ඕස්ටේ්රලියානු ක්‍රීඩිකාවෝ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පස්වරුවේ පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඕස්ටේ්රලියානු පිල ලකුණු 28 කින් බටහිර ඉන්දීය කොදෙව් පාරජය කළේය. කාන්තා විස්සයි20 ලෝක ශූරියන් වන ඕස්ටේ්රලියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙය වේ. එංගලන්තය සහ ඕස්ටේ්රලියාව අතර අවසන් මහා තරගය 7 වැනිදා පස්වරු 2.30 සිට කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ඕස්ටේ්රලියාව ඕවර 20 කදී කඩුලූ 7 ට 115 (මැග් ලනින් 19, ලීසා තාලිකර් 23, ඇලෙක්ස් බ්ලැක්වෙල් 21, ජොඩියි ෆීල්ඞ්ස් නොදැවී 19, සනෙල් ඩෙලි 23/2, ශාකුයුනා කුයුන්ටිනි 23/2) බටහිර ඉන්දීය කොදෙව් ඕවර 19.2 කදී සියලූ දෙනා දැවී 87 (ජූලියානා නීරෝ 31, සනෙල් ඩෙලි 25, ජූලි හන්ටර් 22/5, එලිසා පෙරී 19/2) ඡායාරූය: ශාන්ත රත්නායක
70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම
අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්
කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක
කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි
ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඕස්ටේ්රලියානු ක්‍රීඩිකාවෝ අවසන් මහා තරගයට එති
චන්ද්‍රසිරි Saturday, 06 October 2012 12:16 PM
ඕස්ට්‍රේලියාව කොහෙන්හරි කප් එක ගන්නවා (ස)