ඕස්ට්‍රේලියාවට මිනිසුන් හොරෙන් යැවීමට සම්බන්ධ බව කියන ත්‍රිකුණාමලයේ කින්නියා සරත් නම් ධනවත් ව්‍යාපාරිකයා කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගත් බව මාතර පොලිසිය කියයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරයකු ඇතුළු 26 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා පරිමාණ හොර ජාවාරම් කරන අයව නීතියට ගෙන එන අපේ වැදගත් පොලිස් මහත්වරුන්ට අපේ ප්‍රණාමය. (නි)
ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට බෝට්ටු වලින් එන අයට දැන් කිසිම දාක ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලැබෙන්නේ නැත. (නි)
ඉතින් තව මොනවාද බලන් ඉන්නේ?සරත් කියන ධනවත් සිංහලයාව අල්ලලා හිරකොරන්න,උට ගහනකොට හෙම දෙශපාලුවකෙගුම නම එලියට එයි,ඔක්කොමලටම දීපල්ලා දඬුවම්,දෙමල,මුස්ලිම්, අයනම් ඕවට සම්බන්ධ නෑ (අ)
රට ජාතිය ආගමට හමුදාවට සියුම්ව හරි ගරහන්න ඉඩක් ලද සැණින් මේ තීරුවට ගොඩවෙන්න බලනවා ලුම්බිණි. (නි)
මේකේ ලොකු මොළ කාරය ඇල්ලුවා කීවට . මේවා කරන කීප දෙනෙක් ඉන්නවා . සමහරු රජයේ ලොකු තනතුරු දරන අය . ඔවුන් මිනිස්සු රට යවනවා කියා මුදල් ගෙන එකතැනට වෙරළේ හෝ ධිවර යානාවක නග්ගවා ඔවුන් විසින්ම පොලිසියට ඔත්තුව දෙනවා .යවන්න ගත් මුදල් වලින් කොටසක් පොලිසියේ ලොකු නිලදරින්ද ගන්නවා . ඔවුන් හෙසිරෙන්නේ මෙය ඔත්තුවක් මගින් නිර්නාමිකව අල්ලා ගත හෙටියට . දුප්පත් අහිංසක මිනිසුන් රට යන්න කියල ඉඩ කඩම් විකුණලා ගේ දොර ඉඩ කඩම් විකුණලා මුන්ට අහුවෙනවා . මෝඩ කමට බෙහෙත් නැහැ (දී)
මිනිස්සු අමාරුවේ දාපු මනුස්සයා ලැජ්ජයි මිනිහෝ
ඒක තමයි කිවුවේ සග, වෙද, ගුරු, ගොවි, කම්කරු, රණවිරු කියලා (දී)
නුගත් මිනිස්සු කොටසකට සුර ලොවක් පෙන්නලා උන් ජීවිත කාලයටම හරි හම්බකරපු සේසතම සුරගෙන, උන්ව මහමුහුද මැද ගිලෙන්න පුළුවන් බවත් දන දැනම, මේ ජාවාරම් කරුවන් කරන්නේ අනියම් මිනීමැරුමක් කියලයි මං නම් හිතන්නේ. (දී)
මේ රටේ මිනිස්සු පිටරටවලට යන්නේ ලංකාවේ ජිවත්වන්න හොද පරිසරයක් නැති නිසයි. ගොඩක් පොහොසත් ශ්‍රි ලාංකිකයන් පිටරට ඉන්නවා ලංකාවට යන්න කැමති නැහැ, පොඩි එකාගේ ඉදලා හැමදෙනාම කරන්නේ බොරුව (නි)
අනේ හොඳයි. දැන්වත් ඔය භයානක ගමන නැවතෙයිනේ.. (නි)
බලමු දැන්වත් අපේ යට ඕස්ට්‍රේලියාව එපා වෙයි ද කියලා. (නි)
හරි කෙනා තවම එළියේද දන්නෙ නැහැ (නි)
කොහේ ගියත් අපේ හමුදාව ඉන්න එක ලොකු දෙයක්. (නි)
අපි හිතුවේ කොටින්ගේ වැඩක් කියලනේ,
එසේ අල්ලා ගත් සියල්ලන්ටම දැඩි දඩුවම් පමුණුවන්න (දී)
අනේ මන්දා! කීර්තිමත් ත්‍රිවිධ හමුදාවකට ගිය කලක්! (නි)
නියම වැඩකාරයෝ තවම යහතින් වැජඹෙනවාද දන්නෙ නැහැ (නි)