ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මහ ඇමැති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීය.
ඌව පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ මහ ඇමැති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය වේවා අපි හැමදාම හරින් සමගයි (දී)
ඔබේ දේශපාලන අනාගතයට සුභපතනවා (දී)
සුභපැතුම් මහත්මයා (දී)
සුභපැතුම් හරින් (දී)
ඔබට ජය හරින්.(නදී)
ජයවේවා (නදී)
ජයවෙවා ! (නදී)
ඌව අපි හරින්ට සුභපතනවා (දී)
ඔබට සුභ අනාගතයක් (දී)
ඌව මෙවර ඒ ජා පය උඩින් දිනනවා (දී)
ජය වේවා අපි හැමදාම හරින් සමගයි! ජය හරින්ට! (දී)
දේශපාලනය කරන කොට පරිස්සමෙන් කරන්න මහත්තයෝ අපි ඔබට සුභ පතනවා (දී)
හොඳ අනාගතයක් තිබෙන තරුණ දේශපාලකයෙක්.ලේසි ක්‍රම නොසොයා අමාරු ක්‍රමයකින් එන්න හදන ඔබට ජය නියතයි.... (දී)
එක්සත් ජාතික පක්ෂයට ජග්‍රහණයක් වුවමනා නම් මෙවන් කැපකිරීම් කළ හැකි ජවසම්පන්න නායකයින් අවශ්‍යයි.බොරුවට පක්ෂය විවේචන කර කර ඉන්නවට වඩා හරීන් ආදර්ශයක් දී අනාගත ජාතික නායකත්වයක සැබැ කැපවීම පෙන්වා ඇත. පසුගිය දකුණු පළාත් මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාටත් මෙවන් කැපකිරීමක් කර පෙන්නුවා නම් කොතරම් වටීද?පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුරට වඩා හරීන් පෙන්නුම් කලේ පක්ෂයට නායකයන්ට දැන්වත් කුලල් කා නොගනිල්ලා කියන පණිවුඩයයි.ජය - පරාජය කෙසේ වෙතත් ඔබට සුබ පතමි. (නදී)
මට තේරෙන විදියට රනිල්ගේ ඇම හරීන් ප්‍රනාන්දු ගිල්ල වගේ පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙන්න වෙයිද දන්නේ නැහැ (නදී)
මැති තුමනි ඔබට ජයවේවා. අසරණ ජනයාට යම්කිසි හෝ පිහිටක් වෙන්න ඔබට හැකි වේවා. නමුත් ඔලුව ලොකු කර ගන්න එපා. (දී)
කට ඇති පුතෙක් ..... ජයවේවා (දී)
වෙනසක ඇරබුම ජය වේවා!! (දී)
පක්ෂය මාරු නොකර ජනතා කැමැත්තෙන් තේරී පත්වෙන්න ගත තීරණය විශිෂ්ටයි (දී)
මේ ජරා ජීර්ණ දේසපාලන රාමුව තුල වැදගත් දේසපාලන මහත්මයෙක් වේවා කියල පතනවා.(දී)
ජයවේවා අපි ඉන්නවා ඔබට සුභපතුම් (දී)
ඔබට අපෙන් සුබ පැතුම්! (දී)
