IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


උද්දික මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ඇත

ඔහු ඉල්ලා අස්වීමේ  ලිපිය කථානායකවරයාට යවා ඇත



අදහස් (13)

උද්දික මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි

පුරවැසියා Tuesday, 27 February 2024 12:00 PM

සතුටුයි උද්දික පුතා...!

:       50       8

nimalTuesday, 27 February 2024 07:54 PM

උද්දික ප්‍රේමරත්නගේ ඉල්ලා අස්වීමෙන් පසු පාර්ලිමේන්තුවට සුදුසු, රංගන ශිල්පීයකු නොවන කෙනෙකු පාර්ලිමේන්තුවට පත්කර ගන්න. හැමදාමත් හැමෝමත් රංගනයෙන් රැවටීමට නොහැකියි. අවසානයේ රැවටෙන්නේ ඔවුන්ම බව තේරුම් ගත යුතුවේ...

:       47       7

Asanga Tuesday, 27 February 2024 12:01 PM

බැසිල් ලංකාවට ආවා කිව්වා නේද?

:       37       9

Kumara Tuesday, 27 February 2024 12:07 PM

ඩීල් එක කෝටි 20ක් වත් වෙන්න ඇති...!

:       30       10

යෝගා Tuesday, 27 February 2024 12:29 PM

වෙඩි තබාගැනීමේ නාටකය හරි ගියේ නෑ. දැන් ඉල්ලා අස්වීමේ ජවනිකාව...!

:       46       18

කසුන් Tuesday, 27 February 2024 12:29 PM

තව වෙඩිල්ලක් තියාගන්න. මේ සැරේ නම් වරද්දා ගන්න එපා උද්දික...!

:       49       15

nalin Tuesday, 27 February 2024 12:34 PM

අන්තිමට පාලිමේන්තුවේ ඉන්න මිනිස්සුත් නැතිවෙයි... මේ යන විදියට දැන් අනුරාධපුරේ කෙනෙක් මේ දවස් ටිකට පාලිමේන්තුවට එයි...

:       5       12

මැක්ස් Tuesday, 27 February 2024 01:04 PM

වැඩක් කළේත් නැත්තන්, හිතපු දේවල් වුනේත් නැත්තන්, නරකද මෙතුවක් කල් ගත්ත පඩි නඩි, වාහන බලපත්‍ර, බාර් පර්මිට් වගේ දේවල් ආයෙත් මහා භාණ්ඩාගාරේට දීලා ගියොත්...!

:       32       23

Banda Tuesday, 27 February 2024 01:41 PM

නළුවාට ලැබුණු තිර පිටපත අනුව ක්‍රමයට රඟපාමින් ඉන්නවා. පුළුවන් නම් නොරැවටී ඉන්න උත්සාහ කරපල්ලා...

:       30       17

PATTA hora Tuesday, 27 February 2024 03:11 PM

මචං, අර ඩෝං ගාපු කේස් එක යට ගියා නේද? ඇයි ඒම මචං...? පොලිසියේ අය වැඩේ කනවා නේද? චිත්‍රපටි වල ස්ක්‍රිප්ට්, රඟපෑම් වගේ රියල් ලයිෆ් එකේ ගොං සීන් බෑ නේද?

:       36       23

Kithsiri Tuesday, 27 February 2024 04:28 PM

හොඳම නළුවා සම්මානය...

:       25       18

අරවින්ද මොනරවිල Tuesday, 27 February 2024 06:24 PM

සජබ කුණු බක්කියට තවත් කසල ගොඩක්...!

:       13       10

සිල්වා Tuesday, 27 February 2024 06:25 PM

ඔබතුමාට දැන් ද වැටහුනේ වහකදුරු ඇටවලින් කොස් පැල බලාපොරොත්තු වෙන්න බැහැ කියලා...!

:       7       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 1951 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 583 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 910 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 904 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


‘ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන කිසිදු අර්බුදයක් නැහැ‘
2024 නොවැම්බර් මස 24 1029 3

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ගැන කිසිදු අර්බුධයක් නොමැති බවත් ඒවා ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත්ස මගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


අපාරාදයකට ආ ව්‍යාජ බ්‍රිගේඩියර් ඇතුළු 11ක් මාට්ටු
2024 නොවැම්බර් මස 24 1148 0

පුරාවිද්‍යා ස්ථානයක් කැණීම් කිරීමට හෝ කිසියම් අපරාධයක් සඳහා පැමිණ ඇති බවට සැකකරන, යුද හමුදාවේ සාමාජිකයන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් එකොළොස් දෙනකු, මෝට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2029 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site