ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහතා කොළඹ උතුර භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරාංචි මාර්ග කියයි.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති එල් ජී කුලරත්න මහතා කොළඹ උතුර භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරාංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෑන්නම් කාවත් විශ්වාස කරන්න බැරි කාලයක් තමයි තියෙන්නේ (නි)
රටේ පවතින නිතිය විතරක් මේ අයගෙන් ක්‍රියාත්මක උනොත් හොඳය . නිතිය අතට ගෙන මිනිස් ජිවිත නැති නොකර . අද පොලිස් දෙපර්තුමෙන්තුවම මහජනයාගේ අපකීර්තියට පත්ව ඇත . ජි අල් කුලරත්න මහතා හොඳ සේවයක් කරවිය කියා සිතමි (අ)
කුලරත්න මහතා පොලිස් ස්ථානාධිපති කාලේ එතුමා යටතේ සේවය කල නිලධාරියෙක් මම. අල්ලසට දේශපාලන බලයට යට නොවන කිර්තිමත් නිලදාරියෙක් .මම එතුමාට සුභ පතමි.(නදී)