තලේමන්නාරම මුහුදු ප්‍රෙද්ශයට ගත වු දින දෙකේදී නාඳුනන තිදෙනකුගේ මළ සිරුරු ගොඩ ගසා තිබු බව පොලිසිය කියයි.
මෙම මළ සිරුරු ඌරුමලේ,තාල්පාඩු සහ තලේමන්නාරම යන මහුදු ප්‍රදේශවෙත ගොඩගසා තිබිණි.
තලේමන්නාරම මුහුදු ප්‍රෙද්ශයට ගත වු දින දෙකේදී නාඳුනන තිදෙනකුගේ මළ සිරුරු ගොඩ ගසා තිබු බව පොලිසිය කියයි.
මෙම මළ සිරුරු ඌරුමලේ,තාල්පාඩු සහ තලේමන්නාරම යන මහුදු ප්‍රදේශවෙත ගොඩගසා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කවුරු වෙන්න පුළුවන්ද? (නි)
නිමල් බන්දුල පෙරේරාට මුහුදු වතුර බොන්න වෙන්නේ දැන්ම නෙමෙයි.(නදී) .
ඔහොම යන් ඔහොම යන්.... (නි)
මම කරන වැඩේ වැරදියි කියලා තේරෙනවා.මට සමාවෙන්න.... (නි)
බයවෙන්න එපා,ගල්රෝල එන්නේ හෙමින් තමයි. හැබැයි හැමදෙයක්ම සමතලා කරගෙනයි යන්නේ. (නි)
අන්තිමට මම තමයි නීල් රණා කියලා අහුවුණා නේද කට්ටියට? (නි)
බන්දුල පෙරේරා, පේනවා නේද? අපිට දැන් අඩන්න වෙලා තියෙන්නේ. (නි)
බන්දුල පෙරේරා, ඔහෙට හිතන්න තරම්,අනුකම්පා කරන්න තරම් මොළය කළදක්වත් තියෙනවද?කවුරු හෝ මේ මැරෙන්නේ අසරණ මිනිස්සු. ජුදේ විජේසින්ග්හේ කියනවා වගේ බයවෙන්න එපා,ගල්රෝල එන්නේ හෙමින් තමයි. හැබැයි හැමදෙයක්ම සමතලා කරගෙනයි යන්නේ.ඔහෙලා වගේ අයත් කුඩු කරගෙනයි යන්නේ. (නි)
කොහොම හරි මම හොදම 'කඩේ යන්නාට' හිමි සම්මානය ගන්නවාමයි (නි)
බන්දුල පෙරේරාට පොවන්න ඕනෑ ඇසිඩ් වතුර නෙමෙයි , සයිනයිඩ්.(නදී)
බන්දුල පෙරේරා, ඉස්සර වගේ නෙමෙයි, දැන් යන්නේ අධිවේගී මාර්ගයෙනේ. (නි)
මේ මළ සිරුරු හදුනා ගන්න ඇයි පොලිසියෙන් තවමත් ජනතාවගේ ආධාර ඉල්ලන්නේ නැත්තේ? (නි)
කිසිවක් හරියට නොදැන පූර්ව නිගමන වලට එන්නේ ඇයි? හොරෙන් ඔස්ට්‍රලියා යන්න ගිහින් වෙන්න බැරිද?(නදී)
ඉතා පහත් ලෙස පාඨක මනස පිඩාවට පත් කරන අදහස් පලවෙනවා වැඩියි.(නදී)
මිත්‍රවරුනි, ජනතාව සතු ශක්තිය අසීමිතයි අපිරිමිතයි.ඒ ශක්තිය මුදාහළ විට ලොව කිසිදු බලවේගයකට එයට මුහුණදිය නොහැකියි.(නි)
නැවතත් මහපාරවල ,ගංගා , ඇල,දොළ වල මිනි පාවෙන්න පටන් අරන්. ඒ විතරක් නෙමෙයි මුහුදෙනුත්. මේ සේරම මිනිස්සු (නි)
සබ්බදානං අබය දානං ජිනාති (නි)
