IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


‘ඉදිරියේදි අනිකුත් රටවල සංචාකරයින්ටත් රට විවෘත කරනවා ‘

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)

ඉදිරියේදී යුක්රේන  ජාතිකයින්ට  පමණක් නොව අනිකුත් රටවල සංචාකරයින්ටද මෙරටට ඇතුළුවීම සඳහා අවශ්‍ය සෞඛ්‍යරක්ෂිත වැඩ පිළිවෙළක් සකස් කරනබව පරිසර අමාත්‍ය මහින්ද   අමරවිර  මහතා  පවසයි.

ඒ මහතා  මේ බව පැවැසුවේ  අද (09)  බලන්ගොඩ  මොළමුර  විහාරස්ථානයේ පැවැති සාකච්ඡාවකට එක් වීමෙන් අනතුරව  මාධ්‍ය  වෙත  අදහස්  දක්වමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා  මෙසේද  කිය.  ‘යුක්රේන ජාතිකයින් මෙරටට  ගෙන ඒම සම්බන්ධයෙන්  යම් යම්  අඩුපාඩු  තිබුණා. ඒ සම්බන්ධයෙන්  අමාත්‍යවරයාද  කරුණු  පැහැදිලි කළා. අපිට  හැමදාම  මේ රට  වහගෙන ඉන්න බැහැ.  අපි ඒ  අඩුපාඩු  හඳුනාගෙන  ඒවාට විසඳුම ලබාදෙන ගමන් සංචාරක කර්මාන්තය  නැවත නගා සිටුවන්න. අපි නිවැරැදි වැඩ පිළිවෙළක් ආරම්භ කරගෙන යනවා.‘ යැයි සඳහන් කළේය.



අදහස් (6)

‘ඉදිරියේදි අනිකුත් රටවල සංචාකරයින්ටත් රට විවෘත කරනවා ‘

Chamika Saturday, 09 January 2021 02:05 PM

ඔව් හැම රටෙන්ම ගේන්න. ලංකාවේ මිනිස්සු ඇරෙන්න.

:       0       0

Rata Perata Saturday, 09 January 2021 02:51 PM

ඕවා කියන්න ඉස්සරවෙලා උදයංගගෙන් ඇහුවද?

:       0       0

randika Saturday, 09 January 2021 06:15 PM

මේ ඉතා හොඳ ක්‍රියාවක්...

:       0       0

puppa Sunday, 10 January 2021 12:45 AM

මේ අයට නම් කවුරු හරි ලොකු කොඩි විනයක් කරලා.. මේ අය කරන්නෙම රටට බොරු පොම්ප කරන එක. ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය ඔක්කොම ලොක්ඩවුන්... ඔවුන්ගේ ආර්ථිකය කඩා වැටිලා. මේ අය කාටද මේ දෙසාබාන්නේ... ?

:       0       0

Pradeep Sunday, 10 January 2021 04:29 AM

ඒක හොඳයි මහත්තයෝ... යුක්‍රේනය ලොක්ඩවුන් කරලා ඒ මිනිස්සු අනාථවෙලා ඉන්න වෙලාවක අපිවත් ඔවුන්ට මෙහෙට එන්න කියලා කියමු. ලෝකෙ ගොඩක් රටවල් නැවත ලොක්ඩවුන් කරගෙන යන නිසා අපි ඔවුන්ව අපේ රටට ගෙන්වලා අපි ආගන්තුක සත්කාර වලට උපන් හපන් ජාතියක් බව ලෝකෙටම පෙන්වමු. විදෙස් රටවල් වල අනාත වෙලා ඉන්න අපේ "රට විරුවො" ඔන්න ඔහෙ ඔය ඉන්න විදියටම හිටියාවේ...

:       0       1

Ranjan Sunday, 10 January 2021 10:18 AM

සිහින මවන්න කිසිවෙකුට තහනම් නැති නිසා හෝ මේ ආකාරයට සිතන්න පුලුවන්... මේ කියන්නේ සංචාරකයින් පෝලිමේ ඉන්නවා වගේ ලංකාවට එන්න.. ඊට පෙර මැද පෙරදිග අතරමන් වී සිටින අපේම ජනතාව ගෙන්වා ගෙන ඔවුන්ගේ නෙගටිව් අයව නිවෙස් නිරෝධායනය ලබාදෙන්න. රජයට මුදලුත් ඒ මගින් ඉතිරි කරන්න පුළුවන්... ඒ අයටත් සැනසීමක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 335 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 315 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 523 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 260 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


පාසල් උපකරණ මිලදී ගන්න ලබන වසරේ දීමනාවක්
2024 නොවැම්බර් මස 08 353 1

පාසල් උපකරණ මිලදී ගත නොහැකි දරුවන්ට ලබන වසරේ ජනවාරි අගදී ඒවා මිලදී ගැනීම සඳහා දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (8) කෑගල්ලේ දී පැව


සමාජ මාධ්‍යවල අධ්‍යාපනයට අමාත්‍යංශයෙන් සීමා
2024 නොවැම්බර් මස 08 557 1

කොවිඩ් වසංගත තත්වය පැවැති සමයේ පාසල් දරුවන්ට නිදසේ පාවිච්චි කිරීමට අවස්ථා ලැබුණු සමාජ මාධ්‍යවල අහිතකර බලපෑම් දැන් දැන් වාර්තා වන බවත් ඒ පිළිබඳව අවදා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 90 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 468 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1440 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site