උතුරු කළුතර දෙදෙනකුට වෙඩි තැබීයැයි සැකපිට එක්සත් ජාතික පක්ෂයේ කළුතර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගාමිණී කවිරත්න සහ ඔහුගේ පුතකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
උතුරු කළුතර දෙදෙනකුට වෙඩි තැබීයැයි සැකපිට එක්සත් ජාතික පක්ෂයේ කළුතර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගාමිණී කවිරත්න සහ ඔහුගේ පුතකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලනකොට හැමෝම එකයි (නි)
මෙයල තව දුරටත් පක්ෂයේ සිටියොත් ,අවසානය තමයි පක්ෂයේ. (නි)
ඒ පාර මේගොල්ලොත් පටන් අරන්. මෙහෙම වෙනකොට ජනතාවට මොනවා හිතෙයිද? (නි)
බුරන බල්ලෝ සපා නොකත් කියමන වැරදියි නේද? (නි)
එයාලත් එකයි, මෙයාලත් එකයි, එන්න ඉන්න අයත් එකයි. අනේ අපිට කාගේ පිහිටක්ද ? දාමරිකයන්ට පක්ෂ බේදයක් නැත. මේ පාරවත් ජනතාවනි, එක සැරයට වඩා 100 සැරයක් හිතා මතා කතිරය ගසනු මැනවි. (නි)
අද දේශපාලනයට පැමිණිලා ඉන්න අයගේ ප්‍රධානම ඉලක්කය බලය තහවුරු කර ගැනීම , ධනවතුන් වීම. මේගොල්ලෝ කවුරුත් රට දියුනු කරනවා නම් එසේ කරන්නේ ඔවුන්ගේ පුද්ගලික ධනයෙන් නොව රටේ ජනතාවම උගසට තැබීමෙනි. එබැවින් මෙම මැර දේශපාලනය අවසන් කිරීමට නම් දේශපාළුවන් වහලුන් නොවී මැතිවරණයෙන් මැතිවරණයට සිටින අය පරාජය කිරීමට ඡන්දය දිය යුතුය. කුමන පක්ෂයෙන් හෝ උගත් මහත්මා ගති ඇති අය දිනවිය යුතුය. සියල්ලටම ප්‍රථම මේ ශාපලත් මනාප ඡන්ද ක්‍රමය නැති කළ යුතුය. (නි)
කතිරය අමතක කරනු මැනවි ,තම තමන්ගේ වැඩ තමන්ම කරගනු මැනවි. (නි)
කතිරය කියන්නේ වැරදි උත්තරයක්.ඒ නිසා කතිර ගහන්න එපා.ගණන් පත්තරේට කතිර ගහලා මට බිංදුවයි.එදාට පස්සේ මම කතිර ගහන්නේ නැහැ. පොල් අඩි කැති, පොරව, පොලොස් අඩි තමයි මම ගහන්නේ. (නි)
ඔබට පුතේ හෙටක් නැතේ (අ)
අයියෝ සල්ලි
"ඒ අයත් එකයි,මේ අයත් එකයි " කියල දැන් හිතෙනවා නේද?
එතකොට" කොටඅතා"එයා ගන්නැද්ද?
මේකට සම්බන්ධ මොන කොටාද? ප්‍රාදේශීය සභාවල මැති ඇමතිවරුන්ට ඔය වගේ අන්වර්ථ නමක් අනිවාර්යයෙන්ම තිබෙනවානේ. (නි)
තාත්තයි පුතයි අතරේ වෙනසක් නැහැ. ගෑවුණු කෙනෙක්ව විස්වාස කරන්න බැහැ. (දී)
අත් අඩංගුවෙන් මිදෙන්න හොදම වෙලාව. ඉක්මනට පක්ෂය මාරු කර ආණ්ඩුවට එකතු වන්න.
රනිල් අනුන්ට බන කියකිය ඉන්නේ නැතුව වහාම මොවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන්න , ඉන්පසු විනය පරීක්ෂණයක් තබා වැරදිකරුවන් නම් පක්ෂයෙන් නෙරපන්න (දී)