ලංකාවේ දවසකට මිනිස්සු කී දෙනෙක් අතුරුදහන් වෙනවද කියල කොහෙවත් සටහනක් නැහැ. අතුරුදහන් වෙච්ච ය ගැන පැමිණිලි පොලිසිය බර ගන්නේ නැහැ . රටේ තැනින් තැන මල මිනී හම්බ වෙනවා. කිසිම කෙනෙකුට ගානක් නැහැ. ඒ අතරේ අපි හරක් මරණ එක ගැන ලොකුවට කතා කරනවා. මේ අප රටේ අපේ හැටි. (අ)
පව්,මිරිදිය වෙනුවට කරදිය. (අ)
ඕවා වෙන මොනවත් නෙමෙයි. අර අරෙහේ ප්‍රශ්නය මම හිතන්නේ (නි)
කොහේ හෝ සිට අතුරුදහන්වූවන් විය හැකියි. (නි)
රතුපස්වල සිට තලේමන්නාරමට පොඩි දුරක්ද? (අ)
වැලිවේරියෙ අතුරුදහන් වුණ අය කීයද දන්නෙ නැහැ නේද...? (අ)
මොකද නිමල් මහත්තයෝ ..ඒවත් වැලිවේරියේ එව කියලද කියන්න හදන්නේ..මුන් නම් මිනී කාක්කෝ ටිකක්..මිනියක් පේන්න බැහැ. (අ)
බුදු අම්ම පිරිසිදු වතුර ඉල්ලලා උද්ගෝෂන කල වැලිවේරියේ අසරණයන් ගිහින් තියන දුරක්.මීව කරපු උන්ට අපි මොනවද දෙවියන්ගෙන් ඉල්ලන්නේ.(අ)
එල්ලවේ පිරිසිදු වතුර.ලැබුනේ මුහුදු වතුර. (අ)
ලෝකයේ සාමකාමීම රට ශ්‍රී ලංකාවයි (අ)
එහෙනම් මුහුදු වතුර බොන්න වුණා අන්තිමට??? (නි)
සොමලියන් කැරලි කරුවන් විසින් ප්‍රාන ඇපකරුවන් වශයෙන් සිටිය ශ්‍රී ලාංකිකයන් 7 දෙනෙක් ඝාතනය කරලා මුහුදට දැම්ම කියල පුවතක් මම දැක්ක.එහෙනම් මේ අය ලංකාවට ගොඩ ගහල වෙන්න ඇති මගේ හිතේ. (අ)
කාගේද මේවා? (දී)
කට්ටියට පේනවා නේද නිමල්,පුංචි ටිකිරි,දිසානායක කියන්න හදන දේ? ඉතින් මේ වගේ මිනිස්සු අර දරුවන් වෙනුවෙන් වැලපෙනකොට ඒ දරුවෝ ගැනත් තිබෙන අනුකම්පාව හිතින් යනවා.වැලිවේරියේ ඉදලා උතුරු මුහුදට මෙයාලා හිතනවද දන්නේ නැහැ,ගෙදර ඉදලා පාරට යනවා වගේ කියලා.ලංකාදීප පාටකයන් ගැන මොවුන් හිතාලෙන ඉන්න හැටි?වැලිවේරියේ කව්රුවත් මාධ්‍යයක්වත් කියලා නැහැ තමන්ගේ කව්රුවත් අතුරුදන් වුණා කියලා. (නි)
තුන් දෙනෙක්ද? පස් දෙනෙක්ද? මැරිලත් මෙච්චර දුරක් මොනවට ගියාද මන්ද? (අ)
සුදු වැන්වලින් කරන වැඩ දැන් සුදු බෝට්ටුවලිනුත් කරනවා වගෙයි. (අ)
තුනක් නෙමෙයි හතක සිරිරු ගොඩ ගහල ...පව් මිනිස්සුන්ට කරපු දේට . මිරිදිය වෙනුවට කරදිය පිටින් ගොඩට එන්න උනා. (අ)
හමුදා සෙබලුන්ට පොලුවලින් පහරදුන් අය සහ හෙල්මට් එකෙන් පහර දුන් අය නීතිය හමුවට ගේන්න. එදා හමුදාවට අපහාස කළ අයම තමයි අදත් ඉදිරිපත් වී ඉන්නේ.(නදී)
කවුරු කළත් මේවා සහගහන අපරාධ (නි)