ඇල්ල කුඔල්වල භාවනා කුටි පිහිටි කන්දේ ඇවිලී යන ගින්නක් නිවීමට ගුවන් හමුදාව කැඳවා ඇත.
වන වැදි භික්ෂූන්ගේ භාවනා කුටි අසලටද ගින්න පැතිරී ඇති බව දැනගන්නට ඇත.
මේ අතර කැලෑ ගිනි තියන්නෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි පුද්ගලයින් අධිකරණ දඬුවමෙන් පසු ජනතාවගෙන්ද දඬුවම් ලැබිය යුතුයි. (නි)
මෙවැනි මිනිසුන්ට උපරිමම දඩුවම් දීම කාගේත් යුතුකමයි. (නි)
අනේ මහත්තයෝ ඕනා නම් රුපියල් පන්සීයක් විතර දඩයක් ගහයි. අර අනිත් විකල්පය නම් හොඳයි. (නදී)
අල්ලගත්තු නොමිනිසා ට උපරිම දඬුවමක් දෙන්න ඕනා(නදී)
ලෝකයේ ලස්සනම භාවනා මධ්‍යස්ථානයක් වන කන්දේ විහාරයේ ආරණ්‍යවාසි භික්ෂුන් වහන්සේලාටත් මින් කරදර වුණාද දන්නෙ නැහැ (නි)
මිනී මැරුමකටත් වැඩි අපරාධයක්. (නදී)
කරන්න දෙයක් නැති නිසාද කැලේ ගිනි තියන්නේ. පිස්සු ද මන් දන්නේ නැහැ (නදී)
මේ මනුස්සයා අවීචි නරකාදියේම ඉපදේවා (අ)