විසි වසරකට පෙර යාපනයෙන් කැනඩාවට සංක්‍රමණය වූ මනෝ රංජන කනගසභාපති (52) දෙදරු මව ටොරොන්ටෝ නුවර බස් අනතුරකින් මරුමුවට පත් විය.
ඇය බසයට නගිද්දී ට්‍රක් රියක් හැපීමෙන් අනතුර සිදු විය.
තවත් 11 දෙනෙක් තුවාල ලදහ.
විසි වසරකට පෙර යාපනයෙන් කැනඩාවට සංක්‍රමණය වූ මනෝ රංජන කනගසභාපති (52) දෙදරු මව ටොරොන්ටෝ නුවර බස් අනතුරකින් මරුමුවට පත් විය.
ඇය බසයට නගිද්දී ට්‍රක් රියක් හැපීමෙන් අනතුර සිදු විය.
තවත් 11 දෙනෙක් තුවාල ලදහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු නිවන් සුව . අපේ රටේ වගේමනේ එහෙත් ඉන්නවා එහෙනම් නාහෙට අහන්නේ නැති ලොරි කාරයෝ (දී)
උතුරේ යුද්ධය තිබුන කාලේ යන්න ඇති. මරණය කොහේ හිටියත් සක්කරයටවත් නවත්වන්න බැහැ කියන්නේ ඕකනේ. අපේ ශෝකය.(නදී)
මට එක ප්‍රශ්නයක් තියෙනවා. මේ කාන්තාව දකුණේ වුණා නම් මේ වාර්තාව ලියන්නේ දකුණේ කතක් කියලද ශ්‍රී ලාංකික කාන්තාවක් කියලද (නි)
මගේ ශෝකය! බලන්න ..අවුරුදු 20 කැනඩාවේ ඉදලත් තවම ගමන බසයෙන්. (නි)
යුද්දය නිසානේ ගිගින් තියෙන්නේ. ඉතින් යුද්ධය ඉවර වුනාටවත් පස්සේ මෙහෙට එන්න ඕනෙනේ! එහෙම අවනම් මේ අනතුර නොවෙන්නත් තිබුනා.(නදී)
කොහේ එන්නද? පුරවැසිකම දෙන එක නැවැත්තුවානේ. හෙට කිය කියා බාලගිරි දෝෂය වගේ හැමදාම ඒක කල්දානවා. (නි)
මරණය නියතයි.(නදී)
ජනක , ඔයා හරි. (නි)
ද්විත්ව පුරවැසිකම දීම නැවැත්වීම නිසා , අපේ පිටරට ජිවත්වන ලාංකිකයන් ලංකාවේ ආයෝජනය කිරීමට පසුබට වේවි. (නි)