ඉරානයේ 28 වැනි නාවික බලඇණිය කොළඹ වරායට පැමිණ ඇතැයි ඉරාණයේ මේර්හ් ප්‍රවෘත්ති ඒජන්සිය කියයි.
රියර් අද්මිරාල් සියාවස් ජාරේ ටෙහෙරානයේ බර්නමා නුවරදී පැවසූයේ ප්‍රහාරක යුද නෞකාවක්, යූනුස් සබ්මැරීණයක් හා ඩෙල් හෙලිකොප්ටර රැගත් නෞකා මේ බලඇණියට අයිති බවයි.
නැගෙනහිර ආසියාවට යන ගමනේ දී මෙම යුද නැව් බලඇණිය මීට කලින් ඉන්දියාවේ මුම්බායි වරායට ද පිවිසියේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටද ඉතින් ආඩම්බර? (ත)
ෆොටෝ තිබුනා නම් වටිනවා.(නදී)
කොහෙන් ආවත් යුද නැවු නම් අපට එපා. අපි දැන් යුද්දේ ඉවරයි. පුළුවන් නම් අපිට තෙල් නැවක් එවන්න. (ත)
ඉක්මනට යන්න පව් නොදී ..(ත)
අපට බලන්න ඡායාරූප තිබුණනම් ගොඩක් හොදයි. (ත)
පින්තූර තියෙන්න ඕනා.(නදී)