අප්‍රිකාවේ බුකිනෝ පාසෝ සිට පියාසර කරමින් සිටි ගුවන් යානයක් සමඟ සබඳතා සිඳී ගිය බව ඇල්ජීරියාවේ ජාතික ගුවන් සේවය වන එයාර් ඇල්ජීරියා කියයි.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඇල්ජීරියා යානයකුත් අතුරුදන්?
මධූ Thursday, 24 July 2014 01:57 PM
ඔය අතුරුදහන් වෙන දේවල් බර්මියුඩා ත්‍රිකෝණයේ තියෙනවද දන්නෙ නැහැ (නි)
රුමේෂ් Friday, 25 July 2014 07:26 AM
මේ ගුවන් යානයට මොනවද වුනේ ? (නදී)
ෂෙහාන් Friday, 25 July 2014 07:27 AM
ඕවා වැඩිවෙන්නේ ත්රස්තවාදීන් වැඩි නිසා (නදී)
චතුරංග Saturday, 26 July 2014 03:30 AM
එක්කෝ මේක මේ රටවල් වලම වැඩක්. නැත්නම් පිටසක්වලින් එන ඇටෑක් එකක්. එහෙත් නැතිනම් තෙවන ලෝක යුද්ධය (නදී)
පිටබැද්දර ජයා Thursday, 24 July 2014 10:22 AM
අනේ මන්ද ප්ලේන් වලට මොනවා වෙලාද කියල ? (නදී)
රිචි බාලසුරිය Thursday, 24 July 2014 10:39 AM
ගුවන් යානා අතුරු දහන් වීමත් කඩා වැටිමත් , මිසයල මාර්ගයෙන් විනාශ කිරීමත් මේ දිනවල බහුලව සිදුවනවා . ගුවන් යානයක ගමන් කිරීමට බියක් දක්වන කාලයක් (නදී)