(ශාන්ත රත්නායක)
තම අවසරයකින් තොරව මේ වසර ඇතුළත කිසිදු විදෙස් ගමනක් සඳහා සහභාගී නොවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට දන්වා ඇත.
ඒ අනුව දෙසැම්බර් තෙක් කිසිදු විදෙස් සංචාරයකට එක් නොවන ලෙස ද අත්‍යවශ්‍ය කරුණක් සඳහා විදෙස් ගතවන්නේ නම් තමා දැනුම්වත් කර ඊට අවසර ගන්නා ලෙසද අගමැතිවරයා සියලු මන්ත්‍රීවරුන්ට දැනුම් දී ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි පවසයි.
ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එජාප මන්ත්‍රීන්ගේ රට සවාරි අගමැති අනුමැතියෙන් පමණයි
Praba Friday, 07 July 2017 06:11 AM
අනුමැතිය ගන්න ඔබතුමා ලංකාවේ ඉන්න වෙලාවක් හොයාගන්න වෙනවා.
de silva Friday, 07 July 2017 07:02 AM
අගමැතතුමා වැඩි කාලයක් ඉන්නේ පිට රට... එතකොට රටයන්න අවසර ගන්න අගමැතිතුමා හම්බවෙන්න ඇමැතිලාටත් රටයන්න වේවි!!! නිකන් නොකෙරෙන වැඩ ගැන කතා නොකර ඉන්න , "ඕව දෙනු පරහට තමා සම්මතයේ සිට"
ඇත්ගොව් පා.ම. Friday, 07 July 2017 07:41 AM
ඔව්,... ඔයා යන්න ඔය ගියහම ඇති.. අපිට ඉතින් උඩරට, පහතරට තියනවනේ යන්න..
aravinda Friday, 07 July 2017 01:25 PM
උඩරට, පහතරට හෝ ගොස් රටට වැඩක් කරනවා නම් ප්‍රශ්නයක් නැහැ.
menna Saturday, 08 July 2017 05:38 AM
මන්ත්‍රී වරුන්ගේ රට සවාරි වලට අඩුගානේ මගෙන්හරි අවසරයක් ගන්න.