එක්සත් ජාතික පක්ෂයට ජග්‍රහණයක් වුවමනා නම් මෙවන් කැපකිරීම් කළ හැකි ජවසම්පන්න නායකයින් අවශ්‍යයි.බොරුවට පක්ෂය විවේචන කර කර ඉන්නවට වඩා හරීන් ආදර්ශයක් දී අනාගත ජාතික නායකත්වයක සැබැ කැපවීම පෙන්වා ඇත.පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුරට වඩා හරීන් පෙන්නුම් කලේ පක්ෂයට නායකයන්ට දැන්වත් කුලල් කා නොගනිල්ලා කියන පණිවුඩයයි.ජය - පරාජය කෙසේ වෙතත් ඔබට සුබ පතමි. (දී)
ඌව ජනතාව ඔබව අසරණ කරන්නේ නැහැ. ඔබට ජය නියතයි (දී)
ජය වේවා මන්ත්‍රීතුමා ඔබට දිගු ගමනක් යන්න වාසනාව ශක්තිය ලැබේව හදවතින්ම සුබ පතනවා.ගාල්ලේ අපි හැමෝම ඔබ සමගයි (දී)
හරින් ප්‍රනාන්දු මන්ත්‍රී තුමා, ඔබ ඉතාමත් දක්ෂ එඩිතර හොඳ අනාගතයක් තිබෙන තරුණ දේශපලනඥයෙක්. ඔබට ජය නියතයි! ජයග්‍රහනයක ඇරඹුම ඔබතුමා සටහන් කරාවි. (දී)
ඕකට තමා කියන්නේ ඉල්ලන්කනවා කියලා (දී)
සුභපතනවා මහත්තයෝ (දී)
ඔබතුමා ගත් එඩිතර තීරණයට අපගේ සුබ පෑතුම්.ඔබට ජය (දී)
වැඩිම චන්දෙන් තේරී පත් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා (දී)
සුභ පැතුම් අපිට ඔබව වටිනවා හරින් මැතිදුනි (දී)
බලා ඉන්නකෝ. දිනයි දිනයි.... (නි)
ඔබතුමාට මනාප ලක්ෂ 2කටත් වඩා ලැබෙනවා නියතයි. පක්ෂයේ සිළුම දෙනා බදුල්ලට ගිහින් සහයෝගය දෙමු. (නි)
ජය වේවා! (නි)
වෙනසක ඇරඹුම... ජය වේවා!! අපේ හරින්ට අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි! (නි)
බොහොම හොඳයි. අපි කැමතියි. (නි)
හරින්, ඔබට ජයෙන් ජය වේවා! එඩිතර පුතෙක් (නි)
හරින් අනිවාර්යයෙන් දිනනවා (නි)
පැරදුනත් කමක් නැහැ, ආත්ම ශක්තිය වටිනවා. ජය වේවා! (නි)
මම ගරු කරන හොඳ චරිතයක්. (නි)
ඔබට ජය නියතයි (නි)
හරීන්, ඔබට ජයෙන් ජය වේවා! අනිවාර්යයෙන් දිනනවා...ජයවේවා ....!! ඔබට සුභ පැතුම්....!! (නි)
පියවර තබන ජන ආසිරි මල් වැස්සේ... ජන දුක නිවන්නට අද සටනට බැස්සේ... එඩිතර වීරයකු දැක බල මුළු ගැස්සේ... සොහොයුර ඔබය පොදු ජන හඩ වෙල්ලස්සේ... (නි)
ඔබට නියත ජයක් ලැබෙනවා හරීන් (නි)
සුභ ලකුණු! (නි)
ඔබට ජයෙන් ජයම ලැබේවා! (නි)
වැඩේ නම් නරකම නැහැ. එහෙත් මට නම් දුක හිතෙනවා (නි)
අපේ ගරු මන්ත්‍රීතුමාට ජයවේවා!! (නි)
විශිෂ්ටයි (නි)
ඔබට ජය! (නි)
ජය ජය වේවා!! (නි)
