කොළඹ සිට පලෙයි බලා යන දැයට කිරුළ දුම්රිය පරසන්ගස්වැවදී පීලි පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.
මාතර සිට කොළඹ බලා එන දුම්රියක් සෙනසුරාදා (06) බම්බලපිටියේ දී පීලි පැනීමෙන් හත් දෙනෙක් තුවාල ලැබූහ.
(බම්බලපිටියේ දී පීලි පැනීම. ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පුදුම වැඩක් වෙලානේ දැන් (නි)
මේවා කියලා කරනවා වගේනේ , දැන්නම්. (නි)
දැන් කාගේ වැඩ තහනම් කරයිද දන්නේ නැහැ. දුම්රිය මඟියාටත් දෙවි පිහිටයි! (නි)
සුද්දගේ කාලේ දර/ ගල් අඟුරු දොඹකරය දැක්කම පරණ දේවල් ආරක්ෂා කරන්න අපේ අය කොපමණ දක්ෂද කියා හිතෙනවා (නි)
මේක වෙන රටක වුණා නම් වගකිවයුත්තන් මෙලහකටත් ඉල්ලා අස්වෙලා (නි)
අපේ දුම්රිය සේවාවේ තිබෙන දියුණුව අනිත් රටවල් එක්ක සසඳා බලන කල, පෙරලුන මැදිරි ඔසවන්න ගෙනෙවිත් තිබෙන දොඹකරයෙන්ම හිතාගන්න පුළුවන්. (නි)
බැරිද දුම්රිය ඇමති කෙනෙක් වෙනමම පත් කරන්න? (නි)
රේල් පාර පරීක්ෂා කරන්න ඉන්න අය ඒ වැඩ හරියට කරන්නේ නැද්ද?මේ රේල් පාරේ අනතුරු වැඩියි (නි)
කෙටි කාලයක් තුළ දුම්රිය පීලි පැනිම් සිදුවිම් ඉහළ ගොස් ඇත. විශේෂයෙන්ම උතුරු මාර්ගය දුම්රිය අනතුරුවල තෝතැන්නක් වෙලා වගෙයි. ත්‍රිමලේ තැපැල් දුමිරියත් ළඟ ළඟම දවස් දෙකක්ම පීලි පැන්නා. (නි)
දුම්රිය මාර්ගය පරික්ෂා කරන්න වෙනම සේවකයන් ඉන්නවා. ඔවුන් තම රාජකාරිය කළහැටි දැන් පේනවා. අවසානයේ අලාභය රටේ සියලු පුරවැසියන් දැරිය යුතුයි. (නදී)
රොෂාන්, දැන් වැඩ තහනම් වෙන්නේ දුම්රිය සේවකයන්ගේ නෙවේ. ඒවගේ ගමන ගන්න අනිකුත් සේවකයන්ගේ (නදී)
ඔය දෙපාර්තමේන්තුවම දැන් පීලි පැනල තියෙන්නේ. මගේ ජනතාවට ජය වේවා! (නදී)
මම දැක්කා බම්බලපිට්යේ අනතුරෙන් පස්සේ ඉහලම ලොක්කෙක් ප්‍රකාශයක් කරලා තිබුනා "මුහුදු වතුරේ ලුණු ගතියට පීලි ඉක්මනින් දිරනවා" කියලා ඇත්තටම ඒ සොයා ගැනීම සඳහා නොබෙල් ත්‍යාගයට නම් කරන්න වටිනවා. (නදී)
ලංකාවේ අනාගත පොදු ප‍්‍රවාහණ මාධ්‍ය ලෙස දුම්රිය හොඳ ප‍්‍රවණතාවක්. රටේ ප‍්‍රවාහණ අවශ්‍යතාව මනාව සලකා බලා නිසි සැලසුමකට දුම්රිය දෙපාර්තුමේන්තුව සංවර්ධනය කිරිම, හොඳම අනාගත දිගු කාලීන ආයෝජනයක් ලෙස දකිනවා. (ස)