ඉඹුල්පේ ප්‍රාදේශිය සභාවේ අය වැය දෙවැනිවර කියැවීම වැඩි ඡන්ද හතකින් පරාජය විය.
සභාපති ඉන්දු ගුණතිලක මහතා සහ සන්ධාන මන්ත්‍රී ජේ ආර් දයානන්ද මහත්වරු පක්ෂව ඡන්දය දුන්හ.
උප සභාපති වසන්ත ගුරුගේ ඇතුළු මන්ත්‍රීවරු හය දෙනෙක් ද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ද විපක්ෂව ඡන්දය දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ගියොත් එජාපෙ කට්ටිය ආයෙත් මහා ගෙදරටම යාවි. ජනාදිපති තුමනි මොකද කියලා සොයා බලන්න.(නදී)
ලැබෙන දේවල් වලින් වැඩි හරියක් ලැබෙන්නේ සභාපතිටනේ. ඒ නිසා අනිත් මංත්‍රින්ට උහුලන්න බැහැ. ඒකයි විරුද්ධව ඡන්දෙ දෙන්නේ.(නදී)
පරදින්නේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි බව තේරිලා. හැමෝම මෙයාලව ආදර්ශයට අරගෙන ඊලග ඡන්දය පාවිච්චි කරන්න.(නදී)
දිනු පිස්සු කතා කරන්න එපා. දිනන අය දිනන්නේ අපේ ඡන්දෙන්.(නදී)