ගැහැණුන් තිදෙනකු විවාහ කැරගත් බව කියන උප පොලිස් පරික්ෂකවරයකු සැකපිට අත්අඩංගුවට ගැනීමට සොයන බව හලාවත පොලිසිය කියයි. හලාවත කතක හා විවාහ වී දරුවකු ද සිටින ඔහු ඉන්පසු කඳානේ හා තවත් පළාතක කතක හා විවාහ වී ඇති බවත් විවාහ සහතික තුනම සොයාගෙන ඇති බවත් සහකාර පොලිස් අධිකාරී ඊ.එස්. දයාරත්න මහතාට වාර්තා කැර ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු එස් අයි කියලා වැඩක් නෑ
එස් අයි ඉඳිකටුවක්ද ඔහොම හොයන්න
ඊට හපන් මේවගෙ එවුන්ට අහුවන ගෑණුත්..........
උසස්වීමක් දුන්නොත් නරකද?
අනිත් අය ගැන කවර කතාද
එස් අයි තව එකියක් බැඳගනු
NIYAMA SI . AHO LANKAWE POLICIYA ? නියම එස් අයි අහෝ ලංකාවේ පොලිසිය...
එල එල එස් අයි
පඩි පොඩ්ඩක් වැඩි කලොත් නරකද ...?තුන් දෙනෙක් ජීවත් කරන්නත් එපැයි........!
රාළහාමි මං පොලිසියේ රාළහාමි මං සාමය ආරක්ෂාකරන නිළධාරිය මං මේ වාගේ සල්ලාලයන් නිසා පොලිසියේ යහපත් අයටත් තැනක් නෑ
මෙයාගෙ නම ගම දෙන්නකො, අපි ටක් ගාල හොයල දෙන්නම්.
ඔහොම කළාම පොලීසියේ අය පාරේ බැහැලා යන්නේ කොහොමද