(අංජුල මහික වීරරත්න)
එකිනෙකාට දෝෂාරෝපණය කිරීමෙන් රට ජයග්‍රහණය කරා නොයන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය .
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනෙන් ඔබ්බට ගොස් ඊළඟ පරම්පරාව සඳහා සමෘද්ධිමත් සමාජයක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය වන බව කී ජනාධිපතිවරයා රජයේ ඉලක්කය මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම බව සඳහන් කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් පළමු ණය වාරිකය ශ්‍රී ලංකාවට ලැබීම නිමිත්තෙන් "ආර්ථික සංවාදය-IMF සහ ඉන් ඔබ්බට" මැයෙන් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය පැවැත්වූ සාකච්ඡා මණ්ඩපයේ ප්‍රධාන දෙසුම කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී අද මෙම වැඩසටහන පැවැත්විණි.
සමගි ජන බලවේගයේ පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේ දී හෙට(3) පස්වරු 1.00 ට පැවැත්වේ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර බලශක්ති, සෞඛ්‍ය, ආරක්ෂක සහ ඩිජිටල් ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකට එළැබීමට රජය අ
සිමෙන්ති කුඩු කලවම් කර හිස කෙස් වර්ණක ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත් වී ඇත.
කළුතර , ගමගොඩ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පස් හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදුකළ පුද්ගලයන් දෙදෙනකු අත්අ
භූමිකම්පාවෙන් විපතටපත් මියන්මාරයට අධාර ලෙස මල්වතු අස්ගිරි මහා විහාරයන් සහ ශ්‍රී දළදා මාලිගාව මගින් රුපියල් කෝටි එක හමාරක මුදල් පරිත්‍යාගයක් අද (02) සි
හියුමන් ඇල්බියුමින් සොලියුෂන් 20% මිලිලීටර් 50 බෝතල් 340,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
එකිනෙකාට දොස් කියමින් සිට රට හදන්න බෑ
මැක්ස් Thursday, 30 March 2023 01:24 PM
සජබය්යන් සහ ජජබය්යන් වැනි බීරි අලින්ටත් උන්ට කත් අදින එහෙයින්ටත් ඕවා ඇහෙන්නේ නෑ ජනාධිපතිතුමා! එතුමන්ලා සහා තුමීලා ඉන්නේ "උගන්ඩාවේ සගවා ඇති ට්‍රිලියන ගණන් වූ ඩොලර්" මෙරටට ගෙනවුත් ඔවුනට සුඛිත මුදිත ජීවිතයක් ගත කිරීමට අවස්තාව දෙන තුරු. සහ මහින්ද මහතා ප්‍රමුඛ රාජපක්ෂවරු සිරගත කරන තුරු.
Aravinda Monarawila Thursday, 30 March 2023 01:32 PM
තොර කොහොමත් බැහැ රට හදන්න
දාස Thursday, 30 March 2023 01:37 PM
තමනුත් පාර්ලිමෙන්තුවට ඇවිල්ල අවුරුදු 45 වෙනව , මන්ත්‍රි ඇමති අගමැති වෙලා කී අවුරුද්දක් හිටියද , ඔහෙත් කෙරුවෙ ඔය දේමයි , දැන් තමුන් කොලයක් හේතු කරගෙන හොරු 134 පිහිටෙන් රටේ අදිපති . දැන් අපේ අයතින් කෙලසනව , පොලිසිය හමුදාව දාගෙන. කරුනාකරල මිනිසුන්ගෙ චන්ද අයිතිය දීල , මැතිවරනය තියන්න .ජන මතය මොකක්ද කියල බලන්න.
swene Thursday, 30 March 2023 01:49 PM
මේ මහත්තයා රජ වුනාම විතරද ඕක සත්‍ය වන්නේ? 2015ට කලින් එම රජයට ඔබ තුමා කොතරම් දොස් පවරුවාද?
Rata Perata Thursday, 30 March 2023 01:51 PM
මෙයත් අපේ සීය වගේමයි. සුරංගනා කතා කිය කියා ඉන්නව විතරයි. අපිඩ මෙච්චර කල් පර්ලිමෙන්තුවෙ හිටියෙ. අවුරුඩු 40 කට වඩිය හිටිය - තාම කයිාරු ගහනව විතරයි.
Rata Perata Thursday, 30 March 2023 03:53 PM
එක නම් ඇත්ත. ඉස්සරවෙලාම තමන්ට තමුන් දොස් කියාගන්න තරම් නිහතමානි වෙන්න ඔන. ඔලුව ලොකු කරගත්තොත් මොකුත් කරන්න බෑ. අද වෙනකම් කොහොමත් කරපු මගුලකුත් නෑනෙ.
විජිත් Thursday, 30 March 2023 06:02 PM
" නාකි මිනීමරු පිස්සෙකුගේ සිතිවිලි හෙවත් බැංකු හොරෙකුගේ අදෝනාව " නාට්‍යයේ අලුත් පිටපත දැන් දියවන්නාවේ හොරගුහාවේ නාට්‍යශාලාවේ නොහොත් කැබිනට් එකේදී ප්‍රදර්ශනයවේ.සීමිත දර්ශන ගණනක් පමණයි.( චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ඇතුළු හොර බයියන් සිරගතවෙන තෙක් හෝ මහපාරේදී මිනිසුන් අතින් වලකජ්ජ ගහනතෙක් පමණයි )
AB Thursday, 30 March 2023 09:49 PM
ජනාධිපති කාර්යාලය සහ ජනාධිපති මන්දිරය කෝට්ටේ ප්‍රදේශය ගෙනයාමට රජය තීරණය කර ඇතිබව මාධ්‍ය වාර්තා කර තිබිණි. එසේ කරන්නේනම් ජනාධිපති කාර්යාලය වැනි ගොඩනැගිල්ලක් ගෝලීය ආයතනයක head office වසයෙන් ලබාදීමට රජයට කල නොහැකිද ? එවිට මුදල් ලැබීමක් පමණක් නොව ලංකාවට ගෝලීය වසයෙන් විශාල වාසියක් වනු ඇත. ආසියානු කලාපයේ Comprehensive and Progressive Agreement for Trans-Pacific Partnership (CPTPP) හෝ canada, US, Australia, සහ european union, තානාපති සහ මහකොමසාරිස්වරුන් වෙත මේ පිලිබදව යෝජනා කල හොත් ඔවුන් ආසියානු කලාපයම ආවරණය වන ආකාරයට ගෝලීය ආයතනයක head office හෝ අ ලංකාවට ලබාදීමට ඔවුන්ගේ රජයන් වෙත යෝජනා කෙරෙනු ඇත. ආසියානු කලාපය ඉදිරියේදී වේගවත් දියුණුවක් ලබන්නේ නම් මෙවැනි ආයතයක් ආසියානු කලාපයට ලබාගැනීම වැදගත්වනු ඇත The GEF ( global environment facility ) is jointly managed by the United Nations Development Programme (UNDP), the World Bank, and the United Nations Environment Programme (UNEP).