මොකක්ද මේ අය බලයට ආවත් රටට වෙන වෙනස? (නි)
මම ආණ්ඩු පක්ෂයේ කෙනෙක්. නමුත් මේ ගත් පියවරට කැමතියි. සුබ පතනවා (නි)
අවංකව ජනතා මෙහෙවර උදෙසා පාර්ලිමේන්තුවෙන් පළාත් සභාවට පියමැන්න ඔබට ජය නියතයි. ඔබට සුභ පතමි !!! (නි)
මෙවර ජය නියතයි. ඔබට වැඩිම මනාප ප්‍රතිශතය ලැබෙනවා අනිවාර්යයි (නි)
ආණ්ඩුව කෙතරම් හොඳ වැඩ කලත් ටික දවසකට හෝ විරාමයක් දියයුතුය ,එසේ නොවන්නේනම් ශ්‍රී ලාංකිකයන්ට විශාල ගැටළු ඇතිවිය හැක (දී)
අපරාදෙනේ තිබුන රස්සාව අත්හැරියේ. (දී)
කපිල, දැන් වෙනසක් ඕනේ නෑ, (දී)
සුබ ප්‍රචිචාර ඔබට ඇතිබව පෙනෙනවා ,නියගය පවතින පළාත් වලට පොඩි උදුවක් කරන්න ,ජයවේවා !(දී)
අති විශිෂ්ටයි (නදී)
දක්ස තරුණ නායකයෙක්. පක්ෂ බේදයෙන් තොරව රටට වටිනා මිනිසෙක්. ඔබට සුබ පතනවා. (නදී)
මේ යන ක්‍රමයට විරුද්දව මිනීමරු ප්‍රබාකරන් වලෙන් නැගිටලා ඇවිත් ඡන්දෙ ඉල්ලුවත් මගේ මනාපය ලබා දෙනවා. (නදී)
අති විශිෂ්ටයි (නදී)
ඉදිරි අනාගතයේ වෙනස ඌවෙන් පටන්ගමු. අපේ සුභ පැතුම් (නදී)
ජයෙන් ජය (නදී)
බිමල් ඔබ හරි. මම ඔබට එකගයි (නදී)
පෙරහැරේ නම් ඔහොම ගියාට කමක් නැහැ. වාදපිටි වලට යද්දී නම් කල්පනාවෙන් යන්න හරින් මහත්මයෝ. දැන් මයික් ටයිසන්ලාට මල පැනලයි ඉන්නේ. ඔබට ජය පතමි (නදී)
වෙනස් කරන්න දෙයක් නැ ඌවෙ. පව් මෙතුමා අමාරුවෙන් ගත්තු පාර්ලිමේන්තු මන්ත්‍රී කම. වෙනසක් මොකටද ඌවෙ. වෙනසක් ඕන පක්ෂය ඇතුලේ තියන සමගිය හදාගන්න වද නැද්ද කියල. (නදී)
ඔබට වාසනාවන්ත අනාගතයක්. ජය නියතයි (නදී)
ජන්දය සාදාරන නම් හරින්ගේ වලිගෙවත් අල්ලන්න බැරිවේවි. අදහස් පලකර තියන අයගෙන් සියයට 99.9 කම හරින්ටනේ (නදී)
භාරත බෑනාටත් වඩා ඔබට ජය. සැණකෙළි බෑණත් තනියම ඉල්ලනවලු (නදී)
ජය නියතයි (නදී)
නව වෙනසක් උෟවට උෟවේ නව මහා ඇමති ඔබයි. ජයවේවා ! (නදී)
ජය නියතයි ගමන ජයයි වෙනසකට මුල පුරන ඔබට දෙවි රැකවරනයි (නදී)
හරීන්, ඔබට ජය! පවුල් බලයේ අවසානයක ආරම්බය ඌවෙන් පටගන් ගනිමු. (නදී)
ජරා දේශපාලනයට විරුද්දව අපි හරින්ට ඡන්දය දෙමු. එඩිතර තරුණයෙක්. (නදී)
දැන් කට්ටියට හාර්ට් ඇටෑක් හැදෙයිද දන්නේ නැහැ (නදී)
ජයවේවා ! (නදී)
ජයවේවා ! (නදී)
