හෙරොයින් ග්‍රෑම් 42ක් සමග අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම් ඩී මුණසිංහගේ බිරිය ද ප්‍රශ්න කිරීමෙන් පසු සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය.
ඇගෙන් ප්‍රශ්න කරගෙන යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගෙවල් ලග අවුරුදු 23 ක තරුණයෙක් මිය ගියා. දොස්තරලා කියන්නේ ඇගේ නහරවැල් අප්‍රාණික වෙලා මොලේට ලේ ගමන නතර වෙලා මැරිලා තියෙන්නේ කියලා. කුඩු ගහලම ජීවිතයෙන් වන්දි ගෙව්වා. කසාද බැඳලා මාස තුනයි. ඉදිරියේදී සිංගල ජාතිය ඉතුරු වෙයිද මෙහෙම ගියොත්..(නදී)
මේ නිලධාරියා කුඩු අල්ලන නිසා අල්මාරියට කුඩු දැම්ම වෙන්න බැරිද ? මොකද කුඩු බිස්නස් කාරයෝ ඉන්නේ මහා ලොක්කොන් ගේ ගෙවල් වල ගේන්නේ කිලෝ ගණන්. (නදී)
කුඩු විකුණන වැඩේ නෝනට බාර දීලාද? (නදී)
ඉස්සෙල්ලා තෝරු මෝරු විනාශ කර සිටිය යුතුයි. (ත).
සුමිත්ගේ කතාව අද නිතරම සිදුවෙනවා. (ත)
හොඳ නිලධාරියෙක් නිසා එයාගේ පවුලම විනාස කරන්න කරන දරුණු වැඩක් වෙන්නත් පුළුවන් ? ඇත්ත සොයන එකයි පරීක්ෂණ වලින් වෙන්න ඕනේ.? මහා වංචා කාරයෝ අපරාධ කාරයෝ කිසිම චෝදනාවක් නැතිව වැජබෙන ලෝකෙක, මේක ලේසි නැහැ. එත් අවංක නිලධාරින් හා නායකයන් ඉන්නවා නම් කරන්න පුළුවන්. (නදී)
ඔබතුමාගේ වචනය හරියටම ඉටුකිරීම ගැන ආරක්ෂක ලේකම් තුමනි, ඔබට අපගේ ප්‍රණාමය... ඔබ වැනි තව නිලධාරීන් මේ මව්බිමට පහල වෙනවනම් .(දිල්)
සුවච නැතත් ,කීකරු බිරිඳක්! (නදී)
සුමිත් ගේ අදහස හරි. කුඩු රජාලට උනත් කාට වුනත් කුඩු ලග තබා ගත්තම හිරේ යන්න වෙනවා.(නදී)
සමහර පොලිස් නිලදාරීන් අහිංසක මිනිසුන් කුඩු නඩු වලට පටලවනවා. තමාගේ විරුද්ද වාදීන්ගෙන් පලි ගැනීමට හොඳම ක්‍රමය ඔහුගේ ගෙදර කුඩු හැංගිමයි.(නදී)
ඉහලින් පටන් ගත්තම පහලට එන බව බුදු බනේ තියෙනවා. මනුස්සයෝ විනාශ කරන්න කුඩු ගේන්න උදව් කලොත්, රටේ මිනිස්සුත් ආගමත් ආරක්ෂා කරන්න දීල තියෙන වගකීම මග ඇරියොත් එහි විපාක කල්ප ගානක් අපායෙත්, තිරිසන් ලෝක වලත් දුක් විඳීන්න සිදුවෙනවා. මනුස්ස බව ලැබුවත් මන්ද බුද්ධික හෝ සිහි විකල් වෙනවා. තරාතිරමක් නැහැ පව් පලදෙනකොට.(නදී)
බොහෝම හොදයි. අපේ පොලිසිය හරිම හොදයි. අගමැතිතුමා ගේ නම ගෑවුන කුඩු කන්ටේනරය ගැන නම් තාම හොයනවා. අත් අඩංගුවට ගන්නත් කෙනෙක් නැතුව ඇති වගේ. කවුරුවත් වැරැද්දක් කරලා නැද්ද.(නදී)
සිමෙන්ති කොට්ට වගේ ලංකාවට කුඩු ගෙන්වන්නේ. එදා මිනීමරු ප්‍රභාකරන් ගෙන් දරුවන් බේර ගන්න අපි පාසල් ගේට්ටු මුර කලා වගේ ඉදිරියේදි සිංහල ප්‍රබාකරන්ලාගෙන් අපේ දරුවන් බේර ගන්න පාසල් ඇරෙන කම් ගේට්ටු මුර කරන්න සිද්ද වෙන කාලයක් උදා වෙනවා. (නදී)
අහෝ නිතිය ආරක්ෂා කරන ස්ථාන.(නදී)
අගමැති ලේකම් හොදයි, ඕඅයිසී ගොඩක් හොදයි, නෝනා ඊට වඩා හොදායි. මේකට කියන්නේ කොරන්න දෙයක් නෑ කියලා.(නදී)
මේ රටට කුඩු ගෙන්වන අයට නම් ශාප වෙන්න ඕනේ.(නදී)
ඔයාල නම් කියයි කුඩු කන්ටේනරයක් විකුනනවා කියන්නේ මොන තරම් අමාරු වැඩක්ද? (නදී)
තව වසර දෙකක් යනකොට හන්දියක් හන්දියක් ගානේ බුලත් කඩවලත් බුලත් පුවක් විකුනනවා වගේ කුඩු විකුනාවි. දැන් කුඩු එන්නේ කන්ටේනර්වලින් නිසා.(නදී) ,
හෙරොයින් ග්‍රෑම් 42 ක්ද කිලෝ ග්‍රෑම් 261ක්ද ?(නදී)
තවත් චෞර රැජිනක්ද? (නදී)
අලි බබා හා හොරු හතළිහ.(නදී)
ආත්ම ගණනක සිතුවිලි අතරෙන් ශ්‍රී ලංකාව කුඩේ කුඩු.(නදී)