IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඔන්ලයින් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය


 

(රංජන් කස්තුරි) 

මේ වනවිට බලාත්මකව පවතින මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

ඇතැම් වගන්ති සම්බන්ධ සංශෝධන යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර ඒවා ඇතුළත් කිරීම සඳහා මෙම සංශෝධනය ඉදිරිපත් කරන බව කැබිනට් මණ්ඩල පත්‍රිකාවේ සඳහන් සඳහන් වේ.

මාර්ගගත ක්‍රමවලසුරක්ෂිතභාවය පිළිබඳ පණක් සංශෝධිත පනත් කෙටුම්පත ඉදිරියේදී ගැසට් පත්‍රයේ පළ කිරීමටද නියමිතය.



අදහස් (3)

ඔන්ලයින් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

chandima Tuesday, 23 July 2024 07:50 PM

ඇමරිකාව වගේ රටවලට නම් ප්නමත් සම්මත කරන්න කලින් සභාගත කල වහාම ජනතාවට දැනගැනීමට වෙබ් අඩවියේ පල කරනවා .මේ පනත් ඉදිරිපත් කල පසුව ජනතාවට දැනගැනීමට ක්‍රමයක් නැතිද ?

:       0       0

Ramya Solang Arachchige Tuesday, 23 July 2024 10:08 PM

ශ්‍රී ලංකාව සේවා ආර්ථිකයකට යාමට නම් අපට අන්තර්ජාල ආරක්ෂාව බෙහෙවින් අවශ්‍ය වේ. ආයෝජකයින්ගේ විශ්වාසය හා විශ්වාසය ලබා ගැනීමට මෙය ඉතා වැදගත් වේ.

:       0       0

බුරුවා Wednesday, 24 July 2024 08:09 AM

බූරුවන්ට එක පාරටම වැඩක් කරන්න බැහැ.වාසියට සංශෝධන කරගන්නවා.රටේ බදු මුදල් නාස්ති කරනවා,බූරුවන්ගේ දෙමව්පියන්ගේ ධනය වගේ.බූරුවන්ගේ කයිවාරුව විතරයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1337 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 1825 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 459 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3026 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2445 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1794 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34695 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site