මහියංගනය මූලික රෝහල් කාර්ය මණ්ඩලය සමඟ එක් වී ඓතිහාසික මහියංගන රජ මහා විහාරයේ විල්ලුව වැව සීමා මාලකයේ දී අද (11) සහ හෙට (12) බැති ගී ගායනයට ඉතාලි වෛද්‍යවරියක් ද ඉදිරිපත් වී සිටින්නීය.
වෛද්‍ය අධිකාරී එන් එම් සෙනරත් බණ්ඩාර මහතාගේ හා කාර්ය මණ්ඩලයේ සංවිධානයෙන් පොසොන් බැති ගී සරණිය සංවිධානය කර ඇති අතර රෝහලේ සේවය සඳහා පැමිණ සිටින ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ඉතාලි ජාතික මොනිකා පිකොලි මෙනවිය ද පුහුණු වන්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතුටුයි. මගෙනුත් සුභ පැතුම්! (නි)
බොහොම සතුටුයි (නි)
අපෙන් සුභ පැතුම්! (නි)
බොහොම සතුටුයි. (නි)
අගෙයි. මගෙනුත් සුභ පැතුම්! (නි)
හරිම අගෙයි. ඇයට අපේ සුභ පැතුම්! (නි)
කොච්චර අගය කළ යුතු චරිතයක්ද? (නි)
අපේ සුභ පැතුම් ඔබට! (නි)
හරිම අගෙයි (නි)
විශිෂ්ඨයි! (ස)
කොච්චර හොඳද? සුභ පැතුම්! (නි)
ඉතාම විශිෂ්ටයි! මෙම වෛද්‍යවරිය අගය කළ යුතුයි. එවිට ඇගේ සිංහල බස ගැන උනන්දුව තවත් වැඩිවේවි. (නි)
ඉතාලි ජාතිකයන් ලංකාවට පැමිණ තම කාලය, දැනුම, ශ්‍රමය රට වෙනුවෙන් කැප කරද්දී අපේ සමහර වෛද්‍යවරුන් අහංකාර උද්දච්ච මුහුණක් පෙන්නාගෙන චැනල් පස්සෙම දුවන එක ගැන කණගාටුයි (නි)
අපේ දේ අගයන විදේශිකයන්ව අපි මහත් හරසරින් පිළිගත යුතුයි. (ස)
බොහොම සන්තෝසයි. අපේ විහාරස්ථානය අාරම්බ කිරීමේදී අප භාවනා සංවිධානය මෙම ගීතය ගායනා කළා. (ස)
හොඳයි. (ස)
උදැසන දකිනා ,ඇසෙනා ප්‍රිය දසුනා සිත නිවුනා. තුති මල් මිටක් එසැණට. (ස)
අනේ හොදයි (දී)