එක්සත් ජාතික පක්ෂයේ මහ ඇමැති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු බදුල්ල කච්චේරියේදී අද (6) නාම යෝජනා බාර දුන්නේය.
රවීන්ද්‍ර සමරවීර හා උපාලි සමරවීර ද ඔහු සමඟ නාම යෝජනා බාර දීමට පැමිණියහ.
එක්සත් ජාතික පක්ෂයේ මහ ඇමැති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු බදුල්ල කච්චේරියේදී අද (6) නාම යෝජනා බාර දුන්නේය.
රවීන්ද්‍ර සමරවීර හා උපාලි සමරවීර ද ඔහු සමඟ නාම යෝජනා බාර දීමට පැමිණියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජය නියතයි !(අ)
බන්දුල ,හරින්ට එහෙම කියනවනම් ,වීරවංශ ගැන මොනවද කියන්නේ (අ)
බන්දුල පෙරේරා, දැන් ඇති නේද? (නි)
ඔබට ජයෙන් ජය හරීන් මැතිතුමනි! (නි)
අපි හැමදාම සන්ධානයට ඡන්දය දුන්නේ.ඒත් මෙවර හරීන් මහත්තයාට දෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලොකු වෙනසක්. (නි)
තරුණ නායකයාණෙනි, අන්ධකාරයෙන් වැසුණු පිටිසර ජනතාවට ඇත්ත පහදා දෙන්න. (නි)
හරින්, ඔබ ජය ගන්නවා. මගෙන් සුබ පැතුම් ! (නි)
තව කාලයකට අප කොහොම කිවුවත් සිතුවත්, එන්නේ සන්ධානයම තමයි (නි)
හරින් ඔබට ජය (අ)
අනිවාර්යෙන්ම දිනනවා.. (අ)
හරින් ප්‍රනාන්දු ඔබට ජයනියතයි (අ)
ඔබතුමාට ජය වේවා! (අ)
මේ චන්දෙන් පසුව බන්දුල පෙරේරා මහතා ආවොත් ඔය නමින් , කතා කරමුකෝ ලේජ්ජාව ගෙන (දී)
මේක රඟ පෑමක්..ඡන්දෙන් පස්සේ නැවතත් පාර්ලිමේන්තු යනවා..බොරු නම් බලන්න. (අ)
කතාවට නම් වරදක් නෑ. කරපු වැඩක් නම් අපි දන්නේ.(අ)
අනේ බන්දුල නොදුටු මොක්පුර රෙදි නැතුව කඩේ යන බන්දුල (අ)
රුපවති එක්ක මම එකඟයි.ඒ වගේම බන්දුල පෙරේරාගේ අදහසත් ගොඩාක් වටිනවා. අනාගතයේ ඌවෙ ඇත්ත එයයි. මරික්කාර් මොනවා කිවත් පරදින එක ගැන බය වෙච්ච හින්දා තමයි ජිල්මාට් කැල්ලක් එකතු කළේ. (අ)
ජය නියතයි (දී)
මේ පාර චන්දෙට මිනිස්සු ඔට්ටු අල්ලන්නේ නැද්ද (දී)
අපිට නමට හරි ගමේ කෙනෙක් ඕනෑ.හරින්ට ජයග්‍රහණය නියතයි. ඔබට ජයවේවා!! (නි)
ඔබට ජය හරින් (දී)
ඔබට ජයවේවා!!!!!! වෙනසක් කරන්න ලැබේවා.(දිල්)
දේශපාලනය කියන්නේ හොඳ දෙයක් නමුත් අතීතයේ ඉදන් පැවතගෙන ආ ක්‍රමය නිසා දේශපාලනය මිනිස්සුන්ට එපා වෙලා (දී)
ජයවේවා සුභපතනවා (දී)
සුවර්ණා,අපිත් යනවා මල්ලක් උස්සගෙන බන්දුල පෙරේරාගේ ගෙදර. (දී)
අපි පක්ෂ වෙනුවෙන් කඩේ යාම නවත්තමු. ඔය කොයි කව්රුත් තමාගේම රජයක් එනතුරු අවංකයි . අපිට අතීතයේ සිට හොඳ පාඩම් ඉගෙනගෙන තිබෙනවා . කඩේ යන්නේ දේශපාලනය ගෙන තේරුමක් නොමැති අය (නදී)
බන්දුල පෙරේරාද සැබෑ ජනතා සේවකයකි. (නදී)
සුභ පැතුම් (අ)
ඔබ සැබෑ ජනතා සේවකයෙක් (දී)
රුපවතී නංගිය පිස්සු කියවනවා..පන්දම් දල්වාගෙන යන කාලයක් නෙමෙයි මේ..දැන් තියෙන්නේ එල් ඊ ඩි ටෝච් ..වැඩි ගණන් නැහැ..එකක් ගන්න..එත් ඉතින් මොනවා දල්වාගෙන උනත් අදුරේ ගමන් යන එක බවලතියන්ටනම් සුදුසු නැහැ..(දී)
බන්දුල පෙරේරා දවසක් කිවුවා නේද ඔහෙට පක්ෂයක් නැහැ කියල. ඒ මගේ අදහසකට පිළිතුරු ලෙස. එත් දැන් අපිට පේනවා ඔබේ පක්ෂය. (දී)
මිනිසුනේ පන්දම ඔබ අතේනම් අඳුරට දල්වාගෙන යන්න බයවෙන්න එපා ..!! (අ)
බන්දුල වසන්ත නමින් අදහස් දාන්නේ එක්කෙනෙක් නේද? (අ)
