කොළඹ සී. ආර්. පිටියේදී අද (4 වැනිදා) පැවැති සිංගර් ලීග් ශූරතා රග්බි තරගයේදී මරදාන ශාන්ත ජෝෂප් විදුහල් පිල පරදවා ලකුණු 30- 21 ක පහසු ජයක් ලබාගැනීමට ඉසිපතන විදුහල සමත් විය. තරගයේ පළමු අර්ධය නිමා වන විට ශාන්ත ජෝෂප් පිල ලකුණු 21 - 18 ක් වශයෙන් ඉදිරියෙන් සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්! නැගී සිට පෙරටම යමු. ඉදිරියට ගෝ ගෝ පතන ගෝ...... (නි)
මේ අවුරුද්දේ ඉසිපතනට බැරි වුණේ ඇයි කියලා අපි දන්නවා. (නි)
පතන කොල්ලන්ට බැරි නැහැ. මීට වැඩිය අමාරු අවස්ථා වල නැගිටලා පෙන්නලා තියනවා. ගෝ පතන ගෝ (නි)
ඉසිපතනය රග්බි ක්‍රීඩාව හොදට කරන පාසලක්. අවුරුදු 10 විතර පස්සේ මෙහෙම පසුබෑමකට ලක්වෙන එක මහා පුදුමයක් නෙමෙයි. හැබැයි ලංකාවේ රග්බි කිවුවොත් ඉතින් ඉසිපතනම තමයි. (නි)