උතුරුමැද පළාත් සභාවේ තමන් දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වන බව එහි හිටපු මහ ඇමති එස්. එම්. රංජිත් මහතා පැවසීය. රංජිත් මහතා උතුරුමැද පළාත් සභාවේ ප්‍රවාහන, ක්‍රීඩා සහ යෞවන කටයුතු ඇමතිවරයාව සිටියේය.
උතුරු මැද පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමති කේ. එච්. නන්දසේන මහතා හදිසියේම තනතුරින් ඉවත් කිරීමට විරෝධය දක්වමින් තමන් තවතුරෙන් ඉවත්ව යන බව රංජිත් මහතා පැවසීය.
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එස්. එම් රංජිත් ඉල්ලා අස්වෙයි
ravin Wednesday, 10 May 2017 10:32 AM
දෙවියන් අපගේ මුණ බැලුවා කාලෙකට පස්සේ.... !!!
abaranWednesday, 10 May 2017 11:36 AM
"තිබුණා වාගේ දේවාලේ අපගේ"
Abaran Wednesday, 10 May 2017 10:51 AM
අනේ හොඳයි.... අර 225 ත් ඔහොම්ම යනවා නම් රටට ලොකු සෙතක්...
Sisira Paris Wednesday, 10 May 2017 11:12 AM
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභාවය නායකයා පක්ෂ ඡන්දයකින් පත්වෙච්ච කෙනෙක් නොවේ. පාක්ෂිකයෝ වන අපට කණගාටුයි..
jayantha Wednesday, 10 May 2017 01:21 PM
එස්.එල්.එෆ්.පී. වල සභාපති වෙලත් හිටියනේ...
ජයන්ත Wednesday, 10 May 2017 01:44 PM
මේ අය රට ගැන හිතන ව නම් කොච්චර හොඳද?
Chanak Los Angeles Wednesday, 10 May 2017 02:00 PM
දේශපාලනයෙන්ම අයින් වෙලා ජනතා වරප්‍රසාද වලින් යැපෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්නම් පමණක් ඔය ඉල්ලා අස්වීම අර්ථවත්.... එහෙම වෙයිද?
athula Wednesday, 10 May 2017 06:11 PM
මේ අය මොනවා දැනගෙනද රටේ ඇමතිකම් දරන්නේ මෙයාල සේරම රටේ ජනතාවගේ රීරි මානස හූර ගෙන කන්න ආපු අය රට ගැන හෝ ජනතාව ගැන අබමල් රේණුවකවත් හැගීමක් නැති හොර තක්කඩි රැලක් උනුත් එකයි මුනුත් එකයි.
samira Thursday, 11 May 2017 03:57 AM
ගිලෙන නැවෙන් පනිති මීයන්
shan saudi Thursday, 11 May 2017 04:04 AM
රටමැද සබේ සැප ගත්තේ අපි එකට ..... මල්පන් පොදක් රහ බැලුවේ අපි එකට .....// ජනතා මුදල් හොරකම් කලේ අපි එකට ..... ඔබ නැති සබේ මන් ඉදල තව මොකට ..../////
Ruvan Thursday, 11 May 2017 05:38 AM
මම පුද්ගලිකවම මෙතුමාව දන්නවා. මට පුදුම මේවගේ අයට ඡන්දෙ දෙන්නේ කව්ද කියන එක.... ?
Chanak Los Angeles Thursday, 11 May 2017 05:52 AM
අතුල ... මැති ඇමති වෙන්න මුදල් විශුද්ධිකරණය පිළිබඳව දැනගත්තාම ඇති.. ඒවාට ඔවුන් හොඳ නිපුණත්වයක් ලබා තිබෙන බවට පිළිතුරු දෙන්න දිගටම පැමිණි අයගෙන් මුළු රටටම අවබෝධ වුණා...