කළුතර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු හා ඔහුගේ පුතා උතුරු කළුතර ගෙදරකට වෙඩිතැබීම නිසා දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
කළුතර ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු හා ඔහුගේ පුතා උතුරු කළුතර ගෙදරකට වෙඩිතැබීම නිසා දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න බොලේ යු.අන්.පී. එකේ කට්ටියත් වැඩේ කොපි කරලා. හාපොයි! රටම ඉවරයි. (නි)
බැලුවහම එජාපෙ අය එජනිස එකේ අය තරම් වත් හොඳ නැහැ නේ..(අ)
සහෝදරයෝ කියපු කතාව හරි,වුණුත් එකය් , මුනුත් එකය් ,අපිත් එකයි (අ)
දෙගොල්ලම එකයි ජනතාව තමයි මෝඩයෝ.(දී)
නිතිය යනවා දැක්කාද කොහේ හරි. නිතිය අතුරු දහන් වෙලා
සත්‍ය නීතියක් අපි ක්‍රියාත්මක කරන්නේ මොකටද .ලෝකය මැව්වේ අල්ලාහ් හෝ වෙනත් දෙවියන් වහන්සේ කෙනෙක් නම් දඩුවම් දීමත් එයාටම කරන්න ඉඩ දෙමු.මොකද අපි දඩුවම් නියම කරනකොට වැරදීම් සිද්ද වෙන්න ඉඩ තියෙනවනේ.
දේශපාලනය ගැන පැහැදීමක් නැහැ
රට ගොඩ නගන්න දෙන්න ඕනේ ,රටට රටේ ජනතාවට ආදරේ කරන අයට මිසක් තණකොළ කන හරක් වගේ අයට නෙවේ. මේවාට හැමෝම වගකිය යුතුයි, බුද්දිමත් අයව එලවනවා ,මොඩයන්ව තියාගන්නවා. (අ)
මේ මන්ත්‍රීවරුන්ගේ මොළවල් ටික හොද විශබීජ නාශක වර්ගයකින් හොඳට හෝදලා පුනරුතාපනය කරන්න ඕනෑ. අනික මේ වගේ අය පත්කරන අපේ අයටත් හොඳ මිනිසුන් තෝරාගන්න විදිය ගැන වෙනම පාඨමාලාවක් උගන්වන්න ඕනෑ. අපේ රට දැන් අප්‍රිකන් මිනිසුන් ඉන්න රටක් වෙලා. හැමදාම මිනීමැරුම් අපචාරවල අවසානයක් නැහැ. මේක බෞද්ධ රටක්ද කියලා කියන්න සැකයි (නි)
ඔන්න අප්පයි පුතයි දෙන්නම පටන් අරගෙන... ගෙදර තව පුතාලා ඉන්නවද? (නි)
මේවාට හැමෝම වගකිය යුතුයි, බුද්දිමත් අයව එලවනවා ,මොඩයන්ව තියාගන්නවා.(අ)
ඔන්න අහුවුනා, දැන් දෙමු විපක්‍ෂයට ඇට්ටි හැලෙන්ට, අමතක කරවමු පැරණි කථා (ස)
ශරියා නීතීය හෝ ඊට එහා ගිය නීතියක් අවශ්‍ය වෙයි මේ රට හොද මගට ගන්න. (නි)
අයියෝ! මට නම් පිස්සු වගෙයි. හපොයි! (නි)
ජනතාව පක්ෂ බේදයකින් තොරව අවංක, බුද්ධිමත් රටට වැඩ කලහැකී අපේක්ෂකයන්ට පමණක් ඡන්දය දමමු, (ස)
ගෙදර තාත්තට පුළුවන් වෙන්නඕන තමන්ගේ දරුවෝ රටට සමජෙට ගුණයහපත් විදයට හදාගන්න , එහෙම බැරි තාත්තා කෙනෙක් ඉන්නවනම් හොඳම දේ ඩිවෝස් වෙන එක එතකොට රටේ මිනිස්සු හරි හරියට වැඩේ කොරයි, නමට තාත්තලා මොකටද අනේ (ස)
මොකද තවමත් මේ දේශපාලකයන්ට ගිනි අවි දීලා තිබෙන්නේ? දැන් යුද්ධයක් නැහැනේ. ඇයි මේවා නැවත ගන්නේ නැත්තේ? (නි)
මොනවා ලියන්නද ඉතින් මේවට? (නි)
මේවා නීති මගින්ම නතර කරන්න අසීරුය.මෙයට හොඳම විසඳුම තිබෙන්නේ තමා අතමය.එය නම් තමා පළමුව තමාවම උපමාවට ගැනීමය. (නි)
තවම අපිට බෑරි උනානෙ එකතුවෙලා මේ ප්‍රාදේශීය සුනඛ පෑටව් ටික අල්ලල කනුවක බෑන්ඳලා දාන්න (ස)
දැන් අපේ කට්ටිය ලස්සන අදහස් ලියයි, ලංකාදීප එසැන පුවත් වල පලවෙයි ...!!! නමුත් මේගොල්ලන්ට කිසිම දඩුවමක් ලැබෙන්නේ නැහැ.., ඡන්දෙත් දෙයි..!!!! මේවා ලියන අපි ''මෝඩයෝ'' වෙයි ..!!! (ස)
" ප්‍රා'සභා මන්ත්‍රී" පොදු සාධකය. එජාප එජනිස දෙකම එකයි. (ස)