ගැබිණි මව්වරුන්ට සහ ඔවුන්ගේ සැමියන් සියයක් වෙනුවෙන් ධර්ම දේශනා කවි බණ සහ විශේෂ දේශන ඇතුළත් ආධ්‍යාත්මික වැඩසටහනක් කටුදොර ශ්‍රී විමලාරාම විහාරාධිපති කෙවිටියාගල ජිනසිරි නාහිමියෝ සිය 55 වැනි උපන් දිනය වෙනුවෙන් පැවැත්වූහ
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
ගැබිණි මව්වරුන්ට සහ ඔවුන්ගේ සැමියන් සියයක් වෙනුවෙන් ධර්ම දේශනා කවි බණ සහ විශේෂ දේශන ඇතුළත් ආධ්‍යාත්මික වැඩසටහනක් කටුදොර ශ්‍රී විමලාරාම විහාරාධිපති කෙවිටියාගල ජිනසිරි නාහිමියෝ සිය 55 වැනි උපන් දිනය වෙනුවෙන් පැවැත්වූහ
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදුල මේ වගේ ආදර්ශමත් දේ කරනවා නම් හොදයි (නි)
හැමදාම මෙහෙම කරන්න පුළුවන් නම් කොච්චර හොදද? (නි)
අතිගරු කෙවිටියාගල නාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝදී සුව ප්‍රර්ථනා කරමු. මෙය උතුම් පින්කමකි. කුස තුළ සිටින දරුවාට මෙසේ මව සහ පියා එක ළඟ සිටුවා ආශීර්වාද කිරීම දෙදෙනාටම මානසික සුවයකි. බටහිර රටවල පූර්ව ප්‍රසව ආතතිය ඉතා සුලබ ප්‍රශ්නයකි. නමුත් අපේ මව්වරුන් බෝධි පුජාවැනි ආගමික කටයුතුවල යෙදෙන බැවින් ඔවුන් තුල එය පවතින්නේ ඉතා දුලබවය. එසේම ගැබිණි මවකට ගමෙන් ලැබෙන සෙනෙහස ද මෙහි දී ඉතා වැදගත්ය.මව සහ පියා දරුවා වෙනුවෙන් කරන කියනා දේවල් කුස තුළ සිටින බිලිදාට දැනෙන බවත් බිහිවූ පසු දරුවා දෙමාපියන් සමග පවත්නා සබද තාවන්ට මෙම කරුණු බලපාන බවත් බුදු දහමේ මෙන්ම නවීන පර්යේෂණ වලින් ද පෙන්වා ඇත.ජිනසිරි හිමියන් සිදුකර ඇත්තේ ආදර්ශමත් පින්කමකි. සමාජීය යුතුකමකි.ගම සහ පන්සල අතර සබදතාව වර්දනය කිරීමකි. (නි)
දුප්පත් මව්වරුන්ට ආධාර කරන්න වැඩපිළිවෙලක් හදන්න ඕනෑ. ජාතිය ආගම පවතින්න නම්. (නි)
ඔබ වහන්සේට ගොඩක් පින්. රටට ආදර්ශමත් වැඩක්. නිකන් සල්ලි වියදම් කරන සියලුම නිලදාරීන්ට මෙය හොද පාඩමක්. (නි)
මෙවැනී ස්වාමින් වහන්සේලා සිටීම ගමටත් රටටත් ඉතා හොද ආදර්ශයකි (නි)
ඉතාමත් හොද ක්‍රියාවක් !! මේක තමයි රටතුල සිදුවිය යුතේ බොරුසන්දර්සන වලට වියදන් කරන මුදල් මෙවන් දේවල් සදහා යොමුකරමු දරුවන් රටේ අනාගතයි මානසික සුවය ඉතා වැදගත් ජනතාවට ගොඩක් පින් අපේ හාමුදුරුවන්ට මෙවන් පින්කම් තව තවත් කරන්න සක්තිය ලැබේවා!! (දී)
හොද දෙයක් අපේ හාමුදුරුවනේ පාරවල් ගානේ සිවුරු උස්සගෙන කැගහනවට වාඩා (දී)
ආදර්ශවත් වැඩක්.බොහොම සන්තෝෂයි. පින් ලැබේවා! (නි)
මෙවැනී ස්වාමින් වහන්සේලා සිටීම රටට ඉතා හොද ආදර්ශයකි (නි)
මෙවැනී විරල ස්වාමින් වහන්සේලා සිටීම අපේ රටට වාසනාවක්, ඔබ වහන්සේට අල්ලාහ් දෙවියන්ගේ රැකවරණය පතමි. (නි)
ඉතා හොඳ වැඩක් අගය කළ යුතුයි. සිංහල පවුල් වලට 5 වැනි දරුවාට ලැබෙනවා කිවුවේ 25000 ලැබෙනවාද දන්නේ නැහැ? (නි)
අපේ ජිනසිරි හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබ්වා. ඉස්සර ඉදලම ජිනසිරි හාමුදුරුවෝ හැමෝටම කාරුණික භික්ෂුවක් . අප ඒ අතීතය දන්න නිසා මේක අපිට අරුමයක් නොවේ. ලාල් (දී)
මෙවැනී ස්වාමින් වහන්සේලා සිටීම ගමටත් රටටත් ඉතා හොද ආදර්ශයකි (නි)
අපේ ජිනසිරි හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබ්වා! (නි)