උසස් පෙළ විභාගය පැවැත්වෙන ලබන සෙනසුරාදා (08) කොළඹ ඉසිපතන විද්‍යාලයයේ උත්සවයක් සූදානම් කර ඇත්නම් එය නවත්වන්නැයි විභාග කොමසාරිස් එබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා බලධාරීන්ට උපදෙස් දී ඇත.
උසස් පෙළ විභාගය පැවැත්වෙන ලබන සෙනසුරාදා (08) කොළඹ ඉසිපතන විද්‍යාලයයේ උත්සවයක් සූදානම් කර ඇත්නම් එය නවත්වන්නැයි විභාග කොමසාරිස් එබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා බලධාරීන්ට උපදෙස් දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ ඉසිපතන විද්‍යාලයට මේ රජයෙන් මෙවැනි දෙයක් කිරීම සතුටට කරුණක්. විශාල දරු පිරිසක් ඉගෙනගන්න මෙවැනි කොළඹ ප්‍රධාන පාසලක් රැකගෙන දියුණු කිරීම ඉතා වැදගත් කරුණක්. ගොඩක් උගතුන් බිහිකළ මුලික පාසලක්. (නි)
පාසල ගැන හොඳට හොයලා බලලා දියුණු කරන්න මේ රජයෙන් යම් උත්සාහයක් දැරීම සතුටට කරුණක්. (නි)
හොඳ තීරණයක් (නි)
උසස් පෙළ විභාගය පැවැත්වෙන ලබන සෙනසුරාදායින් පසු දවසක මේ දේ කිරීම හරිම වැදගත් (නි)
ඉතා හොද තීරණයක් උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුල මේදේ හොද නැහැ පසුව මේ දේ කරන්න.විභාගයට මුල් තැන දිය යුතයි ! (දී)
විභාග මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරන පාසලක ලබන 08 වැනි දා උදේ අටට උත්සව පැවැත්වීම නීති විරෝධී බව විභාග කොමසාරිස් ඩබ්ලිව් එන් ජේ පුෂ්පකුමාර මහතා කියයි. මෙම පාසලේ එවැනි උත්සවයක් පැවැත්වේදැයි නොදන්නා නමුත් එවැනි උත්සවයක් ඇත්නම් ඇය වැරදි බවත් ඔහු කීවේය. ඔබ තුමා හරි පසුව මේ වැඩේ කරන්න. (දී)
මගෙත් පාසැල ඉසිපතනය. අනිවාර්යයෙන්ම පාසැල දියුණු වෙන්න ඕනා. නමුත් මේ දරුවන්ට කරදරයක් නැතුව විභාගය ලියන්න දෙමු. විභාග කොමසාරිස්තුමාගේ හොද තීරණයක්. අපි ඔය පිහිනුම් තටාකය ගැන දැන් වසර 34 විතර කතා කරනවා. එනිසා උත්සවය පස්සේ ගන්න පුළුවන්. වැදගත් වෙන්නේ දරුවන්ගේ අධ්‍යාපනයයි (දී)
බලධාරීන්ට අමු කැවිලද (දී)
ලසන්ත, සිල්වා විභාගය පළමුව, දෙවැනුව ජෝගිය.. (දී)
චාකෝ හරි අමු කැවිලා (දී)
මම නම් ගියේ ගමේ තිබුන පාසලට. ඉසිපතනෙට පිහිනුම් තටාකයක් දුන්නාට අපිත් කැමතියි. හැබැයි විභාගයෙන් පස්සේ ඒක කරමු (නි)