දෙහිවල සතුන් වත්තේ අඩි නමයක ඇනකොන්ඩා ගිල දැමී යැයි කියන අඩි එකොලහක් දිග ඇනකොන්ඩාවිය දෙදිනකට පසු සිය ගොදුර වමෑරූ බව සත්ව උද්‍යාන ආරංචි කියයි.
මැරී සිටි ඇනකොන්ඩාගේ හිසෙහි තුවාලයක් හැරුණු විට කඳෙහි කිසිදු තුවාලයක් නොමැති බව පොලීසිය කියයි.
ඇනකොන්ඩා සත්ව රෝහලේ සීතාගාරයේ සිටින බවත් වාර්ථාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්තුන්ට කන්න දෙන හැටි ගැන නොදැන ඔයහොම කතා කියන්න එපා...සත්තු වත්තට ඔය රුපියල් 100යක් දීල ගන්න ටිකට් එක ප්‍රමාණවත් කියලද හිතන්නේ...........ඕක සාමාන්‍යයි සර්පයෝ අතර.....විශේෂයෙන් සමහර සර්පවිශේෂ තමුන්වම ගිලගෙන මැරෙන වෙලාවල් තියෙනවා.....පරිපාලනය නැවත ගොඩ නැගෙන බවක්නම් දක්නට ලැබෙනවා....(අ)
මිතුරනි, සසර බිය අවබෝධ කරගන්න. (නදී)
කල් ඉකුත් වූ ඇනකොන්ඩෙක් ගිලලා තියෙන්නේ.(නදී)
ඇති යන්තන් මම හිතුවේ ඇනකොන්ඩෙක් ගිල්ලෙත් අපේ දේශපාලඥයෙක් කියලා. මොකද මේ වෙන දේ බැලුවහම විශ්වාස නැහැ කට්ටියව.(නදී)
පිරිමි කොහොමත් විෂයි. ඒක නිසා වමාරලා.(නදී)
අඩ 9 ක් දිග ඇනකොන්ඩා ගිලිනකන් කව්රුත් දැක්කේ නැද්ද. අඩි 9 ක් කියන්නේ සෙල්ලන්ද කොල්ලෝ. (නදී)
හරි වැඩේ තමයි එතකොට ඔය අයියිලා අක්කලා ඕප දූප විශ්වාස කරන්නේ පින්තූර දැකලද? (නදී)
අපේ මිනිස්සුන්ගේ නොදැනුවත් කම තම ඉතින්, යාලුවනේ සාමාන්යෙන් ඇනකොන්ඩ සතුන්ගේ ගනු සතා ලොකුයි , අනික සාමාන්යෙන් ඇනකොන්ඩ ගෑනු සතුන් එහෙම කරනවා, (අ)
සර්පයින් දිනපතා ආහාර නොගනී .ගොදුරක් ලැබුනොත් දිනගනනක් ගොදුර දිරවනතුරු නිසොල්මන්ව සිටයි . (අ)
උන් බඩ ගින්නට උගේම සහකරුවව මරණ් කනවා. හරියට අපේ රටේ කන්න නැතිව දරුවන් සමග ගගට මුහුදට පැනල නැතිනම් එල්ලිල මැරෙනවා වගේ.(නදී)
ඔය කෑවමද.........අනකොන්දෙක්................. (අ)
මිනිස්සුන්ට කන්න නැතිව සත්තුන්ට කන්න කොහෙන්න්ද බලන අපට පිස්සු.....(අ)
ඉස්සෙල්ල ගිලල තියෙන්නේ ඔලුවද වලගෙද ? (අ)
අනේ අනිච්චන් වෙච්ච දෙයක්.(නදී)
අපිටත් කන්න නැති කොට ඇනකොන්ඩන්ට කන්න දෙන්නේ කොහොමද ? (නදී)
සමහර විට කැමරාමන් වත් ගිලින්න ඇති ඒකනේ පින්තූර නැත්තේ.(නදී)
පින්තූරය කන්නාඩියක් ඉස්සරහට ගිහින් බලන්න.(නදී)
