝ මත්තයෝ බොරුකියන්නේ සත්‍යපාල නොවෙයි. අපේ ගැමියෝ උදේට හීල් බතුයි පොල්සම්බෝලයි හරි, තලප ආනමක් හරි කොටා බාල කුඹුරට බැස්සහම එක හුස්මට පැය දහයක් විතර වැඩ කරලයි ගොඩ එන්නේ .හැබයි එයාල කැලරි කාල, වන් ප්ලස් හෝ ටු ප්ලස් බීපු අය නොවෙයි. ඇපල් මුද්දරප්පලම් කාපු අයත් නොවෙයි. ගමේ හැදුන එළවලු ,සියයකට වැඩි පලා වර්ග ඒ ඒ කලට හැදෙන ගඩා ගෙඩි ඒ කාලේ ගොවියෝ වැවු මාලු ටිකක් හැරෙන්න මස්නම් කැවේම නැති තරම්. ඉහෙන් බහින රෝගයක් තිබුනෙත් නැහැ මී මුනුබුරොත් දැකල තමයි වලපල්ලට ගියේ. සත්‍යපාල කියපු ගමේ කොල්ලෝ නොහිටින්න අපිට රටක් ඉතුරු වන්නේත් නැහැ. උනුත් කැලරි කාපු එවුන් නොවෙයි .ඔයාල දකින පුම්බපු බැලුන් බෝල වගේ ඉන්න අයට වඩා අපේ හාල්මැස්සෝ වගේ ඉන්න අයට හරියට ශක්තිය තියෙනවා. (නදී)
ආරක්ෂකයෝ කිව්වට මේ අය බොහෝ දෙනෙක් අන්ත අසරණ මිනිස්සු. රැකියාවක් නැතිකමට කරනවා.(නදී)
ඉස්සර නම් එහෙම හීල් බත්, පොල් සම්බෝල, තලප කොටා බාන්න තිබුනා. ගම් වල පලා කොල ගඩා ගෙඩි ගමේ වැවුන එළවලු තිබුණා. ඇත්ත මී මුනුබුරොත් දැකපු අය හිටියා ඒ ඉස්සර. දැන් පොල් සම්බෝල නෙවෙයි උදේට පාන් කාලක් ගන්න සල්ලි නැහැ මිනිස්සු ළඟ. ගමේ කොල්ලෝ නම් තවමත් වල් නාශක නොගහපු පලා කනවා ඇති. ඒත් පොදුවේ ලංකාවෙන් 90% ක් ම කන්නේ වස. ගමේ කඩේ ඉස්සර පාන් විකිනෙන්නේ නැහැ. මිනිස්සු තුන් වේලටම බත් කාවා. අපිත් අපේ ආතලා එක්ක උදේ ඉඳන් කුඹුරු කෙටුවා. ඉපනැල්ලේ සෙල්ලම් කළා. දැන් ළමයින්ට ඒවා නැහැ. 5 ශිෂත්වෙට පන්ති යන්න ටියුෂන් යන්න තියෙනවා. කොහොම හරි දැන් ළමයි 90% ක් දුර්වල ළමයි. පොඩි කාලේ ඉඳලම ලමෙයිට මැගී නූඩ්ල්ස් කඩ චෝරු. ළමයින්ට බත් ටිකක් උයල දෙන්න අම්මට වෙලාවක් නැහැ. අම්මලා බිසී. ලංකාවේ වැඩි ප්‍රමාණයක් අද ලෙඩ්ඩු. කව්රු තර්ක විතර්ක කලත් එක තමයි ඇත්ත. වකුගඩු අමාරු, පිලිකා රෝග,අද ගම් පිටින් ගිලගෙන නේද? වැව් මාළු කන්න තිබුණා වැව් තියෙන පළාත් වල ජනයාට. ඒත් අද ගංඟා වල මාළු නැහැ. කෘමි නාශක වලට මැරිලා. අද ඉන්න මිනිස්සු ලෙඩ්ඩු. ලෙඩක් නැති මිනිහෙක් ඉන්නවනම් ඒ කලාතුරකින්. විකුනන්න තියෙන මාළු වල පොමලින්. මස් ගැන කතා නොකර පොදුවේ ජනතාව කන එළවලු හැම දෙයකම වස. ළදරුවන්ට දීපු කිරි ටිකෙත් වස නම් ඔය පුහු තර්ක වලින් වැඩක් නැහැ. පිටිගල මිලානෝ ඕව ගණන් ගන්න එපා.(කැලරි කියන්නේ කන දෙයක් නොවෙයි. මම දන්නා විදිහට නම් කෑම වලින් ඉපදෙන ශක්තිය මනින ඒකකයක්. කව්ද කැලරි කෑවේ නැහැ කිව්වට...... )(නදී)
පිටිගල මාමේ, ලංකාවට ආවම ඔයාව හොයාගෙන එනවා මම. ඇත්ත දේ පිළිගන්න කිසිවෙක් කැමති නැහැ.අපිත් ඒ දවස් වල කුඩා කාලේ පාසල් යනවිට රෑ කාලා ඉතුරු බත් එකට අම්මා හැමදාම වතුර දමනවා දිය බත් හදන්න.එහෙත් සමහරදාට අම්මට අමතක වෙලා වතුර දමන්න. අපි කෙල්ලෝ 3 දෙනා පිලුනු වූ බත් කාලා ගිහින් තියනවා. ඒත් අද වගේ මොකුත් ලෙඩ තිබුණේ නැහැ එදා. අද මිනිසුන් කුසට පාන් කෑල්ලක්වත් දාගන්න විදියක් නැතුව හුල්ලනවා. සත්‍ය මේකයි ...ඇත්ත තිත්තයි ....? (නි)
ටෙනිසන්,ඔච්චර තප්පුලන්න එපා (නි)
දැන් මේ මනුස්සයා මැරිලා තියෙන්නෙ මස් කාපු නැති හින්දද? එහෙම නැත්නම් පීනන්න දන්නෙ නැති හින්දද? මේ පුද්ගලයා වෙජිටේරියන් කියලා කොහෙවත් කියලා නැහැනෙ. මස් මාලු නොකන අය වතුරට වැටුණහම මැරනවද? මොකද මමත් කන්නෙ නැති නිසා අහන්නෙ. (නි)
ලංකාවේ ඉන්නේ කොන්ද පණ නැති ජාතියක් නොවෙයි.වකුගඩු දිය වුණත් අන්තිම මැරෙන දවස වෙනතුරුත් උදැල්ල අරන් කුඹුර කොටනවා.ගමේ ගැහැණු වී ගෝනිය ඔලුවේ තියාගෙන නියර දිගේ කිලෝ මීටර් ගණන් ඇවිදිනවා.අනුරාධපුරේ පොළොන්නරුවේ හම්බන්තොට ඉඳලා බසයේ හිටගෙන කොළඹ එනවා. දවසකට පොල් ගස් කිතුල් ගස් 20-25 බඩගානවා.ඔය කෙසග මිනිසුන්ගේ ශක්තිය පිටරට පෙති බීලා පිම්බුණ අයගේ නැහැ. ඔය කෙසග ගැහැණු පිරිමින්ට තියන හයිය පෙන්නන්නට ඔය මස් මාළු සොසේජස් වෙනුවෙන් කෑගහන ඕනෑම කෙනෙකුට අභියෝග කරනවා."පොළව කොටන තැන පාර තනන තැන, ගිනියම් අව්වේ මහ වරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ බලන් කඩතුරා හැර දෑසේ .........//" (නි)
කනගාටුයි නිවන් සුව පතනවා (දී)
කනගාටුයි