රට හදන්න පොඩි තැනින්ම පටන්ගනිමු ජයවේවා (දී)
හරින් ඔබ තරුණ ජවය මුසු වූ උදාර නායකයෙක්.. පක්ෂ පාට නොබලා ඌවේ හැමෝම එකතුවෙලා පොළොවේ පයගහන කොල්ලෙක් මහා ඇමති කරමු... ඔබට ජය වේවා හරින් .....(අ)
දොරින් දොරට ගොස්, සුළු ජාතින් සමග සහෝදරත්වය ගොඩ නගමු. බදුල්ල ජය නියතයි. (දී)
සුබ පැතුම්! (නි)
ඔබට සුභ අනාගතයක් (දී)
රුපවති මෙහෙම කරන්න හරින්ට ඔබලාගේ චන්දය දීල බලන්නකෝ (දී)
හරින් දිනයිද නැද්ද (දී)
ඔබට ජය හරින් (දී)
මමත් අලියට චන්දෙ දුන්නේ නැහැ එත් මේ පාර අලියට චන්දෙ දෙන්නේ මේ වගේ එඩිතර මහත්වරු නිසයි ඔබට ජය වේවා (දී)
මමනම් කිසේවෙකුට චන්දය නොදෙමි ..! ඔය කව්රු උඩ පැනගෙන ආවත් ඒ හැමෝම කරන්නේ අපේ දුප්පතාට ඉන්න තැනවත් නැති කරන එකයි . (දී)
ජයවේවා මම හදවතින්ම සුභපතනවා (දී)
හැමෝම පක්ෂය දාලා වාසි බලාගෙන යද්දි ඔබ ගත්ත තීරණය අතිවිශිෂ්ටයි.එක්කෙනෙක් හරි ඉස්සරහට අඩිය තියලා අසාධාරණයට එරෙහි වුණේ නැත්නම් තත්වය තවත් දරුණු වෙනවා. බයවෙන්න එපා. ඉදිරියට යන්න. මම වගේ ගොඩක් කොල්ලො ඉන්නවා හරීන් එක්ක.ජයවේවා! (නි)
හරින් ප්‍රනාන්දු ඔබට ජයනියතයි (දී)
ජය නියතයි (දී)
ඔබට ජයවේවා ,තේරුවන් සරණයි . (දී)
පිස්සු හැදෙයි (දී)
අපි ඔබ සමගයි ජයවේවා (දී)
කිසිදු දිනෙක අලියට චන්දෙ නොදුන් අපි මෙවර අලියට ඔබ වැනි නිර්බීත පුතෙකු නිසා ඔබට ජය නියතයි හරින් (දී)
ජයවේවා මහත්තයා.... දේශපාලනය කියන මඩ වලේ සමාජ සේවය කියන මල් පුබුදින්නේ ඔබ තුමාලා නිසා (දී)
ජය නියතයි (දී)
ඡන්දෙට පහුවදා අපි බලමු මේ අදහස් දාපු මහත්වරුන් මොකද කියන්නේ කියලා. (නි)
ඔබගේ ජයග්‍රහණයට අල්ලාහ්ගේ ආශිර්වාදය ලැබේවා. ජිල්මාට් නැති හොර ජන්ද නැති මැතිවරණයකට සුබ පතමි. (ස)
සුභ පැතුම් හරීන්ට. (ස)
හරින් මහත්තය අනිවාර්යයෙන් දිනනවා..පළාත් සභා මන්ත්‍රීකමක්..නැතුව ඉතින් වෙන දෙයක් නම් නෙමෙයි. කව්රු මොනවා කිව්වත් හරින් මහත්තය දන්නවා එච්චර තමයි කියල..එකනේ පොරොන්දු පත්‍ර අත්සන් කරලා මන්ත්‍රී කම අත ඇරියේ..ජය වේවා..අපේ අනාගත ඌව පළාත් සභා විපක්ෂ නායක තුමාට බන්දුල පෙරේරාගේ සුභ පැතුම්. (ස)
නව දේශපාලන ගමන් මඟක් සොයා ගැනීමට හැකි තරුණ නායකයාණෙනි, ජය නියතයි. (නි)
පළාතේ මිනිසුන්ට වැඩක් කරගන්න ඕනෑ නම් එකවරක් හරින්ට දෙන්න (නි)
ලංකාවේ ජන්දදායකයින්ගේ මානසික තත්වය මේ අදහස් වලින් හුගාක් පැහැදිලියි. ආණ්ඩුවේ හරි විපක්ෂයේ හරි කවුරුන් ආවත් කතිරය ගහන්න බලාගෙන ඉන්න මේ වගේ කට්ටියත් එක්ක ලංකාවේ දේශපාලඥයින්ට බැනලා වැඩකුත් නැහැ. (නි)
එසැණ පුවත් බැලුවම හිත පිරිසිදු වෙනවා, හිනාවෙලාම.මොනවා වුණත් මම එක දෙයක් නම් දන්නවා.හරින් මහත්තයා ඡන්දෙ දවසෙන් පස්සේ පවත්වන මාධ්‍ය සාකච්ඡාවේදී කරන කතාව (නි)
ජය වේවා ඔබතුමාට! මෙල්බර්න් අපෙන් ඔබට සුබ පැතුම්! (නි)
සුභපැතුම් (දී)
ඡන්දෙට පස්සේ වෙන කෙනෙක් ආවොත් මේ කඩේ යන අයට කොහේ යන්න වේවිද මන්දා? (නි)
සුභපැතුම් (දී)
ජය ජය ජය වේවා අලියාට! (නි)
ජයෙන් ජය ඔබට! (නි)
ඔබතුමාට ජය වේවා! (නි)
ඔබතුමා මහා ඇමති කරන්න අපි බලා ඉන්නවා. (නි)
හරීන්, ඔබට නව වෙනසක් කරන්න ලැබේවා! ජයවේවා! (නි)