ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට දකුණු දෙසින් බාට් යාම් නගරයේ බස් රථ තුනක් පුපුරා ගියේය.
කෙසේ නමුත්, එම පිපිරීම්වලට හසුවී සිදුවුණු ජීවිත හානි ගැන හෝ තුවාල ලැබූවන් ගැන කිසිවක් වාර්තා නොවෙයි. එම පිපිරීම් ඉස්ලාමීය ත්රස්තවාදීන් කළ ත්‍රස්ත ප්‍රහාරයක් යැයි ඊශ්‍රායල ආරක්ෂක අංශ පවසයි.
පිපිරීම්වලින් පසු තවත් බස් රථ දෙකක අටවා තිබුණු පුපුරන ද්‍රව්‍ය පුපුරා යෑමට කලින් සොයා නිෂ්ක්‍රීය කිරීමට පොලිසිය සමත් විය.
නගරයේ සියලු පොදු ප්‍රවාහන සේවා නතර කර, පුපුරන ද්‍රව්‍ය ඇතිදැයි සෝදිසි කිරීමට ප්‍රවාහන අමාත්‍ය මීරි රෙගේව් උපදෙස් දුන් බව ද වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ඊශ්‍රායලයේ බස් රථ තුනක බෝම්බ පිපිරේ
ගුණරත්න Friday, 21 February 2025 01:18 PM
ලංකාවේත් ත්රස්තවාදීන් එක්ක සාම සාකච්ඡා කරපුවාම ඔවුන් කලේ ප්‍රතිසංවිධානය වෙලා අලුත් වටයකින් ගහපු එක, හමාස් ත්‍රස්තවාදියෝ අතුගා දැමිය යුතුයි. නැත්නම් ඊශ්‍රායලයට සාමයක් උදා වෙන්නේ නැහැ.