ඉන්දියා සාගර ආපදා සහන පුණ්‍යායතනයට අරමුදල් සෙවීමේ අරමුණින් එංගලන්තයේ හිටපු ක්‍රිකට් නායක හා ක්‍රිකට් විස්තර චිචාරක ඉයන් බොතම් ලබන නොවැම්බර් පළමුවැනිදා උතුරේ මාන්කුලමේ අට දින පා ගමනක් අරඹයි.
ගමන අවසන් වනුයේ සීනීගම දේවාලයෙනි.
ශ්‍රී ලංකාවේත් ලෝකයේත් සුනාමියෙන් පීඩාවට පත් පිරිසට උදව් කිරීම මේ ගමනේ අරමුණයි. ‘ගමන හරි අමාරු වේවි නිවර්ත කළාප දේශ ගුණයත් යටතේ බිහිසුණු උණුසුමකට මුහුණදීමට සිදු වෙති’යි බොතම් කියයි.
බොතම් ශ්‍රී ලංකාව හා දැඩ් සබඳතා ඇත්තතෙකි 2004 දී සුනාමි ව්‍යසනයෙදී ඔහු ශ්‍රී ලංකාවේ උදව්වට ආවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිහලු බහුවචන පදයක්, ඒවගේම තමයි දෙමලු බහුවචන පදයක්. හුසේන්ට සිංහල අමාරුයි වගේ නේ (නි)
පහන් ඔය ඔය කියන්නේ අර යු.එන්.පී එකේ එක්කෙනාද අපි එහෙනම් එයට උදව් කරන්න ඕනනේ. (අ)
ඔව් සුපුන් ඔයා එංගලන්තේ ඉන්නේ නම් ආරංචි කරලා බලන්න. මම මේ කියන ක්‍රීඩකයාට ඉංග්‍රීසි නමක් තියෙන්නේ(මෙයා දෙමල ). එයාගේ අයිය ට තමා කම්පැනි එක තියෙන්නේ. අයියට බලපෑම් ඇවිල්ලා ඒකේ වැඩකරන අනිත් දෙමළ අයගෙන් එයාට කරගන්න දෙයක් නැතුව අස්කළා කියලා තමයි කියන්නේ. දැන් හැංගිලා ලු ඉන්නේ. අන්තර්ජාලය ඔස්සේ ඔහුගේ ඡායාරුප ප්‍රසිද්ද උනා එක අවාසියට හිටියා.(නදී)
එයාගේ රටෙන් එයා ලංකාවට සල්ලි ගේන්නේ නැහැනේ.සමස්තයක් හැටියට මේ ජාතිය මිනිසුන්ට නිකන් උදව් කරන්නේ නම් නැහැ මම දන්නා තරමින්. මෙතන අදහස් පලකරලා තියෙන සමහර දෙනා බොතම්ගේ ආකල්පය දන්නේ නැහැනේ (නි)
පහන්- ඔයා ඔය කියන කතාව ඇත්තද?ඒ ගහපු කෙනාව රස්සාවෙන් අස් කරලද?මට පිළිගන්න පුළුවන් ශාක්ෂි එක්ක ඉදිරිපත් කරන්න.. (නි)
එයා මොන සංවිදානයකින්ද දන්නේ නැහැ. හොදට හොයලා බලන්න (නි)
බන්දුලගේ අදහසට මාත් එකඟයි (නි)
වයසට ගියහම ඔලුව පිස්සු. අපි කාටත් පොදුයි. මෙයාටත් වෙලා තියෙන්නෙ එකම තමයි.(නදී)
මේක හොද වැඩක් අපි සුබපතමු.(නදී)
