මිහින්තලේදී පස් දිනකට පෙර සොරකම් කළ කුකුළන් දහසකගෙන් අනු අටක් හැර සෙසු සතුන් විකුණා ඇතැයි පොලීසිය කියයි.
සැකකරුවන් පස්දෙනකුද රුපියල් තුන්ලක්ෂයක්ද ලක්ෂයක චෙක්පතක්ද කුකුළන් අනු අට දෙනකුද සොයා ගත් බව පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කම්බ හොරුනේ ! වැඩේ කියන්නේ දහසක් හොරකම් කරනකම් මේ හොර කිකිළියොත් සද්ද නෙතුවම හිටපු එකනේ! අඩු තරමේ කොක් කොක් කොක්ක කොඕක් ගාන්නවත් තිබුනේ නැද්ද මුන්ට? (නි)
කුකුලන් දහසක් සොරකම් කළේ කොහොමද? ලොරියක් අරන් කුකුල් කූඩුව ළඟට ඇවිල්ලාද? නැත්නම් කොහොමද? මේ කුකුළන් දහස සොරකම් කළ හැටි දැනගන්න මට හරි ආසයි.දන්නා කෙනෙක් අනේ මට කියා දෙන්න. (නි)
බලනකොට අද රටේ හොරුන්ටනේ තැන (නි)
ඔය විදියටම යමු ඉදිරියටම (නි)
අපේ ගමත් ඔය ළගපාතමයි. ඒත් අපේ ගමේ මිනිස්සු කොච්චර නම් අහිංසකද? සොරකමක් ගැන අසන්නටවත් ලැබෙන්නෙ නැහැ (නි)
මට තේරෙනවා මොහොමඩ් තරහෙන් ඉන්නේ කියලා. (නි)
මේක අරගොල්ලන්ගේ වැඩක්ද ? (ස)