ජනප්‍රිය සත්තුන්ටත් අපල කාලයක් එනවා වගෙයි.(නදී)
ඇනකොන්ඩාගේ පින්තූරයක් දාන්න.(නදී)
ගැහැනු කොහොමත් මිනිස්සු ගිලගන්නවා.(නධී)
අපිත් ගානුන්ගෙන් පරිස්සම් උනාට කමක් නැහැ (දී)
ලක්මාල් පින්තුර ඕනේ නැහැ කියන්නේ මට නම් ඔහු ගැන සැකයක් තියෙනවා. (නදී)
ගිලින්න පෙර සිතා බලනු. මේක ඇනකොන්ඩාගේ කුටියේ ප්‍රින්ට් කරලා ගහලා තියන්න.(නදී)
ඇයි නීල්, ගැහැණු කන්නේ පිරිමින්ගේ ඔළුවමනේ. ඒකයි ඔළුව තුවාල.(නදී)
ඕක තමා කියන්නේ තමාට ආන්බාන් කර ගන්න පුළුවන් ගැහැණු කෙනෙක් හොයා ගන විවාහ වෙන්න කියලා. නැත්නම් නිදි ඇඳේදීම ගිලින්න පුළුවන්. (නදී)
මේක ලංකාවේ අයවැයට දාපු විරෝධයක්. බලු බළල් කෑම අඩු වුනාට ඇනකොන්ඩා කෑම අඩු වුනේ නැහැ. මිනිස්සුන්ගේ කෑම බීම මිල අඩු නොකලොත් අපේ හාමිනේලා අපිවත් ගිලල දවස් දෙක තුනකින් වමාරයි තමා. එතකොට ආණ්ඩුවට තේරෙයි.(නදී)
ඇනකොන්ඩගේ ඔලුව තුවාල උනේ කොහොමද හොයන්න ඕනා.(නදී)
ලෝකයේ ගැහැණු සහ ගැහැණු සත්තු මිනි මරන්න තරම් භයානක වෙලා.(නදී)
ඔය සිද්දිය ඇහුවට පස්සේ මම දැන් නිදාගන්නේ සාලේ සැටියට වෙලා.(නදී)
ගෑනුන්ට පිරිමි දිරවන්නේ නැහැ කියන එක ඇස් පනාපිටම ඔප්පු උනා.(නදී)
කන්න නැතිව බඬගිනි වෙලා ඉන්න ඇති (ත)
නැනී ඔබ නිවැරදි. (ත)
කාට කාටත් පින් පවු සිහි කරගන්න වෙලාව මොළේතියෙනවා නම්? නපුරු කම් කරන කොට විපාක ගැනත් හිතන්න මේක පාඩමක් කරගන්න. (ත)
කෝ අපිට බලන්න පින්තුර නැද්ද ? (නදී)
ඕක විතරයි පත්තරේ වැටුනේ.තව කොච්චර ඇනකොන්ඩ නෝනලා ලංකාවේ ඉන්නවද? (ත)
ගෙවල්වල කන්න නැති වුණාම අපේ ගෙවල්වල උදවියටත් ඉස්සරහට ඕක කරන්න වෙයිද දන්නේ නෑ. (ත)
නිසිලෙස මෙම සතුන් පාලනය නොකළ නිසා සිදුවුණා පාඩුව. (අ)
ගැනු ගතියනේ (අ)
පිරිම සතා මියගිහින්ද නැත්තන් තවමත් ජීවතුන් අතරද? අපට ඡායරූපයක් දැකගන්න බැරිද?(අ)
පින්තුර සමග පලකරන්න . (අ)
පින්තූර ඕනේ නැහැ. සිද්ධිය ඇත්තම තමයි.(නදී)
ඒකනේ කියන්නේ ආලය අන්ධයි කියලා. ඇනකොන්ඩාවිය ආදරේ වැඩිකමට මේ වැඩේ කරලා තියෙන්නේ. සමහර තරුණ තරුණියෝ ආදරය උපරිම උනාම එකිනෙකා දිහා බලා ඉන්නේ ගිලින්න වාගේ. (නදී)
ෆොටෝ එකක් තියෙන්න ඕනේ.(නදී)