මැතිවරණ ප්‍රතිපල නිකුත් කල දින මේ සුභ පතන කට්ටිය කොහේ ඉඳීද.? හරින් විසින් ඌව ඉල්ලුවේ ඉල්ලන් කන්න බව පමණක් මට කියන්න පුළුවන්. (නදී)
වයඹ වාර්ථාව කැඩීමට ඔබට පුලුවන් වේවා (නදී)
ප්‍රතිචාර වලින් පෙනී යන්නේ දයාසිරිගේ රෙකෝඩ් එකත් කඩන්න පුළුවන් වගේ. සැබෑ වෙනසක් කිරීමට ඌවෙ ජනතාව පෙළ ගැසී පාඩමක් උගැන්නුවොත් හරිම අගෙයි. ඔබට ජය හා ශුභ. (නදී)
වරුණ ඔබ හරියටම හරි (දී)
අපේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ මොලේ මොනවා තියෙනවද කියල දන්නේ නැහැ කවුරු පාර්ලිමේන්තුවට ගියත් එකම දේ තමයි ...එයාල බලාගන්නේ එයාලගේ පොකෙට්ටුව .....(දී)
ඔබට මගේ මනාපය ඔබට ජයවේව සියාලුදෙනා ඔබට සහය දෙවි ජය ලැබෙනවා නියතයි , මගේ යාළුවා (දී)
ඔබට සුබ අනාගතයක් !!! (දී)
අපි ඔබ සමගයි (දී)
ඌව දිනවන්නේ ඌවට ගැලපෙන මනුස්සයෙක් මේ කියමන ප්‍රතිපලත් එක්ක නැවත මතක් කර ගන්න. (දී)
සුබ ගමන් හරින්. පාඩමක් උගැන්නුවොත් හරිම අගෙයි. එඩිතර තරුණයෙක්. ඔබට සුබ පතනවා.!!!!!!!!!!!!!!! (දී)
ඔබේ ක්‍රියාවට අපි ගරු කරනවා (දී)
දවල් හීන (දී)
අනේ පව් මේ මහත්තය..අපරාදේ මන්ත්‍රීකම.ආයේ ඉතින් මහා මැතිවරණයක් එනකම් මෙයාට ඉතින් මෙලෝ රහක් නැති උවේ විපක්ෂ නායක වෙලා හුල්ලන්න තමයි වෙන්නේ කල මෝඩකමට..(දී)
මඞගොහුරුවක පල්වෙවී ඉන්න අප,හොයන්නේම තවත් මඞගොහුරුවකට පනින්න.(දී)
දයබර හරේන් , ඔබ අපටදෙවිකෙනේක් වගේ , අද අපිට මොනරාගලට මස 9 කට පස්සේ වැස්සත් ලැබුණා , ඔබට දෙවියන්ගේ පිහට ලැබේවා .ඔබට ජය වේවා . අපි ඔබ එනකම් බලාගෙන ඉන්නවා . -- මොනරාගල අමරේ . (දී)
හරින මෙතිතුමනි ඔබට විශිෂ්ට ජයක් ලැබෙනවා සිකුරුයි !!! (දී)
හරින් හිටපු මන්ත්‍රී තුමනි ඔබ එඩිතරයි ඔබ වැනි තව අය මේ රටටත් ඒ ජ ප ටත් අවශ්‍යයි . පක්ෂය ඇතුලේ කුමන ප්‍රශ්න තිබුනත් ජනතාව වෙනුවෙන් හැමෝම එකතුවෙලා මේ චන්දෙන් දුෂිත පාලකයන්ට පාඩමක් උගන්නන්න පුළුවන් පිළිතුරක් මහජනයාගේ බලෙ පෙන්වන්න. ඔබට සුබ පැතුම් (දී)
බලාගෙන ගියාම රටවැසියෝ සේරම හදන්නේ විපක්ෂයේ දෑත ශක්තිමත් කරන්ට? හරින්, ඔබට ජය!!! (දී)
අපි මෙතෙක් වෙන පක්ෂයක හිටියේ අද සිට අපි ඔබතුම සමගයි .ජය නියතයි !!!. (දී)
සන්තෝසයි සුභපතනවා (දී)
ඔබට ජය (දී)
අපි සැමදා ඔබ සමගයි (දී)
ඔබ දිනනවා (දී)
