ඇල්පිටිය රෝහලේ දොස්තර දමයන්ති ගරුසිංහ මහත්මිය හා ඇගේ සැමියා වන ලංකාදීප මාධ්‍යවේදී සුමංගල පුෂ්පකුමාර මහතා පදිංචි නිවසට පැන මරණීය තර්ජනය එල්ල කැර නිරුවත පෙන්වා පහරදුන් බව කියන කළුගල මුහන්දිරම්ගේ දයානන්ද ඇල්පිටිය මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා විසින් අඟහරුවාදා දක්වා රිමාන්ඩ් කරනු ලැබීය. වෛද්‍යවරිය හා ඇගේ සැමියා රෝහල් ගත කරනු ලැබ සිටිති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර නිතරම කෑ ගහන නිදහස් මාධ්‍ය සංවිධානයේ කට්ටිය? (නි)
මෙවර ඡන්දයෙන් පැහැදිළි වෙනසක් විය යුතුයි..!!(නු)
දැන් එන්න එන්නම ලංකාවෙ තත්ත්වෙ භයානක අතට හැරිලයි තියෙන්නෙ...!!(නු)
පිරිසක් ඉදිරියෙ මේ විදිහට අශෝභන විදියට හැසිරුණාම දෙන්නවත් ලංකාවෙ නීති නැද්ද? විශේෂයෙන් වෛද්‍යවරියක් ඉදිරියේ...!! (නු)
පක්ෂවලට වැඩ කරන්නෙ නැති මාධ‍්‍යවේදීන් ගෑන කතා කරන්න ලිප්ටන් වට රවුමට කවුරුත් එන්නෙ නෑ....(නු)
මාධ්‍යයවේදින්ටත් ආත්මාරක්ෂක ක‍්‍රිඩාවක් ඉගැන්වීම සදහා පියවර ගත යුතුය.(නු)
බැහැ බැහැ දැන් ජීවත් වෙන්න බැහැ මේකේ (දී)
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵයක්...(ස)
නිදහස් මාධ්‍ය සංවිධානයේ කට්ටිය නිදිද ? (වි)
පාලිත පහරදීම ගැන දැකල නැතුව වගේ ..කන්නාඩි දමන්න කාලය හරි .(ස)
මෙයාලට දෙන්න ඕනි දැඩි දඩුවම් .කොහොමටත් දකුණු පළාතේ කට්ටියට මේ දවස් වල චන්ඩි උණක් බෝවෙලා තියෙන්නේ...(ස)
ගහන්න එන කෙනාට බණ දෙසලා වැඩක් නෑ...(ස)
මගදී අල්ලලා මරයිද දන්නේ නැහැ (දී)
මාර වැඩක්නේ මේක. (නි)
එක්කෙනෙක් කියනවා ලංකාවෙ අපරාධ වැඩිවෙලා නැහැලු.. පුළුවං නම් සංඛ්‍යා ලේඛණ අරන් පෙන්නන්නලු.. එයා සංඛ්‍යාලේඛණ කියවන්නේ ඔලුවෙන් හිටගෙනද දන්නෙ නැහැ.. (නු)
ලංකාවට ඕනේ සෞදි නීතිය . (දී)
ප්‍රාදේශීය සභා සභාපති කෙනෙක්ද දන්නෙ නැහැ. (නි)
චණ්ඩින්ව රකින්න අවශ්‍ය නැහැ. (නි)
චන්ඩි, චන්ඩි, චන්ඩි ඔක්කොම වන්ඩි....(ස)
අනේ රටකට ගිය කලක්......... (නි)
තර්ජනයකටත් රෝහල් ගත වෙනවද? (නි)
අපේ රට දැන්නම් අන්තිමයි...(ස)
ලංකාව පුදුම සාමකාමී රටක්නේ දැන් (දී)
ඇයි මද්‍ය සංවිධාන නිදිද ?
සෝම හාමුදුරුවෝ වගේ අය ඉන්න තිබුණේ මේ වගේ කාල වලදී තමයි. (නි)