IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


ඊ.පී.එෆ්. ගැන ජනපතිගෙන් සහතිකයක්

(අංජුල මහික වීරරත්න)

සේවක අර්ථ සාධක අරමුදලට කිසිඳු හානියක් සිදුවීමට  ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සේවක අර්ථ සාධක අරමුදල සම්බන්ධව අනියත බියක් ඇති කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කළ ද වැඩකරන ජනතාව වෙනුවෙන් ස්ථාපිත කර තිබෙන එම අරමුදල ආරක්ෂා කිරීමට රජය කැපවී සිටින බව ජනාධිපතිවරයා කීය.

 



අදහස් (6)

ඊ.පී.එෆ්. ගැන ජනපතිගෙන් සහතිකයක්

රාලහාමි Sunday, 30 April 2023 05:26 PM

අනේ යන්න රනිල්... අපිට අමතක නැහැ. ඔබගේ සහතික ගැන. බැංකුව බිඳින්න සිංගප්පූරුවෙන් ගෙනාපු ගජයා අර්ජුන ගැනත් ඔහොම තමයි කිව්වේ... ඒ පත්කිරීමට ඇමැති මණ්ඩලය විරුද්ධ වුණාම ඔබ කීවා.. ප්‍රශ්නයක් වුණොත් ඒ වගකීම මම බාරගන්නවා කියලා. අන්තිමට දෙන්නා එකතුවෙලා බැංකුව කොල්ලකෑවා. සල්ලි ඔක්කොම අරගෙන හොර යාළුවාට රටින් පනින්න උදව් කළා... මගුල් ගෙදරකට යනවා කියලා. ඔයාගේ සහතික, පොරොන්දු ඔක්කොම එහෙම තමයි. ඔයා දැන් ලංකාවේ ඉතිහාසයත් අලුතෙන් ලියවන්න යනවලු නේද? ඔයාගේ අර ඇන්ග්ලිකන් මොලේ අමාරුකාරයෝත් එක්ක එකතුවෙලා...

:       12       26

Kumara Sunday, 30 April 2023 07:34 PM

ඕවා කියන එව්වොන්ට මොංගල්ද? නැත්නම් ඕවා අහන අපට මොංගල්ද?

:       6       13

CU Sunday, 30 April 2023 08:09 PM

ඔයා බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන තක්කඩි දේශපාලුවෙක්. තමන්ගේ වැඩේ කෙරුණාම පොරොන්දු කිසි දෙයක් මතක නැති හෘද සාක්ෂියක් නැති කෙනෙක්. ඒක නිසා ඔයාගේ සහතිකයක් කියන්නේ හිස් කොළයක්...

:       6       13

dayananda Sunday, 30 April 2023 09:07 PM

ඔන්න මිනිස්සු විශ්වාස කරපල්ලා...

:       3       12

Demuni Uduwara Monday, 01 May 2023 03:26 AM

Ranil, you have already proved that you are an unreliable ruler !

:       0       1

LGP. JATHUNARACHCHI. Monday, 01 May 2023 06:25 AM

So called certificates. can be laminated. and framed. as per own. !!!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමෙරිකානු ගිනිඅවියක් සමඟ අලවතුගොඩ අයෙක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 188 0

අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද


රුහුණු සරසවි අනධ්‍යන කාර්ය මණ්ඩලය වර්ජනයක
2024 නොවැම්බර් මස 19 318 0

රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.


සිලින්ඩරේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කාංචනගේ නමත්?
2024 නොවැම්බර් මස 19 797 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.


දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 697 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි


වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 996 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 1605 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26888 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18877 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 385 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1866 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site