බහුදින යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාවට යමින් සිටියදී නාවික හමුදා අත්අඩංගුවට ගත් පුද්ගලයන් 111 දෙනකු ගාල්ල වරායට රැගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝසල වර්ණකුලසූරිය මහතා පවසයි. මෙම පිරිස අතර ළමුන් 17 ක් ගැහැණු ළමුන් 22 ක් හා කාන්තාවන් 11 දෙනකු සිටිති. ගාල්ලේ සිට මුහුදු සැතපුම් 220 ක් ඈත මුහුදේදී මුර සංචාරයේ යෙදුණු යාත්‍රාවක් විසින් පසුගිය 10 වැනිදා මෙම පිරිස රැගත් යාත්‍රාව සොයාගැණිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ මිනිස්සු ජිවත් වෙන්න තමයි ඔහොම දේවල් කරන්නේ
මිනිස්සු අසරණයි (දී)
දයාන් පිස්සුද? ජීවත් වෙන්න අමාරුනම් බිම කොටලා මොනවා හරි වවනවා ලංකාවේ නම කැත කරන්නේ නැතුව (දී)