දැන් පිරිමි සතා මැරිලද? නැතිනම් තවම පන පිටින්ද? (නදී)
හොද වෙලාවට ඇනකොන්ඩාවිය අඩි11ක් වෙලා ඇනකොන්ඩා අඩි 9ක් උනේ. මේක අනිත් පැත්ත උනානම් ඉතිරි අඩි 3 ගිලගන්න බැරිව දෙන්නම මැරෙන්න තිබ්බා. ගිලින්න කලින් දිග මනිනවා වෙන්න බැරිද ? (නදී)
කොච්චර උනත් පව් පිරිමි සතා (අ)
එතකොට ඇනකොන්ඩා ගිල්ලා කියලා දැනගත්තේ ගිලින පින්තූර දැකලද? (නදී)
සතුනට නිසි වෙලාවට කෑම නොදීම නිසා නිරාහාරව ඉන්න බැරිතැන කුමක් හෝ ගොදුරක් සොයා ගනී. (අ)
කෝ ෆොටෝ අපට බලන්න ඕනේ (අ)
ආපහු ගිලීවිද දන්නෑ.. (අ)
අහිංසක සත්තු හිර කරන් ඉන්නවා මදිවට බඩගින්නේ ඉන්නේ.පව් (අ)
කෝ පින්තුර?? (අ)
බොරු ......... එහෙනම් පින්තූර කෝ......(අ)
කෝ පින්තුර...............!!! (අ)
පිළිගන්න අමාරුයි(අ)
ඇනකොන්ඩාවත් අර ඇලි ඉබ්බා වගේ විකුනන්න ගොස් වැඩේ වැරදිලා ආපහු මරල ගෙනල්ල දමල වත්ද? (නදී)
ඒහෙම නම් පිරිමි අය ටිකක් පරිස්සමට හොදේ. මොකද ගැහැණු අය ගිලීවි.(නදී)
මේක පිළිගන්න අමාරුයි. කෝ පින්තූර.(නදී)
අනේ අපරාදේ වමාරලා තියෙන්නේ.(නදී)
මරු මරු දැන් ඉතින් ලංකාවේ ඇනකොන්ඩෙක්වත් සොයා ගත්තා නම් හරි.(නදී)
අනේ පව් මේ සතුන්ට කන්න දීලා නැද්ද කොහෙද? (නදී)
හොඳ ආහර පුරුදු නැති උනාම මෙහෙම දේවල් වෙනවා. (අ)
මේ සිද්දිය අහිංසක පිරිමින්ටත් හොද ආදර්ශයක්.
පින්තූරු නැත්නම් විශ්වාස කරන්න බැහැ (අ)
කොහොමත් අද කාලෙ ගැනු විශ්වාශ කරන්න බැහැ.............(අ)
සත්තු වත්තේ ඉන්න සත්තුන්ට කන්න දෙන කෑම කන්නේ ඒකේ ඉන්න මිනිස්සුනේ ඒ නිසා සත්තු සත්තුන්වම කනවා (අ)
දෙහිවල සත්වෝද්‍යානය අප රට සතු සම්පතකි. කලක් එය ආසියාවේ හොඳම සත්වෝද්‍යානය ලෙස පැවතුනි. දැන් එය දිනෙන් දින මෙසේ විනාශයට පත්වීම කණගාටුවට කරුණකි. මෙය නිසි ලෙස පරිපාලනය කිරීමෙන් නැවත ගොඩනැගීමට කවුරුත් උත්සහ කල යුතුය. (අ)
අද කාලේ කාන්තාව විශ්වාස කරන්න බෑ (අ)
දැන් සුදු කැස්බැවා හුට පටය අමතකයි.(නදී)
ඇනකොන්ඩ මස් ගිල්ලනම් දුක විඳපන් ඇනකොන්ඩී (අ)
මට අද උදේ ඇහුනා එහා ගෙදර නැන්දා , මාමට කියනවා අදත් බීලා ආවොත් ගිලලා වමාරිනවා කියලා .(අ)
රිස්වාන් ඔයාට මොලේ නැද්ද? මේකේ කියල තියෙන්නේ මරුන කියල. (අ)