දහතුන් හැවිරිදි දැරියක කෙළෙසී යැයි කියන සිද්ධියක සැකකරුවන් නිදහස් කැර ගැනීමේ අදහසින් දැරියගේ නිවෙසට ගොස් ලිපියකට අත්සන් ගත්තැයි කියන කැබිතිගොල්ලෑව පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක රංජිත් බණ්ඩාර අත්අඩංගුවට ගෙන වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කෙළේය. 2010 දී මේ දැරිය කෙළෙසී යැයි සැකපිට ප‍්‍රධාන සැකකරු රිමාන්ඞ් කර සිටියි. තවත් සැකකරුවකු රටින් පැන සිටින බව ද පොලිසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි අයට නිසි ඳඬුවම් දිය යුතුයි
මෙයාටත් දඬුවමක් දෙන්න
ගලවා මුගේ තරු දැම්මොත්නම් මරු
පොලිස් සේවයෙන් නෙරපා අධිකරණයෙන් දැඩි දඬුවම් දිය යුතුයි.
පොලිසිය මේ විදියට නීතිය අතට ගත්තාට මේ රටේ මිනිස්සුන්ට යන කල දවස කුමක්ද මෙවැනි අය ඉවත් කළ යුතුයි