රුපියල් එක්කෝටි හැත්තැපන් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු හෂීෂ් මත්කුඩු කිලෝග්‍රෑම් එකොළහක් රාජගිරියේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය කියයි.
මෙරටදී අත්අඩංගුවට ගත් විශාලතම හෂීෂ් මත්කුඩු ප්‍රමාණය මෙය බව සුරාබදු නිලධාරීහු කියති.
හෂීස් සමග වත්තල පුදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන කිබෙන අතර ඔහුගෙන් ලද තොරතුරු මත මීගමුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකද අත්අඩංගුවට ගෙන ඇතැයි සුරාබදු අධිකාරිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මොනතරම් ප්‍රමාණයක් රට තුළ ඇද්ද? (නි)
හෂිස් කියන්නේ හෑෂ් වලට කියන තවත් නමක්. ගංජා පැළෑටියේ තියෙන මත්වන සංඝටක වෙන්කරලා අරන් සම්පීඩනය කරලා, සාමාන්‍ය ගංජා වලට වඩා අධිමාත්‍රාවකින් නිෂ්පාදනය කරන මත්ද්‍රව්‍යයක් (නි)
මේ අල්ලන ඒවාට මොකද වෙන්නේ? (හේ)
මේ විදිහට රට ඇතුළේ කොච්චරනම් මත්ද්‍රව්‍ය තව අහුනොවී තියෙනවා ඇද්ද? මේවා ගෙන්වන අයට මරණ දඬුවම දිය යුතුයි. (නි)
සංඝටක කෙසේවෙතත් ඉංග්‍රීසියෙන් ගංජා වලට කියන්නේ හෂිස් කියලා නේද? (නි)