5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
කාවන්තිස්සගේ මරණ පරීක්ෂණයට විදේශ විශේෂඥයන් ගෙන්වන්න කාවන්තිස්ස හස්තියාගේ මරණය ගැන දේශීය සහ විදේශීය විශේෂඥයන් උපයෝගී කර ගෙන ස්වාධීන විනිවිදභාවයෙන් යුක්ත මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවැසීය... 8 minutes ago
Y ලුම්බිණි · 1 hour ago අරක නැහැ මේක නැහැ කියල කිව්වට හැම අවුරුද්දකම ඡන්දයක් තියෙන එකම මදිද වෙන මොන අඩු පාඩු කම් තිබුනත් මම අහන්නේ. (නදී) Reply 0
Y හසිත · 1 hour ago ඌව මිනිසුනේ බුද්දීමත්ව ඡන්දය දෙන්න. සියල්ලෝම ඡන්දය දාන්න යන්න. කුඩා පක්ෂ ගැනත් හිතන්න. මේ වන තෙක් උන සේවය ගැනත් ඇගයීමක් කරන්ඩ. හොඳ ජවයක් ඇති තරුණයෙක්ට ඡන්දය දෙමු. (නදී) Reply 0
Y නුවන්සර · 1 hour ago ඌව පළාතේ උසස් පෙළ කරන ශිෂ්‍ය සිෂ්‍යාවන්ට හොඳින් උසස් පෙළ විභාගය කර ගැන්මට වාසනාව ලැබේවා. ශබ්ද විකාශන යන්ත්‍රවල ඝෝෂා වලින්ද, මැතිවරණ පරිසරයකදී ඇතිවන අසාමාන්‍ය තත්වයන්ගෙන්ද, ඔවුන්ගේ අධයාපන කටයුතු වලට කිසිම බාධාවක් ඇති නොවේවා..! (නදී) Reply 0
Y ජයන්ත · 1 hour ago අපිට ආරංචි වුනා මහා ඇමතිතුමා , ඊළඟ වසරේ දියවඩන නිලමේ තනතුර ට ඉල්ලන්න සිටින බව. (ස) Reply 0
Y චමින්ද · 1 hour ago හොර චන්ද දැමීමේ ප්‍රවනතාවය අඩු කර ගැනීමට උදෙන්ම ගොස් චන්දය පාවිච්චි කරන්න.රුපියල් දාහට,පන්සීයට,අරක්කු බෝතලේට,බත් පැකට් එකට චන්දය දීමෙන් වලකින්න. බුද්ධිමත්ව චන්දය පාවිච්චි කරන්න. (ස) Reply 0
Y පිටගල · 1 hour ago මුළු රටේම ඡන්ද එකවර තියන්න බැහැ නේ. විපක්ෂ මොන බයිලා කිව්වත් මේකත් ආණ්ඩු පක්ෂය දිනුම්, (අ) Reply 0
Y පිටිගල · 1 hour ago කරුණාජීව , මම කඩේ යනවා නෙවෙයි. මුළු ආණ්ඩුවේම බලයි අනික් පළාත් සභා වල සම්පතුයි අරවා මේවා සේරම පාවිච්චි කරනවා ආණ්ඩුව. එතකොට අනික් අය කැලේ. ඕක නේ හැමතැනම උනේ, ඌව ගැනත් එකමයි.අපි නම් දන්නවා ආණ්ඩුව දිනන බව. (අ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට මොකද? (ස)
අරක නැහැ මේක නැහැ කියල කිව්වට හැම අවුරුද්දකම ඡන්දයක් තියෙන එකම මදිද වෙන මොන අඩු පාඩු කම් තිබුනත් මම අහන්නේ. (නදී)
ඌව මිනිසුනේ බුද්දීමත්ව ඡන්දය දෙන්න. සියල්ලෝම ඡන්දය දාන්න යන්න. කුඩා පක්ෂ ගැනත් හිතන්න. මේ වන තෙක් උන සේවය ගැනත් ඇගයීමක් කරන්ඩ. හොඳ ජවයක් ඇති තරුණයෙක්ට ඡන්දය දෙමු. (නදී)
ඌව පළාතේ උසස් පෙළ කරන ශිෂ්‍ය සිෂ්‍යාවන්ට හොඳින් උසස් පෙළ විභාගය කර ගැන්මට වාසනාව ලැබේවා. ශබ්ද විකාශන යන්ත්‍රවල ඝෝෂා වලින්ද, මැතිවරණ පරිසරයකදී ඇතිවන අසාමාන්‍ය තත්වයන්ගෙන්ද, ඔවුන්ගේ අධයාපන කටයුතු වලට කිසිම බාධාවක් ඇති නොවේවා..! (නදී)
අපිට ආරංචි වුනා මහා ඇමතිතුමා , ඊළඟ වසරේ දියවඩන නිලමේ තනතුර ට ඉල්ලන්න සිටින බව. (ස)
මොනරාගල ආණ්ඩුවට, බදුල්ල විපක්ෂටද? (නදී)
හොර චන්ද දැමීමේ ප්‍රවනතාවය අඩු කර ගැනීමට උදෙන්ම ගොස් චන්දය පාවිච්චි කරන්න.රුපියල් දාහට,පන්සීයට,අරක්කු බෝතලේට,බත් පැකට් එකට චන්දය දීමෙන් වලකින්න. බුද්ධිමත්ව චන්දය පාවිච්චි කරන්න. (ස)
තවත් චන්ද ප්‍රතිඵලයක් (දී)
මුළු රටේම ඡන්ද එකවර තියන්න බැහැ නේ. විපක්ෂ මොන බයිලා කිව්වත් මේකත් ආණ්ඩු පක්ෂය දිනුම්, (අ)
පිටිගල කඩේ යනවා මම දැක්කමයි.මීට කලින් දැකලා නැහැ (නි)
කරුණාජීව , මම කඩේ යනවා නෙවෙයි. මුළු ආණ්ඩුවේම බලයි අනික් පළාත් සභා වල සම්පතුයි අරවා මේවා සේරම පාවිච්චි කරනවා ආණ්ඩුව. එතකොට අනික් අය කැලේ. ඕක නේ හැමතැනම උනේ, ඌව ගැනත් එකමයි.අපි නම් දන්නවා ආණ්ඩුව දිනන බව. (අ)