මම ඌවේ නෙමේ. නමුත් ඔබ දිනවන්න එනවා. (දී)
ගාමිණී මේකේ ප්‍රතිචාර දාපු කී දෙනෙක් උවේ අයද ? බලාගෙන ඉන්නකෝ එය මහා ඇමති වෙනකන්. (දී)
ජය වේවා ලංකාවට (දී)
බන්දුල පෙරේරා කියන මහා ඊර්ෂ්‍යාකාරයා කියලා තියෙන දෙයින්ම පෙනෙනවා බන්දුල කියන්නේ මහා හීනමානකාරයෙක් කියලා. (නි)
අපි මෙහෙ සියලු දෙනාම ඔබට ජයෙන් ජයම වේවා කියා පතනවා !!!!!! (නි)
මහත්තයෝ, මම සෞදි අරාබියේ , ලංකාවේ බදුල්ලේ. මටග් අය සීයක් විතර ඉන්නවා බදුල්ලේ සහ මොනරාගල. අපි සියලු දෙනාම එනවා ලබන මාසේ ඔබට සහයෝගයට. ඔබට ජය වේවා! (නි)
හැබැයි තිබෙන තැනක් නැතිකර ගන්න නම් එපා (නි)
මම හරින් මහත්මයාව දන්නේ 1999 පටන්. හදවතින්ම ජනතාවට සේවයක් සිද්ධ කළොත් බොහෝ දුරක් යන්න පුලුවන් වෙයි. අවංකව කැපවෙන්න මහත්මයාණෙනි. ඔබට ජය වේවා! (නි)
බලාගෙන හරින් මන්ත්‍රීතුමා, අරයා කන් දෙකම හපයි... ඔබට ජය වේවා!! (නි)
මේකේ ප්‍රතිචාර දාන අය ඡන්දෙන් පස්සේ කොහේ ඉඳීවිද ? (නි)
සුභ පැතුම්! (නි)
මමත් සුභ පතනවා (නි)
ඔබට ජයවේවා! (නි)
උඩුගං බලා පීනන්නට ශක්තිය ලැබේවා! (නි)
එඩිතර තීරණයක්. ඔබට ජය! (නි)
දිනුවට පස්සේ දෑත් ශක්තිමත් කරන්න වෙන වෙන පැති වලට පනින්නේ නැහැ කියලා ප්‍රසිද්ධියේ කියනවා නම් මම අපේ ගෙදර ඡන්ද දෙකම දෙනවා. (නි)
බලාගෙන ඉන්න මෙයා දිනනකල්. (නි)
රංග , මොහමඩ් , දමිත් , මොකද ඔච්චර තරහා ගිහින්? ඔබතුමාට ජය පතමි (නි)
ජය වේවා! (නි)
හොඳ අනාගතයක් තිබෙන තරුණ දේශපාලකයෙක්. පහසු ක්‍රම නොසොයා අමාරු ක්‍රමයකින් එන්න හදන ඔබට ජය නියතයි (නි)
තිබුන රස්සාව අත්හැරිය එක අපරාදේ. දැන් ඉතින් හිඟා කන්න තමයි වෙන්නේ. (අ)
බන්දුල පෙරේරා කඩේට ගියාට ලැබෙන්නේ පරිප්පුම විතරයි වගේ (අ)
ජය වේවා අපි හැමදාම හරින් සමගයි (අ)
අනාගත ඌව මහ ඇමති තුමනි ඔබට ජයෙන් ජයම වේවා (අ)
මම එජාපයේ නොවෙයි නමුත් ඔබ කොන්ද තියන නියම දෙසපලකයෙක්. ඔබට මේ දුෂිත ආණ්ඩුව එලවන්න පළමු ජයග්‍රණය උව පළාතෙන් ආරම්බ කරන්න හැකිවෙන බව අනිවරියි. ඔබට ජය වේවා! (අ)
