(රංජන් කස්තුරි)
මේ වනවිට බලාත්මකව පවතින මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.
ඇතැම් වගන්ති සම්බන්ධ සංශෝධන යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර ඒවා ඇතුළත් කිරීම සඳහා මෙම සංශෝධනය ඉදිරිපත් කරන බව කැබිනට් මණ්ඩල පත්‍රිකාවේ සඳහන් සඳහන් වේ.
මාර්ගගත ක්රමවලසුරක්ෂිතභාවය පිළිබඳ පණක් සංශෝධිත පනත් කෙටුම්පත ඉදිරියේදී ගැසට් පත්‍රයේ පළ කිරීමටද නියමිතය.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ
රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ
නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර
තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස
නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඔන්ලයින් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය
chandima Tuesday, 23 July 2024 07:50 PM
ඇමරිකාව වගේ රටවලට නම් ප්නමත් සම්මත කරන්න කලින් සභාගත කල වහාම ජනතාවට දැනගැනීමට වෙබ් අඩවියේ පල කරනවා .මේ පනත් ඉදිරිපත් කල පසුව ජනතාවට දැනගැනීමට ක්‍රමයක් නැතිද ?
Ramya Solang Arachchige Tuesday, 23 July 2024 10:08 PM
ශ්‍රී ලංකාව සේවා ආර්ථිකයකට යාමට නම් අපට අන්තර්ජාල ආරක්ෂාව බෙහෙවින් අවශ්‍ය වේ. ආයෝජකයින්ගේ විශ්වාසය හා විශ්වාසය ලබා ගැනීමට මෙය ඉතා වැදගත් වේ.
බුරුවා Wednesday, 24 July 2024 08:09 AM
බූරුවන්ට එක පාරටම වැඩක් කරන්න බැහැ.වාසියට සංශෝධන කරගන්නවා.රටේ බදු මුදල් නාස්ති කරනවා,බූරුවන්ගේ දෙමව්පියන්ගේ ධනය වගේ.බූරුවන්ගේ කයිවාරුව විතරයි.