තණමල්විල පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයකු, සැරයන්වරයකු ,පොලිස් කොස්තාපල්වරුන් පස්දෙනකු හා පොලිස් සහායකුගේ වැඩ තහනම් කළ බව පොලිස් ආරංචි කියයි.
තණමල්විල බලහරුවේ වැටලීමකදී සොයා ගත් කංසා තොඟයෙන් කොටසක් ගෙදරක සඟවා කොටසක් පමණක් උසාවියට ඉදිරිපත් කළ නිසා ඔවුන්ගේ වැඩ තහනම් කළ බව දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවද ඔය වගේ දේවල් ඉන්දියාවේ නැහැ වෙන්නේ (දී)
කුඩු,ගංජා,කසිප්පු,ඇතුලු සියලුම දුරාචාර වලට නීතිය ක්‍රියාත්මක කර , අනාගත පරපුර සුරකීම ජාතික වගකීමක්,එම වගකීම මගහැර ඇත්නමි...!මේ අයට "පොලිස්"කියන වචනෙය් සරල අදහස උදේ හවස සිහිකිරීම වටී. විනීතකම,කීකරැවීම,නීතීගරැකවීම,බුද්ධිමත්ව කටයුතු කිරීම,පුරවැසියෙක්වීම සහ මනා දැනුමකින් ඇති අය නියම නිලදරෙයකු වනු නියතයි. මවිබිමට දිවිහිමියෙන් සේවය කරණ නිලධාරිනට අපෙග් උපහාර. (අ)
නීතියට දෙවියන්ගේ පිහිටියි..... (ස)
පොලිසියේ හෝද මහත්වරුන්ගේ නමත් කනවා මේ වගේ අය කරන වැඩ වලින්.කට්ටියට සෙට් වෙලා ගානක් හොයාගන්න හිතෙන්න ඇති. (නි) .
ඔය වැඩවලදි තමයි කියන්ෙන නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා. පැරණි මුළාදෑනීන් කළ දෙයක් තමයි මිනිසුන් අමාරුවේ දැමීම සදහා ඔවුන් ලග තියෙන නීති විරෝධී ද්‍රව්‍ය අනෙකා ලග තිබුණයි කියලා බොරු චෝදනා දාලා නඩු දමනවා.(නදී)
සුරාවෙහි අගයත්.......එහි ඇති මිහිරි රසයත්,........එය බොන අය මිසක්..... නොබොන අනුවන දනෝ නොදනිත්.... කියල ඉස්සර හිටපු කව්ද කියලා තියෙනවා නේ .(අ)
පොඩ්ඩක් තියන දේ ලොකුවට පෙන්වන කොට, ලොකුවට තියන දේ පොඩ්ඩක් විදියට පෙන්නුවට වරදක් නෑ..... (ස)
මේවගේම දෙයක් මිට කලිනුත් වෙලා තිබුන. මිනිහෙක්ව පොලිසියෙන් අල්ලලා කංසා ග්‍රැම්800ක් තිබුන කියල. උසාවි තීන්දුවේදී නඩුකාරය කියල කංසා ග්‍රැම් 400ක් ලඟ තබාගැනීමේ වරදට හිරේට නියම කරනවා කියල . එතකොට ඒ මිනිහ අහල 'මොනවා 400ක්' නඩු කරයා ඇහුවලු ඇයි මොකද කියල. නැහැ මාව පොලිසියෙන් ඇල්ලුවේ ග්‍රැම් 800ක් ලග තියාගත්තා කියල කිව්වම තමයි නඩුකරයටත් තේරුනේ වෙච්ච දේ . වහාම ඉතිරි 400 ඉදිරි පත් කරන්න කිව්වලු. (ස)
මෙතන ප්‍රශ්නේ තියෙන්නේ පොලිස් නිලධාරීන් මේ දේ කරපු එක (දී)
අතේ පොඩ්ඩක් තිබුනොත් තතා උසාවි දාන්නේ
ඒකනේ කියන්නේ, පොලෝසියේ අය වුනත් දන්නවා කංසා කියන්නේ වටිනා දෙයක් බව. උසාවියට දාල විනාශ කරන්න කැමති නැහැ. 'සිය රට දේ සිරි සැප දේ' කියනවනේ. නියම ජාති හිතෛෂී මහත්තුරු. (දී)
ඕකනේ ලංකාවේ පොලිසිය මිනිස්සු මායිම් කරන්නේ නැත්තේ (දී)
හොරුන්ගෙත් හොරු කම්බහොරු/හොරු සමග හෙළුවෙන්..... (දී)
නියමයි , පොලිසියේ අය ඔහොමම තමයි .
වැඩි ආරක්ෂාවට වෙන්න ඇති (දී) වෙඩි
වැඩි ආරක්ෂාවට වෙන්න ඇති
මේ දේ වෙනුවෙන් නොයෙකුත් සිංදුත් තියෙනවා (දී)
නීතියට පිටින් යන්න එපා වරදිනවාමයි (දී)
පව් නේ? (දී)