ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මියගිය ගණන 20,000 පසු කළේය. මියගිය පිරිස අතරේ කුඩා දරුවන් 8,000 ක් සහ කාන්තාවන් 6,200 දෙනකු සිටින බව ගාසා සෞඛ්‍ය බලධාරීහු පවසති.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ඉලක්කවලට පහර දෙයි. ඒ, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, හමාස් සටන්කාමීන්, දේශසීමා හරහා ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරයකින් පසුවය.
ඊශ්‍රායල හමාස් ගැටුමට, මාස දෙකක් සහ දින 14 ක් ගත වී ඇත. ගැටුම් අතරතුරේ, දින කීපයක සටන් විරාමයක් පැවැත්විණි. ඒ අතරතුරේ, හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබූ ඊශ්‍රායල වැසියන් මුදා ගැනීම සිදුවිය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජ
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප්‍රධාන ම
සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අපේක්ෂා පොදි බැඳගෙන ඡන්දය දුන් ජනතාවගේ අරමුණු සියල්ල නියත වශයෙන්ම ඉටු කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා රත්නපුරයේදී පැවසීය.
හෝටල් කාමරවල රැඳී සිට අඹු සැමියන් ලෙස අනියම් ඇසුරක් පවත්වමින් හෝටල්වල සේවය කරන සේවකයින් හා එම ප්‍රදේශවල ජීවත්වන ප්‍රදේශවාසීන් මුලා කරමින් අයිස් මත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා වැසියෝ 20,000 ක් මරුට
බද්රානි Thursday, 21 December 2023 02:36 PM
තමන් කෙරුමෝ යයි සිතමින් අනෙකාව විනාශ කිරීමට සිතන පතන ජනතාවකට අවසානයේ අත්වෙන ඉරණම තමයි මේ.. අරාබියේ රටවල මුස්ලිම් ජනතාව ඔවුන්ගේ අන්තවාදී පටු ආගමික ආකල්ප මුදුන් පමුණුවා ගැනීම පිණිස යොදාගන්න අඥාන ජනතාවක් තමයි මේ පලස්තීනයේ වෙසෙන්නේ... වෛරය ඔවුන්ගේ සිත්තුළ පැල කිරීමට බොහෝ සේ වියදම් කරන අරාබි රටවල් අවසානයේ මේ මෝඩ ජනතාවට හව්හරණක් වුවාද...? ඊශ්‍රායල් ප්‍රහාරවලින් මිදී පලා යන ජනතාවට මේ සියලුම මුස්ලිම් රටවල් ඔවුන්ගේ දේශ සීමා වසා දැමුවා... ලංකාවේත් මෙවැනිම අඥාන ජනතාවක් දේශපාලකයින් විසින් හා තක්කඩි පූජකයින් විසින් මුලා කරමින් ඔවුන්ගේ සිත් තුළට වෛරය වපුරවමින් සිටිනවා... ඒ ලාංකික ජනතාවටත් අවසානයේ ස්වභාව ධර්මයා විසින්ම මෙවැනිම විනාශකාරී තත්වයක් ඇතිවීම කිසිවෙකුට වළක්වා ගත නොහැකිවනු ඇත...දැනටමත් ඒ තත්වය ආරම්භ වී හමාරයි...