කල්පිටියෙන් ගිය බහුදින යාත්‍රාවකට බත්තලංගුන්ඩුවට නුදුරින් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ඉන්දියා ධීවර බෝට්ටුවකින් අදත් ප්‍රහාරයක් එල්ලවීයැයි කල්පිටි ධිවරයෝ කියති.
ජනති පුතා 4 නම් එම යාත්‍රාවට කඩා වැදුණු ඉන්දියා ධීවරයන් එහි ගුවන්විදුලි හුවමාරු යන්ත්‍රය කඩා බිඳ, මාළු කිලෝ සියයක් පමණ පැහැරගත් බවත් ජංගම දුරකතන මගින් ගොඩබිමට දන්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනින් කවුරුත් නෙමෙයි. දකුණු ඉන්දියාවට පැනගිය කොටි, ධීවරයන් වගේ ලංකා මුහුදු සීමාවෙ හොල්මන් කරනවා. සංචාරක ව්‍යාපාරයේ හොදම කාලේ අගෝස්තු මාසේ මේ හොල්මන් මීට වඩා වැඩි වෙන්න පුලුවන්. ජනාධිපතිතුමනි, අවධානය සහ සුපරික්ෂාව උතුරේ මුහුදු සීමාවට ලැබුනොත් හොදයි නේද? (නි)
මාළුව හින්ද තමයි කවදා හරි ලංකාව නහින්නේ.(නදී)
ඕකත් වෛයිකෝලගේ උප්පරවැට්ටියක්. මුලින්ම අපේ ධිවරයව ඕවට ඈදාගෙන පස්සේ කියයි අපේ නාවික හමුදාව ඉන්දියන් ධීවරය්නට ගහනවා කියලා.(නදී)
ඔන්න දකුණින් උදවු ඉල්ලන්න වෙලාව. (නි)
මාලුවෝ නිසා අපේ ධීවරයින් බිලී බාන්න නම් එපා පනේ. (නි)
රෝ එකේ ගේමක් වගේ.(නදී)
මේ වැඩේට මොකක් හරි පියවරක් ගන්නම වෙනවා (දී)
අපිට වැඩිපුරම හතුරුකම් කරන්නේ ඉන්දියාවයි. (නි)
ඹව් සිල්වා, ඉවසුවා ඇති.(නදී)
එල්.ටී.ටී ගේමක්ද දන්නේ නැහැ. නාවික හමුදාව මේ ගැන විමසිලිමත් වෙනවා නම් හොදයි නේද?(නදී)
එයා මට ගැහුවා, මම එයාට ගැහුවා... (නි)
ඉවසුවා ඇති.(නදී)
ආරක්ෂක ලේකම්තුමනි ඉන්දියාව අපිව ආක්‍රමණය කරන්නද යන්නේ?(නදී)
සිල්වා අපි ඉවසුවා ඇති කිව්වට බෑනේ. අපිට කන්න බොන්න, වාහන ඔක්කොම දෙන්නේ ඉන්දියාවෙන්. (නදී)
කෝ නාවික හමුදාව? (නි)
ජනාධිපතිතුමනි මොකක්ද මේ වෙන්න යන්නේ, පොඩ්ඩක් හොයලා බලන්න. අපේ මුහුදු සීමාවට එන්න තරම් මොන හයියක් තියෙන්න ඕනද ? . (ස)
ඉන්දියාවේ අය නම් කවදාවත් හැදෙන්නෙ නැහැ. (නි)
නාවිත හමුදාව අපේ මුහුදු සීමාව වටේට දාලා අපි කලබල නොවී ඉමු. මේවා කොටි හිතවාදීකන්ගේ වැඩ විය යුතුයි. නැවත වාර්ගික ගැටුමක් ඇති කරන්න මාන බලනවා වෙන්න ඇති.(නදී)
ලොකු මාලු ගොඩගන්න ගෙනාපු ඇවිලුම් බිලියක්වත් නැද්ද ඔය බෝට්ටුවේ? (නි)
දැන් නම් ඉවසුවා ඇති වගෙයි. (නි)
මොකක්ද මේ වෙන්න යන්නේ.(නදී)