එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි කණ්ඩායමේ දුම්රිය නිරික්ෂණ චාරිකාවේ මුල් වටය අද උදේ කොල්ලුපිටියෙන් අවසන් විය.
දෙවැනි වටය ඔවුන් අලුත්ගම දක්වා මගින්ගේ ප්‍රශ්න ගැන සාකච්ඡාකිරිමට නියමිතය
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි කණ්ඩායමේ දුම්රිය නිරික්ෂණ චාරිකාවේ මුල් වටය අද උදේ කොල්ලුපිටියෙන් අවසන් විය.
දෙවැනි වටය ඔවුන් අලුත්ගම දක්වා මගින්ගේ ප්‍රශ්න ගැන සාකච්ඡාකිරිමට නියමිතය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කියන්ටද අප්පා. මෙව්වට මට දෙකොනෙන් හිනා. (නදී)
දුම්රිය නිරීක්ෂනයත් සුපර් ස්ටාර් වගේ තරඟයක්' 1 වටය අද අවසන් .2 වටය - අවසන් වටය දක්වා යන්ට ඕන නම් හොඳට පුරුදු පුහුණු විය යුතුයි. එස්.එම්.එස් .අවශ්‍ය නම් (නදී)
ඔය ගමන් වලින් ජනතාවට ප්‍රයෝජනවත් දෙයක් ලැබෙන්නෙ තමන් පාලනය කරන කාලයේ ගියා නම් තමයි. නැත්නම් ඉතිං කියන කථා තමයි මිනිස්සුන්ට අහන්න වෙන්නෙ. ඔබ තුමන්ලගේ ඒ කථා අහලා දුම්රිය 10ක් 15ක් ගෙන්නුවොත් අමතක වෙලා කෝච්චි කන්නද කියලා අහන්නත් එපා. (නදී)
අඩුම තරමේ කාට හරි මේ රටේ දුම්රියේ යන මගීන් ඉන්නවා කියන එක මතක් උන එකත් ලොකු දෙයක්. (නදී)
හොඳ දුම්රිය ජපානේ වගේ රටකින් ගෙන්වන්ද,සේවකයින්ට පඩිත් වැඩි කරන්ඩ, හොඳ සේවයක් කලට වෙලාවට දෙන්න ,ගාස්තුවත් ටිකක් වැඩි කාට කමක් නෑ. මුහුදු බද දුම්ර්රිය පුත්තලම දක්වා දිවෙන හරිම කබල්. මිගමුව ,ගුවන්තොටුපොළ සිට කටුනායක දක්වා සුපොගභෝගී විශේෂ දුම්රියක් දැම්මොත් හොඳයි. (දී)
විපක්ෂයේ ඉන්නකොට ඔක්කොම හොයනවා. 2001/2004 කාලේ ඔහොම හෙව්වා නම් තවම තියෙන්නේ එජාප ආණ්ඩුවක්නේ (නදී)
අනේ මන්දා බලේට එන්න දගලන දැගලිල්ලක් (දී)
අර නියඟයෙන් පීඩාවට පත්වෙලා ඉන්න මිනිස්සුන්ට බොන්න වතුර ටිකක් ගිහින් දුන්නා නම් යන තැනකට වත් වැඩක් සිද්දවෙයි (නදී)
මේගොල්ලෝ විකුනන්න හිටපු දෙපාර්තමේන්තුව තාම රජය යටතේ තියන එක ගැන හොයන්න ගියාවත්ද කියල හිතෙනවා. නැත්නං 2020 විතර විකුනන්න පුළුවන් ද කියල බලන්න ගියාවත් දෝ කියල හිතෙනවා. (නදී)
නියමයි එජාපය (දී)
අර කිව්වත් වගේ,මේ කරන දේවල් ප්‍රායෝගික නැහැ.සංවර්ධිත රටක නම්, විපක්ෂය පෙන්වන රජයේ අඩුපාඩු වලට ක්‍ෂණික විසඳුම් රජයෙන් ලබාගත හැකියි.නමුත් අපි හිතන්න ඕනෑ අපේ රට, සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා.ඒ කියන්නේ, මොනතරම් අඩුපාඩු පෙන්නුවත් වැඩක් නැහැ.ඒවාට විසදුම් නැහැ. (නි)