දිඹුලාගල සොරිවිල කණිටු විද්‍යාලය අසල කැලැවකින් යුද අවි තොගයක් සොයා ගත් බව අරලගංවිල පොලීසිය කියයි.
යුද්ධය පැවැති සමයේ මේ ප්‍රදේශයේ කොටි කඳවුරු තිබු බවත් මේ අවි ඒවායේ කොටසක් විය හැකි බවත් පොලීසිය සැක කරයි
දිඹුලාගල සොරිවිල කණිටු විද්‍යාලය අසල කැලැවකින් යුද අවි තොගයක් සොයා ගත් බව අරලගංවිල පොලීසිය කියයි.
යුද්ධය පැවැති සමයේ මේ ප්‍රදේශයේ කොටි කඳවුරු තිබු බවත් මේ අවි ඒවායේ කොටසක් විය හැකි බවත් පොලීසිය සැක කරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳට හොයල බලන්න වෙයි , පරණ කොටින්ගේද අලුත් කොටින්ගේ වැඩක්ද කියල ? (අ)
යුද අවි නම් අයිති වෙන්න ඕනේ සන්නද්ධ හමුදාවලට. මේවා කොටින්ගේ නම් ඒවාට කියා යුත්තේ "කොටි අවි" නැත්නම් ත්‍රස්ත අවි කියල.(අ)
ඒ ප්‍රදේශ විශේෂ සෝදිසි මෙහෙයුම් කලයුතුයි නේද?මොකද මේ අවි කොටස් නොදරුවන් අතට පත් වුනොත් වෙන විනාසය සුළුපටු නෑ.දැක්කනේ ත්‍රීකුණාමලේ ළමයට වුන දේ? (අ)
හරි පුදුමයි අවිඅයුධ වලදමන්නේ,හංගන්නේ ග්‍රීස් තවරලා පොලිතින්වල ඔතල නොදිරන විදියට, අනික ඉස්සර මේවගේ අවිවල සම්පුර්ණ පින්තුර පලකල බවක් මට මතක නැහැ (අ)
ඔය ටිකත් ගිහින් දෙන්න ජයලලිත ආච්චිට එතකොට අර එතෙන්ටම තියල නිෂ්ක්‍රීය කරවී (අ)
මාර දේවල්නේ දාන්නේ.(නදී)
කිසි ගතියක් නැහැ.(නදී)
දැන්නම් ඔරවා අලෙවි කරන්න ලැබෙන්නේ නැහැ.මිනිස්සු දැන් කන්න නැතිව බෝම්බ ලෙව කනවා. (අ)
අලුත් ත්‍රස්තවාදී කණ්ඩායමක් හදන්න යනවා කියල අන්තර්ජාලයේ විස්තර සහිතවම සදහන් වෙනවා. (අ)
අර කොටි රූකඩ ටිකට දෙන්න ඕව බෙල්ලේ බදාගෙන නටන්න (අ)
අපේ ගමෙත් මේවා වෙනවද (අ)