ඊෂි කෑෂ් ක්‍රමයට හෙරොයින් මත් කුඩු විකුනන්නෙකු හෝමාගම පොලිසියේදී කුඩු පැකට් 20 ක් සමග අත් අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි.
රුපියල් දහසක් ඊෂි කෑෂ් ක්‍රමයට ගෙවූ විට මත් කුඩු පැකට්ටුව අහවල් බෝක්කුව ලග හෝ අහවල් ලයිට් කණුව අස්සේ ඇතැයි දන්වන විකිණුම් කරු කුඩු ලෝලියෙක් බවද පොලීසිය පවසයි.
ඔහු ගේ මවද මත් කුඩු විකිණී යැයි රිමාන්ඩ් ගත කරනු ලැබ සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම ඊෂි කෑෂ් ක්‍රමයට ඇප දෙන්නේ නෑ නේද ? (නදී)
ඊෂි කෑෂ් නවත්තන්න වෙයි වගේ දැන් නම්.(නදී)
පාරම්පරික වෙළෙන්දෝ, පව්ලේ තව අය ඇත්නම් ඔවුන් ගැනත් සෙවීම හොදය,...(අ)
ඉසි කෑශ් ක්‍රමය නවතා දමන්න (අ)
අද ඉක්මනින් සල්ලි කාරයෙක් වෙන්න තියෙන හොඳම මග , (අ)
ඔව් ඉතින් මහා මෝරු නිදැල්ලේ පොඩි එවුන් හිරේ. ඕකනේ සම්ප්‍රදාය.(නදී)