නොර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවර බෞද්ධ විහාරයේ වස් පිංකම සඳහා එහි විහාරාධිපති මාර්තුගොඩ මනිරතන හිමියන්ට හා ගුණපානේ ප්‍රේමානන්ද හිමියන්ට වස් ආරාධනා කිරීමේ පුණ්‍යෝත්සවය පැවැත්විණි.
වස් වසන ලෙස ඔස්ලෝහි පදිංචි ක්‍රිෂාන්ත හා අෂානි බොරලුගොඩගේ යුවළ සංඝරත්නයට ඇරැයුම් කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු! (නි)
ඉතා වටින පින්කමක්. ලෝකයේ මොන රටක හිටියත් තමන්ගේ බෞද්ධ කම රැකගෙන ජීවත් වෙන උතුම් මිනිසුන් තවම ලෝකයේ ඉන්නවා. තුනුරුවන්ගේ පිහිට ලැබේව.(දී)
සාදු සාදු! (නි)