හරීන් මැතිතුමනි, මේ ආණ්ඩුව දැන් ටික ටික පල්ලම් බහිනවා. මිනිස්සුන්ට ජීවත් වෙන්න හරිම අමාරු තත්වයක් තියෙන්නේ. දැන් අපේ රටට ලොකු වෙනසක් අවශ්‍යයි. ඌවෙ ජනතාව ඔබ වටා එක්වන්නේ ඒකයි. පක්ෂ බේදයෙන් තොරව සටන මෙහෙයවන්න. උව පරණගම, රන්හවදිගම ,උඩුකිඳ, සපුගොල්ල,මැදවෙල,උඩුහාවර,මුදනවා,පරණගම,පෙරවැල්ල වගේ ගම්වලට එන්න. මෙහි සිටින ගොවීන් හමුවන්න. ඔබට ජය නියතයි. (ස)
මගෙත් සුභ පැතුම්. ඔබට ජයවේවා! (අ)
මෙතන නම් දිනලා..චන්දෙන් තමා වැඩේ..(අ)
විමල් අයියගේ පාවා දීම දැක්ක නේද? ඔන්න ඕකයි තත්වේ කුණු රස දාල යන්ඩ බෑ. හරීන් ගෙයක් ගානේ යන්ද. අපේ අම්මල, අක්කල නංගිලා ඔක්කොම එකතු කර ගන්ඩ, ඔබ දිනුම්.(අ)
අපි ඔබ සමඟයි. (අ)
තව ඉන්නවා නම් දැම්ම ජය වේවා කියන්න..චන්දෙන් පස්සේ කියන්න වෙන්නේ වෙන එකක්..(අ)
අපරාදෙනේ තිබුන තැන නැතිකරගත්තේ. (නි)
හරීන්, ඔබ ඉඩෝරයට පොද වැස්සක් (නි)
ආණ්ඩුව කරන දේ විවේචනය කරනවාට වැඩිය එයාලගේ කාලේ කළ දේවල් මොනවද කියලා කියන්න පුළුවන් නම් ජනතාව ඔන්න සළකා බලාවි.දෙන්නම් කාසි වලට දැන් මිනිසුන් අහුවෙන්නේ නැහැ (නි)
කවුරු මොනවා කිවුවත් හරීන් දිනනවා මේ ගමන රෙකෝඩ් එකකුත් එක්ක. එතුමාට ජය වේවා! (නි)
දයාසිරි නම් ගොඩගියේ පිල මාරු කළ නිසා. අනේ මන්දා. බලමු. බලමු (නි)
ඔබට ජය නියතයි (නි)
බය නැතුව ඉල්ලා අස්වීම අගය කරනවා (දී)
කපිල, හැමදාම පොදු ජනතාවට යමක් කලේ ඒ ජා ප යයි . මහවැලිය, ගම් උදාව, ඇගලුම් කම්හල්,ජනසවිය, නොමිලේ පාසල් පොත් සහ නිල ඇදුම්, තරුණ සේවා සබාව එයින් කීපයක්. අනික තමයි ඒ දවස්වල රටේ කැරලි දෙකක් තිබිලත් බදු. මිල මෙහෙම නැග්ගේ නැති එක (දී)
හොඳ තරඟයක් තියෙයි මේපාර (දී)
මෙයා මහා ඇමති උනොත් මම ලංකාදීපයේ නැවත ප්‍රතිචාර දැමීම නවතනවා (දී)
මෙතුමාට ජය පතමු (දී)
ගහ කොළ සතා සිව් පාවුන්ට මේ තරම් විනාශයක් ගෙන දුන්න කාල පරිච්ඡේදයක් ලංකාවේ ඉතිහාසයේ කෙදිනකවත් මමනම් දැකල නැහැ. (දී)
හරින් ඔබට ජය නියතයි (දී)
ඔබගේ ජයග්‍රහණය ස්ථිරයි (නි)
අශේන් කියන කතාවෙත් අත්තක් තියෙනවා කියලා මගේ මොළයට තේරෙන්නේ දැන් තමයි. (නි)
"බත් දුන් පියා ගරු ඩි.එස්.සේනානායක මැතිතුමා " එම පක්ෂයට ගරු කිරීමක් ,ආදරයක් ,තිබුන මගේ පියා මරෙනතුරුම අලියට කතිරය ගැසුව...අද අලියව ඉදිරියට ගෙනියන්න ඔබ වැනි හොද පුද්ගලයෙක් .ඕන. නොසැලී ඉදිරියටම යන්න ඔබට හැකිවේව.!!ජය නියතයි. (අ)