හිටපු ඇමැති හා රජයේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානී ඉම්තියාස් බාකීර් මාකර් මහතාගේ පුත් ආදිල් ලන්ඩනයේ දී හදිසියේ මිය ගිය බව එරට වාර්තා කියයි.
නීතිවේදියකු වූ ආදිල් තුලනාත්මක දේශපාලනය පිළිබඳ ලන්ඩන් ආර්ථික හා දේශපාලන විශ්ව විද්‍යාලයේ මාස්ටර් උපාධිය හදාරමින් සිටියේය.
ඔහු ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරයෙක් ද විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉමිතියාස් ගේ පුතා නම් එතුමා වගේම හොඳ ළමයෙක් වෙන්න ඕනේ. අපරාදේ රටට අවශ්‍ය තරුණයෙක් (බ)
අපරාදේ හොද පියෙකුගේ හොද පුතෙක් (ම)
ඉතා කනගාටුදායක පුවතක්. පවුලේ සැමට ශෝකය පළකරමු! (ම)
තාත්ත විතරක් නොව සීයත් ඉතා හොඳ කෙනෙක් .පුතාට නිවන් සැප ලැබේවා (බ)
ඉමිතියාස් කියන්නේ ඉතාමත් හොඳ මහත්මයෙක් බෞද්ධ දර්ශනයත් හොඳින් හදාරපු අයෙක් ඔහුගේ දුක බෙදා ගැනීමට අපත් එක්වෙමු (ම)
අපගේ බලවත් ශෝකය.(හේ)
අපගේ සාතිශය සංවේගය (බ)
ඔබ වගේ කෙනෙක් දේශපාලනයට නැතිවීම අපගේ අවාසනාවයි. අපි කබළෙන් ළිපට වැටුනා හා සමානයි. ඔබට නිවන් සුව! (නි)