මෙරටුමුල්ලේ රන් බඩු උකස් ආයතනයකට කඩා වැදී රන් භාණ්ඩ කිලෝ 11ක් සොරකම් කළැයි සැකපිට සැකකරුවන් දෙදෙනකු සොරාගත් රුපියල් කෝටි පහක රන් භාණ්ඩද සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ප්‍රධාන පොලිස් පරීඛ්ෂක නිමල් කරුණාරත්න මහතා ඇතුළු කණ්ඩායමක් විමර්ශන පැවැත්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවේචන අවශ්‍ය නැහැ. අපේ පොලිසිය කවදත් දක්ෂයි. (නි)
පොලිසියට ජයවේවා! (නි)
මිරිහාන පොලිසියට මගේ ප්‍රණාමය (නදී)
මිරිහාන පොලිසියට මගේ ප්‍රණාමය (නදී)
මේ වගේ හොරකම් දවසින් අල්ලන පොලිසියට ඇයි තවම කටුගෙයි බඩු ටික හරියටම අල්ලගන්න බැරි වුනේ (නදී)
බැලු බැලු තැන හොරකම දුෂණය මංකොල්ලය (නදී)
පොඩ්ඩක් ඉන්න කිලෝ 11 නම් කෝටි 5 ක් වෙන්න බැහැනේ ඊට වැඩිවෙන්න ඕනේ (නදී)
පොලිසියට ජයවේවා! (නි)