බොතමි දක්ෂ ක්‍රීඩකයෙක් ඒත් ලංකාවේ ක්‍රිකටි වලදී බිෂන් බෙඩි ගවස්කාර් හා හෝල්ඩිං වගේම කුහකයි මුරලිගේ වැඩ වලට කැපුවා ඒවගේම අපේ ක්‍රිකටි අගය කරන්නේ නැ එන්නෙ මොකටද කියලා බලන්න නමි වෙයි (අ)
ඒ වුනාට මට නම් එයා ටෝනි ග්‍රෙග් වැනි ලංකාවට හිතවත් විචාරකයකු නොවේ .ක්‍රීඩා කරන කාලයේදීත් විනිසුරු තීරණ නොසලකා කලබල කල අයෙක් නේද? (දී)
එය එංගලන්තේ ඉඳල ලංකාවට ඇවිත් සල්ලි එකතු කරනවා කියන්නේ හරියට හිගන්නන්ගේනුත් හිඟමන් ඉල්ලනවා වගේ වැඩක්, නරකද ඔය අරමුදල අවුරුදු ගණනක් අපේ රට සුරගෙන කාපු එයාගෙම රටේ ජීවත්වෙන අයගෙන්ම එකතු කලානම්.(නදී)
අපේ රණ විරුවන්ට පින්සිද්ද වෙන්න කට්ටිය දැන් උතුරේ ඉඳන් දකුණට පයින් යනවා. කවුරුත් මේ එන අයියලාගේ සේවයට වැඩිය අපේ අතපය නැති ජිවිත පුජා කරපු රණවිරුවන්ගේ සේවය අගයන්න ඕනේ.(නදී)
පහන් මඩුගල්ල, ඔය ' දෙමලු ' කියන වචනය යොදපු නිසා ලෝකෙට පෙන්නුම් කළා කොයිවගේ කෙනෙක්ද කියලා. තාම ගහෙන් බැහැලා වැඩිකල් නෑ වගේ.(නදී)
පහන් මඩුල්ල අපි ඔයා ගැන හොදට දන්නවා. ඔයා බොරුවට රගපානව නේද? පිරිසිදු සිතකින් අදහස් දාන්නා හොදේ.(නදී)
ලංකාවම ලෝකයේ මිලේච්ඡ ජාතියක් විදිහට හන්වඩු ගැහිලයි තියෙන්නේ. සමහරුන්ගේ වැඩ නිසා. මෙය වෙනස් කරන්ඩ බලමු.(නදී)
අයි . සී .සී මැච් එක ඉවරවෙලා කොටින්ට ගහපු ලංකාවේ කොල්ලව රස්සාවෙන් අස්කරළලු ලංකාවේ හිටපු ක්‍රීකට් ක්‍රීඩකයෙකුගේ අයියගේ කොම්පැනියේ ලු වැඩ කලේ. දෙමලු ඌව මරන්න හොයනවලු .පොඩි දරුවත් එක්ක වයිෆ් අසරණ වෙලාලු ඉන්නේ .මොහු වෙනුවෙන් දැන් කවුද ඉදිරිපත් වෙන්නේ (අ)
පහන්- ක්‍රීඩා කරනකොට එහෙම තමයි. මෙයා ඇවිත් නයිට් වරයෙක්, ලංකාව එක්ක ගොඩක් හිතවත් අපි ගොඩ දෙනෙක් දන්නේ නැති උනාට මෙයා තව එංගලන්ත ක්‍රීඩකයෝ එක්ක එකතු වෙලා අපේ නැති බැරි ළමයින්ට නොමිලේ ක්‍රිකට් පුහුණු කඳවුරු පවා මෙහෙයවලා තියනවා. සුනාමි වලදී අපිට ගොඩක්ම උදව් කරපු කෙනෙක්. බොතම් කියන්නේ එංගලන්තෙන් බිහිවෙච්ච හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. අපි එතුමාට සුභ පතමු (අ)
පහන් හොද දෙයක් කරනවා නේද ?ඔයාට පුළුවන් නම් ඔය කරන්නකෝ ..කවුරුත් වැරදී කරනවා ..(අ)